TAX ! TAX ! TAX !

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. ඒ කියන්නෙ ලන්කාවෙ 90% කටම ඔය TAX එක ප්‍රශ්නයක් නෙවෙයි.
    වැටුපක් ගන්න එවුන්ට විතරනේ tax ගහල තියෙන්නේ, ආදායමක්/ලාභයක් ගන්න එවුන්ට tax ගහල නෑනේ, ගහල තිබ්බත් උන් ගෙවන්නේ නෑනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    අද ආන්ඩුවෙ ජොබ් කරන අය කලු ඇඳගෙන ගිහින් උදේඝෝශන නේද ටැක්ස් එකට
    සමහර ඔෆිස් වල ටැක්ස් එක කැපෙන ගානට allowance එකක් දෙන්න යනවා කියන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    කොහොම උනත් මන්ගල වැඩ්ඩා, එක නිසා උව මරවලා දැම්මා
    මංගල කරපු දෙයක් නැහැ පොන්සිය UN එකට ගිහින් ලංකාවට විරුද්දව ගෙන චෝදනා වලට සහය දුන්න මෝඩයෙක් 🤭🤭
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යහපාලනේ කාලේ මංගලයි රනිලුයි මහ පරිමාණ ව්‍යාපාරිකයොන්ගෙන් ටැක්ස් ගහල තමයි මිනිස්සුන්ට අඩුවට බෙහෙත් තෙල් ගෑස් කන්න බොන්න දුන්නෙ. උන්ට ඒවට රිදුන නිසා තමයි උන් සේරම ටික එකතුවෙලා ටැක්ස් එක අයින් කරන්නම් කිව්ව නන්දසේනයව ගේන්න වැඩ කරේ. තොපිත් මෝඩයො වගේ තොපිට කන්න දීපු එකාගෙ අත හැපුවා. නන්දසේන ඇවිල්ල සීනි බද්ධ වගේ දේවල් සත 50ට අඩු කරා. අනිත් බදුත් අඩු කරා. ව්‍යාපාරිකයො ලාභපිට ලාභ ලැබුවා. රනිල් මහත්තයා ගුණමකු උබලට හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙනගෙන ඉන්නෙ. ආයෙත් ඒ මිස්ටේක් එක කරන එකක් නෑ.
    දැන් ඉන්නේ රනිල් නෙවේ ද. මංගල නැති එකේ රවී වත් ගෙමු රනිල්ගෙ තනියට
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    ඇයි අපිට විතරක් tax ගහන්නෙ, යකෝ ලක්ෂ 4-5 ක් කියන්නෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ගානක් නෙ, අනික Three Wheel කාරයා/bus කාරය/ පොඩි පොඩි shops/business කරන උන් ඉදන් මාසෙට ලක්ෂේට වඩා හොයනව, උන්ට ගහන පකක් නෑනේ, හැමෝටම tax එක ගෙවන්න වෙන්න ඕනේ, මේවට හරියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, නැතිව ලේසියෙන් ගලවන්න පුළුවන් තැනින් ගලවල හරියන්නේ නෑනේ. :angry:

    හැමෝටම tax ගහනවනම් දැනෙන weight එක හැමෝගෙම අඩු වෙනව

    1674706573109.jpeg

    යකෝ ඊට හපං මේක,
    ටැක්ස් එකට අහුවෙන නඩුකාරයො ටික වංගුවක් ගහ ගන්න යන්නෙ :lol: :rofl:
    පුදුම රටක් මේක
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවාට තමා

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අද ආන්ඩුවෙ ජොබ් කරන අය කලු ඇඳගෙන ගිහින් උදේඝෝශන නේද ටැක්ස් එකට
    සමහර ඔෆිස් වල ටැක්ස් එක කැපෙන ගානට allowance එකක් දෙන්න යනවා කියන්නෙ.
    එක කරන්නේ බැ නේ .
    එහෙනම් හොරට දෙන්ට ඕනි ....
    එත් කොහොම හරි company .p&l and balance sheet...etc වලට එනවානේ .
    එක කරන්ට බැරි දෙයක් නේ
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    View attachment 195585

    යකෝ ඊට හපං මේක,
    ටැක්ස් එකට අහුවෙන නඩුකාරයො ටික වංගුවක් ගහ ගන්න යන්නෙ :lol: :rofl:
    පුදුම රටක් මේක
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවාට තමා

    හැමෝම බනින්නේ 225ට

    යකෝ මේ රටම දූශිතයි :LOL:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    දැන් ඉන්නේ රනිල් නෙවේ ද. මංගල නැති එකේ රවී වත් ගෙමු රනිල්ගෙ තනියට
    උපයන විට ගෙවිය යුතු බද්ධ නැති කරලා බිස්නස් කාරයින්ට ආයෙමත් බදු ගහන්න බැරි කමක් නෑ. ඒත් රනිල් මහත්තයා ආයෙමත් එහෙම කරන්නෙ නෑ. එක පාරක් කරලා මෝඩ හුත්තිගෙ ගුණමකු පුතාලා ටික හිටගත්තේ බිස්නස් කාරයො එක්කනෙ. දැන් රනිල් බිස්නස් කාරයො එක්ක හොඳ අවබෝධයක් ඇතිකරගෙන තියෙනවා, ආයෙත් උන්ව අවුස්ස ගන්නෙ නෑ. එතුමා දැන් ගුණමකුවොන්ට තමයි එලෝ එලෝ පුකෙන් යන්න බදු ගහන්නෙ. මොකද එතුමා දන්නව තොපිලට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා. පුළුවන් දෙයක් තියෙනව නම් කරලා රනිල්ගෙ මයිලක් හරි හොල්ලපන්. උබල එකෙක් කට අරිද්දි පොහොට්ටුවෙන් කුලියට කහින 10ක් ලෑස්ති වෙලා ඉන්නවා එතුමව ආරක්ෂා කරන්න.
     
    • Haha
    Reactions: dodangodarohan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,177
    113
    Forest
    Unta wahanath deela drivers lath deela geyakuth denawa, eka thama oya adanne. Dan anith un padiyen oya okkoma karaganna oni habai unta tax gahanawa😂 me mona reddakda
     
    • Sad
    Reactions: ITGuy25

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    අද ආන්ඩුවෙ ජොබ් කරන අය කලු ඇඳගෙන ගිහින් උදේඝෝශන නේද ටැක්ස් එකට
    සමහර ඔෆිස් වල ටැක්ස් එක කැපෙන ගානට allowance එකක් දෙන්න යනවා කියන්නෙ.
    Ehema dunnoth ekenuth kotasak tax wenawa 😁
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    Ehema dunnoth ekenuth kotasak tax wenawa 😁
    ඒක හරි ඒ උනාට උන්ට කලින් සැලරියම එන විදියට ඒ ගාන තීරනය කරන්න පුලුවන් නේ බන්, ටැක්ස් වලට කැපෙන ගානට වැඩි ගානක allowance එකක් දීලා වගේ
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    එක කරන්නේ බැ නේ .
    එහෙනම් හොරට දෙන්ට ඕනි ....
    එත් කොහොම හරි company .p&l and balance sheet...etc වලට එනවානේ .
    එක කරන්ට බැරි දෙයක් නේ

    Ai bari… eka hariyata api wenuwen company eka tax gewanawa wage wadak neh.

    Mokakhari namakin allowance ekak dei tax kapena gaanata set wena widiyata.

    Company ekakata oone welawaka unique allowances gana decisions ganna puluwan neh, lockdown dawas wala WFH allowance eka dunne third parties walin approval aran newei
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,368
    19,491
    113
    Colombo
    එක කරන්නේ බැ නේ .
    එහෙනම් හොරට දෙන්ට ඕනි ....
    එත් කොහොම හරි company .p&l and balance sheet...etc වලට එනවානේ .
    එක කරන්ට බැරි දෙයක් නේ
    ඇයි බැරි බලපන් සමහර විට බැංකු වල වැඩ කරන අයට ඔහොම හම්බෙන්න ඉඩ තියනවා
    හොරට දෙන allowance එකක් නෙමයිනේ
    ටැක්ස් එක බැලන්ස් කරන්න කියලා දෙන එකක් නැහැ වෙන මොකක් හරි කියලා වේරියබල් alowance එකක් වගේ දුන්නොතින් මොකද කරන්නෙ

    Ai bari… eka hariyata api wenuwen company eka tax gewanawa wage wadak neh.

    Mokakhari namakin allowance ekak dei tax kapena gaanata set wena widiyata.

    Company ekakata oone welawaka unique allowances gana decisions ganna puluwan neh, lockdown dawas wala WFH allowance eka dunne third parties walin approval aran newei
    ඔවු ඒක තමයි මාත් කියන්නෙ
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඒක හරි ඒ උනාට උන්ට කලින් සැලරියම එන විදියට ඒ ගාන තීරනය කරන්න පුලුවන් නේ බන්, ටැක්ස් වලට කැපෙන ගානට වැඩි ගානක allowance එකක් දීලා වගේ

    Oww puluwan machan, without tax salary eka athata ena widiyata reverse calculation ekak damma nam hari.