මොකක්ද ඩොක්ටගෙ ඩයග්නොසිස් එක?
මොනවද ඩොක් දුන්න බෙහෙත්?
මගෙත් හැමතැනින්ම වගේ එකපාර යන්න පටන් ඇරන් තියෙන්නෙ. හිතාගන්න බෑ ඔටෝඉමියුන් ලෙඩක්ද මොකක්ද කියල.
උබට කැන්සර් එකක් බන් ඒකයි හැම තැනින්ම යන්නේ
Hair transplant කරපුව ආය ඔහොම ගැලවිල යන්නෙ නැද්ද
ඒකත් ලොකු Risk එකක් තියෙන වැඩක්..
ඔලුවේ කුඩා මොලේ තියෙන හරියේ කෙස් වැඩීලූ කියලා ඒ හරියෙන් තමා ගලවන්නේ..
ඒවා එතනින් ගලවනකොට ලේ එනවා ගොඩක්..
එතනින් 1000 ක් විතර ගලවලා ඉස්සරහයින් හිටවනවා හිල් කරලා

අර ගලවපු තැනින් Germs Infect වෙන්න තියෙන චාන්ස් එක වැඩි නිසා එතනට බෙහෙත් දල ප්ලාස්ටර් වලින් කවර් කරනවා රිකවරි වෙනකම්.. එතනින් කරුමෙට ඉන්ෆෙක්ට් උනොත් උගේ ජීවීතේම ඉවරයි ..
ඔක්කොම හිටෙව්වට පස්සේ මාස 3 න් 3 ට ඔලුව හෝදන්න ඕනී සේලයින් වතුර වලින්..
ඒවාට වර්දනය ඉක්මන් වෙනවලු..
මාස 9 ක් වගේ යනකොට හිටවපු ඒවා වැවෙනවා.
කෙස් ගලවලු තැන ආයේ වැවෙන්නේ නෑ..එතන හිස්..
සමහර අයගේ විවිධ වූ ශාරීරික හේතු මත කෙස් වැවෙන්නේ නෑලු හිටෙව්වට..
50:50 වගේ තියෙන්නේ සම්බාවිතාව
------
Post added on Jan 29, 2023 at 10:16 PM