දැන් ගම් වල පොට්ටුවට හොරෙන් හොරෙන් කඩේ යනව නේද ආයෙත්?
ලොල් බැරිකැශිල්ගේ සක්කිලි හමුදාව නේද?
ලොල්
ලොල් බැරිකැශිල්ගේ සක්කිලි හමුදාව නේද?
ලොල්
උබ හිතන්නේ ඇත්තටම අනුරයියට මිනිසසු චන්දෙ දෙනවා කියලද ?දැන් ගම් වල පොට්ටුවට හොරෙන් හොරෙන් කඩේ යනව නේද ආයෙත්?
ලොල් බැරිකැශිල්ගේ සක්කිලි හමුදාව නේද?
ලොල්
උබ හිතන්නේ ඇත්තටම අනුරයියට මිනිසසු චන්දෙ දෙනවා කියලද ?

බැසිල් මොන පයන්නෙක්ද ?මේ පාරත් මම නම් දෙන්නෙ බැසිල් ස කියන තැනකට![]()
බැසිල් මොන පයන්නෙක්ද ?![]()



onna okai game raajya sewaye thathwe.......අපේ ගමේ ඉන්නවා
සංවර්ධන නෝනා
ග්රාමසේවක නෝනා
සමුර්දි නෝනා
ගොවි නෝනා
මේ ගෑනු ඔක්කොමෝගෙම වැඩ එකෙකුට කරන්න පුලුවන්...සංවර්දන නෝනා හිතන් ඉන්නේ ඒකි දිසාපති කියලා...දවසක් ඇවිත් වත්තේ පොල්ගස් ගානයි,පුවක්ගස් ගානයි,කහ පැල ගානයි ලියන් ගියා
![]()
අපේ නම් ග්රමයට ගල් බෝතල් එකක් දුන්නම ඕනම වැඩක් කරගන්න පුලුවන් .අපේ ගමේ ඉන්නවා
සංවර්ධන නෝනා
ග්රාමසේවක නෝනා
සමුර්දි නෝනා
ගොවි නෝනා
මේ ගෑනු ඔක්කොමෝගෙම වැඩ එකෙකුට කරන්න පුලුවන්...සංවර්දන නෝනා හිතන් ඉන්නේ ඒකි දිසාපති කියලා...දවසක් ඇවිත් වත්තේ පොල්ගස් ගානයි,පුවක්ගස් ගානයි,කහ පැල ගානයි ලියන් ගියා
![]()
daara sakkili................අපේ නම් ග්රමයට ගල් බෝතල් එකක් දුන්නම ඕනම වැඩක් කරගන්න පුලුවන් .

සමෘද්ධි ගන්නේ උබල දුප්පත් අය දඅපිට සල්ලි නැති කාලේ අම්මලා සමෘද්ධිය ගන්න ගියාම ගෙදරයි ටොයිලට් එකයි තියනවා නම් සමෘද්ධි දෙන්න බෑ කියලා..
ඒ සමෘද්ධි නිලධාරියානම් බයියෙක්ම වෙන්න ඕන
ඒම කියන්න එපා සහෝ පොරට ඒක මම දෙන්නේ සන්තෝසෙන් පොරව මෝටිවේට් කරන්න . අනික ගෙදරට ගිහින් දෙන්නේ මට තෑග්ගක් දෙන්න බැරි නෑනේ. අනික කොස් ගස් ඒම කැපුවම ඌ එනවා අලුත් පැල 10 දැම්මද බලන්නත් රාජකාරිය ලෙසටම කරනවා මගේ වෑඩේ ඉක්මන් ඉතින් .daara sakkili................
digatama karagena palayako...........ඒම කියන්න එපා සහෝ පොරට ඒක මම දෙන්නේ සන්තෝසෙන් පොරව මෝටිවේට් කරන්න . අනික ගෙදරට ගිහින් දෙන්නේ මට තෑග්ගක් දෙන්න බැරි නෑනේ. අනික කොස් ගස් ඒම කැපුවම ඌ එනවා අලුත් පැල 10 දැම්මද බලන්නත් රාජකාරිය ලෙසටම කරනවා මගේ වෑඩේ ඉක්මන් ඉතින් .
උබ හිතන්නේ ඇත්තටම අනුරයියට මිනිසසු චන්දෙ දෙනවා කියලද ?
යකාගේ හැටියට විමානේ බන් . නිකං උඩුගම් පීනන්නේ යන්නේ මොකටද . කිසිම නීතී විරොධි වැඩක් වෙන් නෑනේ ඌ උගේ ජොබ් එක කරනවා මම ඌව මගේ වැඩේට මොටිවේට් කරගෙන වැඩේ කරගන්නවා .digatama karagena palayako...........
me rata mehema hari thiyanawa pudumai
unta wadak thiyanawa nikan indan keeyak hari horagannawa....Oya job walin unta wadakuth na apita wadakuth na
5000 hamotama beduwada? deshapalana wahallu thora thora beduwada?ඔය නිලධාරීන්ට හරියට රාජකාරියක් පැවරුවා නම් හරි. අර උඩ එක්කෙනෙක් කියලා තියෙනවා වගේ ගස් ගණං කරන්නයි, ළමයි ගණං කරන්නයි වගේ වැඩ භාර දීලා ඉතිං රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ.
කොරෝනා කාලෙ ඔය සෙට් එක නිවාඩු ගන්නැතුව, කොරෝනා අවදානම ගැන හිතන්නැතුව 5000 බෙදන වැඩ එහෙම කළා.
රජයෙන් හරියට සැලැස්මක් ඇතුව කටයුතු කළා නම් ඔය සෙට් එකෙන් ලොකු වැඩක් ගන්න තිබුණා. ඒ වෙනුවට දැන් ආණ්ඩුව කරන්නෙ ආණ්ඩුවෙ වැරදි වහගන්න රජයේ සේවකයන්ට බණින එක.
------ Post added on Jan 28, 2023 at 4:11 PM