Salon B-SuperKandy වල reasonable price එකකට හොද hair cut එකක් කපාගන්න පුලුවන් salon මොනවද බන්.. කපනෙ එකාගෙ විදිහට නැතුව අපි කියන විදිහට නීට් එකට වැඩේ කරන තැනක්....
Peradeniya පැත්තට වෙන්න තියෙන එකක් නම් ගොඩක් හොදයි... සැලූන් එකේ නමයි, තියෙන තැනයි, හෙයාර් කට් එකකට මිලයි දාපන්කෝ..
ගිහින් පෝලිමේ ඉන්නෙ නැතුව කලින් appointment එකක් දාල ගිහින් ක්ශනික කපන් එන්න පුලුවන් තැනක්නම් ගොඩක් හොදයි...
issara cut ekata 500, dan khomda dnne ne
