Time eater?එකනේ. උබට කාලේ නැති උනාට මට ඕන තරම් කාලේ තියනව.
දන්නේ නැත්නම් දෙයක් දන්නේ නෑ කියපන් යකෝ ගොන් කතා නොකිය. ඔය මොකක් හරි විශ්වාස කරගෙන ඉන්න ඔප්පු කරන්න බැරි හුත්තක් කියවනවා හැමදාම.![]()
Time eater?එකනේ. උබට කාලේ නැති උනාට මට ඕන තරම් කාලේ තියනව.
දන්නේ නැත්නම් දෙයක් දන්නේ නෑ කියපන් යකෝ ගොන් කතා නොකිය. ඔය මොකක් හරි විශ්වාස කරගෙන ඉන්න ඔප්පු කරන්න බැරි හුත්තක් කියවනවා හැමදාම.![]()
මේ 90 යි , 10යි ආපු හැටි කියපන්.Loke bahutharaya pilgan ne kiyana eka UBe belief ekak ne. Eka kohomada UBA oppu karane. World population eken 90% witara after life ekak thiyenawa kiyala piliganawa. 10% wage thama agamak piligan nathe
රණ්ඩු වෙන්නේ කවුද බන් .ඕවට රණ්ඩු වෙන්න එපා බන්.
දැන් නුල් කියක වචන හුවමාරු කරගන්නවද?


තනියම උත්තර දෙන්න බැරි උනාම erozan කාරයත් ඔය වගේ නම් ටිකක් කියල කට්ටියට ඇඩගහනව.@හෙළයෙක් @RealityOfX @ek_rosh මෝඩයො එක්ක serious විදිහට තර්ක කරන්න එපා. අනිත් එක ඌ වගේ නෙවේනෙ, අපි job කරනවානෙ.
ත්‍රෙඩ් එකට bump එකක් ඕනෙ වුණාම @dilann ව mention කරපන්. SEO ඕනෙම නෑ.![]()

බූරුවාරණ්ඩු වෙන්නේ කවුද බන් .
මුන් මට මේ පොලවේ ඉදන් උඩට තියන ලෝක තල 31 පැහැදිලි කරනව.
තනියම උත්තර දෙන්න බැරි උනාම erozan කාරයත් ඔය වගේ නම් ටිකක් කියල කට්ටියට ඇඩගහනව.
ඊට පස්සේ අහපු එකාට දැන් උබ කරනවා වගේ බැන බැන යනව.
ඔය කටපාඩම් කරගත්තා ආගමක කියලා දෙන දෙයක් පාවිච්චි කරල හරි සන්සුන් වෙලා අහල තියන දේට විතරක් උත්තරයක් දෙන්න පුරුදු වෙයන් මුලින්ම.
නැත්නම් ඉතින් දන්නේ නැති ප්‍රශ්නයක් හම්බුනාම බැන බැන ටිපර් වෙන එක තමයි වෙන්නේ හැමදාම.
------ Post added on Jan 30, 2023 at 8:55 AM
https://en.wikipedia.org/wiki/List_of_countries_by_irreligionමේ 90 යි , 10යි ආපු හැටි කියපන්.
mama uthare dunane machan.මේ 90 යි , 10යි ආපු හැටි කියපන්.
කොහොම හරි නැවත ඉපදීමක් නෑ කියලා මම කියලා නෑ . තියනව කියලා කියන්න මට සාධකටත් නෑ .
මම උබෙන් ඇහුවේ උබ හරියටම තියනව වගේ කියපු අනිත් ලෝක ගැන.
මුස්ලිම් උන් නැවත ඉපදීමක් විශ්වාස කරනවද ?
මම ඔය කවුන්ට් එක කිව්ව තැන ආයෙ බැලුව නන් හරි මොකක් ගැනද කිව්වෙ කියල.මුස්ලිම් උන් නැවත ඉපදීමක් විශ්වාස කරනවද ?
කතෝලික උන් නැවත මනුෂ්‍ය ලෝකේ ඉපදීමක් විශ්වාස කරනවද ?
"World population eken 90% witara after life ekak thiyenawa kiyala piliganawa. 10% wage thama agamak piligan nathe"මම ඔය කවුන්ට් එක කිව්ව තැන ආයෙ බැලුව නන් හරි මොකක් ගැනද කිව්වෙ කියල.
විශ්වයේ ගොඩක් ග්‍රහ ලෝක ඇති ජීවින් ඉන්න, ඊට අමතරව දෙවියන් බ්‍රහ්මයන් (කතරගම දෙයියෝ, ශිව දෙයියෝ වගේ හදාගත්ත දෙවිවරු නෙමේ ) ඒ භවයේ ආයුෂ ඉවර උනාම මිනිස් ලෝකයේ උපදිනවා කියලා කියන්නේඑතකොට මේ දැන් බිලියන 8ක් වෙලා එන්න එන්න වැඩි වෙන මනුෂ්‍ය ජනගහනය කොහේ ඉදල ඇවිත් උපදින කට්ටිය ද ?
එහෙම ආපු වෙන වෙන ලෝක වලින් ආපු අය පුනර්භවය ගැන කියන අය අතර නෑ නේ ඉතින් බන්.විශ්වයේ ගොඩක් ග්‍රහ ලෝක ඇති ජීවින් ඉන්න, ඊට අමතරව දෙවියන් බ්‍රහ්මයන් (කතරගම දෙයියෝ, ශිව දෙයියෝ වගේ හදාගත්ත දෙවිවරු නෙමේ ) ඒ භවයේ ආයුෂ ඉවර උනාම මිනිස් ලෝකයේ උපදිනවා කියලා කියන්නේ
වීඩියෝ එක දිග වැඩියි කියලා නොබලා ඉන්නෙ එපා. බලන්න ගත්තම ආයෙ නවත්තන්න හිතෙන එකක් නෑ.
- සංවාදයට විවෘත්තයි -
මේ වීඩියෝව හා සම්බන්ධ සත්‍ය සිදුවීම. ඉන්දියාවෙ තමයි වෙලා තියෙන්නෙ.
සුමිත්‍රා සිං
![]()
ශිවා ත්‍රිපාති
![]()
Sumitra/Shiva (replacement reincarnation case)
ඕක ඉන්දියාවේ නේ බන්.බෞද්ධ පුනරුප්පත්ති මතවාද වලට ගැලපෙන්නෙ නෑ මේ කතාව.
වෙනස් විදිහක පුනරුත්පත්තියක්. අපි අහලා තියෙන හුරුපුරුදු සිද්ධිවලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒකයි අද්භූත සිද්ධියක් කියලා ටයිට්ල් එකේ දැම්මෙ.මේක පුනරුප්පත්ති කතාවක් වෙන්නෙ කොහොමද? ශිවා මැරෙන්න කලින් සුමිත්‍රා ඉපදිලා නෙ.
බෞද්ධ පුනරුප්පත්ති මතවාද වලට ගැලපෙන්නෙ නෑ මේ කතාව.
@S_M_S @greenthunder @Anunaki87 @ek_rosh @dilann

ඔය ඔක්කොම after life නෙ"World population eken 90% witara after life ekak thiyenawa kiyala piliganawa. 10% wage thama agamak piligan nathe"
මුස්ලිම් උන් දන්නා විදියට නැවත ඉපදීමක් පිළිගන්නේ නෑ . උන් ඉන්නව නේ ලෝකේ 20%කට වඩා .
කතෝලික ක්‍රිස්තියානි උන් පිළිගන්නෙත් නැ ගොඩක් .
මුන් දිව්‍යලෝක , උන්ගේ දෙයියෝ ලගට යනවා වගේ ඒවා නේ විශ්වාස කරන්නේ ?
ඔය බෞද්ධ , හින්දු , ජයින වගේ ආගම් වල විදියට මිනිස්සු වෙලා නැවත ඉපදෙන එක පිළිගන්නේ නෑ නේ බන් අනිත් ආගම්.
මේ ලෝකේ ආයිත් ඉපදීමක් පිළිගන්න උන් හෙන අඩුයි නේ බන් එහෙම බැලුවම .ඔය ඔක්කොම after life නෙ
මැරුණ ශිවා ආවේශ වීමක් වගේ දෙයක් වෙලා තියෙන්නෙ. ශිවා නැවත ඉපදුනා කියන්න බැහැවෙනස් විදිහක පුනරුත්පත්තියක්. අපි අහලා තියෙන හුරුපුරුදු සිද්ධිවලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒකයි අද්භූත සිද්ධියක් කියලා ටයිට්ල් එකේ දැම්මෙ.![]()