වැටුපක් ගන්න එවුන්ට විතරනේ tax ගහල තියෙන්නේ, ආදායමක්/ලාභයක් ගන්න එවුන්ට tax ගහල නෑනේ, ගහල තිබ්බත් උන් ගෙවන්නේ නෑනේලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. ඒ කියන්නෙ ලන්කාවෙ 90% කටම ඔය TAX එක ප්‍රශ්නයක් නෙවෙයි.
වැටුපක් ගන්න එවුන්ට විතරනේ tax ගහල තියෙන්නේ, ආදායමක්/ලාභයක් ගන්න එවුන්ට tax ගහල නෑනේ, ගහල තිබ්බත් උන් ගෙවන්නේ නෑනේලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. ඒ කියන්නෙ ලන්කාවෙ 90% කටම ඔය TAX එක ප්‍රශ්නයක් නෙවෙයි.
මංගල කරපු දෙයක් නැහැ පොන්සිය UN එකට ගිහින් ලංකාවට විරුද්දව ගෙන චෝදනා වලට සහය දුන්න මෝඩයෙක්කොහොම උනත් මන්ගල වැඩ්ඩා, එක නිසා උව මරවලා දැම්මා
මේවට ඉතින් මුකුත් කියන්න බෑ
දැන් ඉන්නේ රනිල් නෙවේ ද. මංගල නැති එකේ රවී වත් ගෙමු රනිල්ගෙ තනියටයහපාලනේ කාලේ මංගලයි රනිලුයි මහ පරිමාණ ව්‍යාපාරිකයොන්ගෙන් ටැක්ස් ගහල තමයි මිනිස්සුන්ට අඩුවට බෙහෙත් තෙල් ගෑස් කන්න බොන්න දුන්නෙ. උන්ට ඒවට රිදුන නිසා තමයි උන් සේරම ටික එකතුවෙලා ටැක්ස් එක අයින් කරන්නම් කිව්ව නන්දසේනයව ගේන්න වැඩ කරේ. තොපිත් මෝඩයො වගේ තොපිට කන්න දීපු එකාගෙ අත හැපුවා. නන්දසේන ඇවිල්ල සීනි බද්ධ වගේ දේවල් සත 50ට අඩු කරා. අනිත් බදුත් අඩු කරා. ව්‍යාපාරිකයො ලාභපිට ලාභ ලැබුවා. රනිල් මහත්තයා ගුණමකු උබලට හොඳ කරන්න ගිහින් පාඩම් ඉගෙනගෙන ඉන්නෙ. ආයෙත් ඒ මිස්ටේක් එක කරන එකක් නෑ.
ඇයි අපිට විතරක් tax ගහන්නෙ, යකෝ ලක්ෂ 4-5 ක් කියන්නෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් ගානක් නෙ, අනික Three Wheel කාරයා/bus කාරය/ පොඩි පොඩි shops/business කරන උන් ඉදන් මාසෙට ලක්ෂේට වඩා හොයනව, උන්ට ගහන පකක් නෑනේ, හැමෝටම tax එක ගෙවන්න වෙන්න ඕනේ, මේවට හරියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, නැතිව ලේසියෙන් ගලවන්න පුළුවන් තැනින් ගලවල හරියන්නේ නෑනේ.
හැමෝටම tax ගහනවනම් දැනෙන weight එක හැමෝගෙම අඩු වෙනව
koheda bn oya statistics thiyanne kohoma calculate kannwada danne na.ලන්කාවෙ 100,000 වඩා වැටුපක් ගන්නෙ 10% යි. ඒ කියන්නෙ ලන්කාවෙ 90% කටම ඔය TAX එක ප්‍රශ්නයක් නෙවෙයි.
එක කරන්නේ බැ නේ .අද ආන්ඩුවෙ ජොබ් කරන අය කලු ඇඳගෙන ගිහින් උදේඝෝශන නේද ටැක්ස් එකට
සමහර ඔෆිස් වල ටැක්ස් එක කැපෙන ගානට allowance එකක් දෙන්න යනවා කියන්නෙ.
View attachment 195585
යකෝ ඊට හපං මේක,
ටැක්ස් එකට අහුවෙන නඩුකාරයො ටික වංගුවක් ගහ ගන්න යන්නෙ![]()
පුදුම රටක් මේක
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවාට තමා
උපයන විට ගෙවිය යුතු බද්ධ නැති කරලා බිස්නස් කාරයින්ට ආයෙමත් බදු ගහන්න බැරි කමක් නෑ. ඒත් රනිල් මහත්තයා ආයෙමත් එහෙම කරන්නෙ නෑ. එක පාරක් කරලා මෝඩ හුත්තිගෙ ගුණමකු පුතාලා ටික හිටගත්තේ බිස්නස් කාරයො එක්කනෙ. දැන් රනිල් බිස්නස් කාරයො එක්ක හොඳ අවබෝධයක් ඇතිකරගෙන තියෙනවා, ආයෙත් උන්ව අවුස්ස ගන්නෙ නෑ. එතුමා දැන් ගුණමකුවොන්ට තමයි එලෝ එලෝ පුකෙන් යන්න බදු ගහන්නෙ. මොකද එතුමා දන්නව තොපිලට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා. පුළුවන් දෙයක් තියෙනව නම් කරලා රනිල්ගෙ මයිලක් හරි හොල්ලපන්. උබල එකෙක් කට අරිද්දි පොහොට්ටුවෙන් කුලියට කහින 10ක් ලෑස්ති වෙලා ඉන්නවා එතුමව ආරක්ෂා කරන්න.දැන් ඉන්නේ රනිල් නෙවේ ද. මංගල නැති එකේ රවී වත් ගෙමු රනිල්ගෙ තනියට
කලබල නැතුව හිටපන්sirwata kiyala wadak naa. yanna one bang meka dala hari yanne na. pattama selfish.
Ehema dunnoth ekenuth kotasak tax wenawaඅද ආන්ඩුවෙ ජොබ් කරන අය කලු ඇඳගෙන ගිහින් උදේඝෝශන නේද ටැක්ස් එකට
සමහර ඔෆිස් වල ටැක්ස් එක කැපෙන ගානට allowance එකක් දෙන්න යනවා කියන්නෙ.
ඒක හරි ඒ උනාට උන්ට කලින් සැලරියම එන විදියට ඒ ගාන තීරනය කරන්න පුලුවන් නේ බන්, ටැක්ස් වලට කැපෙන ගානට වැඩි ගානක allowance එකක් දීලා වගේEhema dunnoth ekenuth kotasak tax wenawa![]()
එක කරන්නේ බැ නේ .
එහෙනම් හොරට දෙන්ට ඕනි ....
එත් කොහොම හරි company .p&l and balance sheet...etc වලට එනවානේ .
එක කරන්ට බැරි දෙයක් නේ
ඇයි බැරි බලපන් සමහර විට බැංකු වල වැඩ කරන අයට ඔහොම හම්බෙන්න ඉඩ තියනවාඑක කරන්නේ බැ නේ .
එහෙනම් හොරට දෙන්ට ඕනි ....
එත් කොහොම හරි company .p&l and balance sheet...etc වලට එනවානේ .
එක කරන්ට බැරි දෙයක් නේ
ඔවු ඒක තමයි මාත් කියන්නෙAi bari… eka hariyata api wenuwen company eka tax gewanawa wage wadak neh.
Mokakhari namakin allowance ekak dei tax kapena gaanata set wena widiyata.
Company ekakata oone welawaka unique allowances gana decisions ganna puluwan neh, lockdown dawas wala WFH allowance eka dunne third parties walin approval aran newei
ඒක හරි ඒ උනාට උන්ට කලින් සැලරියම එන විදියට ඒ ගාන තීරනය කරන්න පුලුවන් නේ බන්, ටැක්ස් වලට කැපෙන ගානට වැඩි ගානක allowance එකක් දීලා වගේ