සමෘධි නිලධාරී හැත්ත...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    දැන් ගම් වල පොට්ටුවට හොරෙන් හොරෙන් කඩේ යනව නේද ආයෙත්?
    ලොල් බැරිකැශිල්ගේ සක්කිලි හමුදාව නේද?
    ලොල්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් ගම් වල පොට්ටුවට හොරෙන් හොරෙන් කඩේ යනව නේද ආයෙත්?
    ලොල් බැරිකැශිල්ගේ සක්කිලි හමුදාව නේද?
    ලොල්
    උබ හිතන්නේ ඇත්තටම ‌අනුරයියට මිනිසසු චන්දෙ ද‌ෙනවා කියලද ?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    අපේ ගමේ ඉන්නවා
    සංවර්ධන නෝනා
    ග්‍රාමසේවක නෝනා
    සමුර්දි නෝනා
    ගොවි නෝනා
    මේ ගෑනු ඔක්කොමෝගෙම වැඩ එකෙකුට කරන්න පුලුවන්...සංවර්දන නෝනා හිතන් ඉන්නේ ඒකි දිසාපති කියලා...දවසක් ඇවිත් වත්තේ පොල්ගස් ගානයි,පුවක්ගස් ගානයි,කහ පැල ගානයි ලියන් ගියා

    :angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපේ ගමේ ඉන්නවා
    සංවර්ධන නෝනා
    ග්‍රාමසේවක නෝනා
    සමුර්දි නෝනා
    ගොවි නෝනා
    මේ ගෑනු ඔක්කොමෝගෙම වැඩ එකෙකුට කරන්න පුලුවන්...සංවර්දන නෝනා හිතන් ඉන්නේ ඒකි දිසාපති කියලා...දවසක් ඇවිත් වත්තේ පොල්ගස් ගානයි,පුවක්ගස් ගානයි,කහ පැල ගානයි ලියන් ගියා

    :angry::angry::angry:
    onna okai game raajya sewaye thathwe.......
    lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    අපේ ගමේ ඉන්නවා
    සංවර්ධන නෝනා
    ග්‍රාමසේවක නෝනා
    සමුර්දි නෝනා
    ගොවි නෝනා
    මේ ගෑනු ඔක්කොමෝගෙම වැඩ එකෙකුට කරන්න පුලුවන්...සංවර්දන නෝනා හිතන් ඉන්නේ ඒකි දිසාපති කියලා...දවසක් ඇවිත් වත්තේ පොල්ගස් ගානයි,පුවක්ගස් ගානයි,කහ පැල ගානයි ලියන් ගියා

    :angry::angry::angry:
    අපේ නම් ග්‍රමයට ගල් බෝතල් එකක් දුන්නම ඕනම වැඩක් කරගන්න පුලුවන් .
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපිට සල්ලි නැති කාලේ අම්මලා සමෘද්ධිය ගන්න ගියාම ගෙදරයි ටොයිලට් එකයි තියනවා නම් සමෘද්ධි දෙන්න බෑ කියලා.. :rofl:

    ඒ සමෘද්ධි නිලධාරියානම් බයියෙක්ම වෙන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අපිට සල්ලි නැති කාලේ අම්මලා සමෘද්ධිය ගන්න ගියාම ගෙදරයි ටොයිලට් එකයි තියනවා නම් සමෘද්ධි දෙන්න බෑ කියලා.. :rofl:

    ඒ සමෘද්ධි නිලධාරියානම් බයියෙක්ම වෙන්න ඕන
    සමෘද්ධි ගන්නේ උබල දුප්පත් අය ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    daara sakkili................
    ඒම කියන්න එපා සහෝ පොරට ඒක මම දෙන්නේ සන්තෝසෙන් පොරව මෝටිවේට් කරන්න . අනික ගෙදරට ගිහින් දෙන්නේ මට තෑග්ගක් දෙන්න බැරි නෑනේ. අනික කොස් ගස් ඒම කැපුවම ඌ එනවා අලුත් පැල 10 දැම්මද බලන්නත් රාජකාරිය ලෙසටම කරනවා මගේ වෑඩේ ඉක්මන් ඉතින් .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඒම කියන්න එපා සහෝ පොරට ඒක මම දෙන්නේ සන්තෝසෙන් පොරව මෝටිවේට් කරන්න . අනික ගෙදරට ගිහින් දෙන්නේ මට තෑග්ගක් දෙන්න බැරි නෑනේ. අනික කොස් ගස් ඒම කැපුවම ඌ එනවා අලුත් පැල 10 දැම්මද බලන්නත් රාජකාරිය ලෙසටම කරනවා මගේ වෑඩේ ඉක්මන් ඉතින් .
    digatama karagena palayako...........
    me rata mehema hari thiyanawa pudumai
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උබ හිතන්නේ ඇත්තටම ‌අනුරයියට මිනිසසු චන්දෙ ද‌ෙනවා කියලද ?
    නොදෙන අය දන්නවා නම් උන්ට කියල දියන් දැණ් අවුරුදු 70ක් තිස්සේ දුන්නා එකම හොරු ටිකකට. නොදුන්නේ මුන්ට නේහ්, අපි දීල බලමු කියල එකම එකා පාරක් ආණ්ඩුවක්.. හොද නැති උනොත් කොහොමත් ආයේම් රනිලල,මහීලා ගන්නවනේ ඊළග චන්දෙන්.. මැරෙන ලෙඩාට දෙන්න තියන ඔක්කොම බේත් දීල ඉවරයි එක බේතක් ඇරෙන්න.. ඒකත් දීලම හිත හදාගමු..
     
    • Like
    Reactions: hkiz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    digatama karagena palayako...........
    me rata mehema hari thiyanawa pudumai
    යකාගේ හැටියට විමානේ බන් . නිකං උඩුගම් පීනන්නේ යන්නේ මොකටද . කිසිම නීතී විරොධි වැඩක් වෙන් නෑනේ ඌ උගේ ජොබ් එක කරනවා මම ඌව මගේ වැඩේට මොටිවේට් කරගෙන වැඩේ කරගන්නවා .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය නිලධාරීන්ට හරියට රාජකාරියක් පැවරුවා නම් හරි. අර උඩ එක්කෙනෙක් කියලා තියෙනවා වගේ ගස් ගණං කරන්නයි, ළමයි ගණං කරන්නයි වගේ වැඩ භාර දීලා ඉතිං රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ.

    කොරෝනා කාලෙ ඔය සෙට් එක නිවාඩු ගන්නැතුව, කොරෝනා අවදානම ගැන හිතන්නැතුව 5000 බෙදන වැඩ එහෙම කළා.
    රජයෙන් හරියට සැලැස්මක් ඇතුව කටයුතු කළා නම් ඔය සෙට් එකෙන් ලොකු වැඩක් ගන්න තිබුණා. ඒ වෙනුවට දැන් ආණ්ඩුව කරන්නෙ ආණ්ඩුවෙ වැරදි වහගන්න රජයේ සේවකයන්ට බණින එක.
     
    Last edited:

    ------ Post added on Jan 28, 2023 at 4:11 PM
    5000 hamotama beduwada? deshapalana wahallu thora thora beduwada?