ලඟදි වෙඩිම ගත්ත අයගෙන් උදව්වක් ඕන...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...
    වෙඩින් එක නම් අඩුවෙන් වියදම් කරලා ලස්සනට ගන්න ගොඩක් අයට කියන්න එපා වියදම් වැඩි වෙනවා
    ගන්න Photos ටික තමා කවදා හරි ඉතුරු වෙන්නේ ❤️❤️
    Ahaa deka nati osama pons..me tike maruwen maruwta ranilgei maina gei ata lowanawa ati neh
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    ඔන්න ඉතින් හා හා පුරා කියලා මාත් වෙඩිමක් ගන්න කියලා බැලුවේ. වෙඩිමයි හෝම් කමින් එකයි දෙකක් ගන්න නම් අදහසක් නැහැ. ඔක්කොම එකෙන් ඉවර කරන්නයි අදහස. වෙඩිම ගන්න හිතන් ඉන්නේ වෙඩින් හෝල් එකක. ලඟදි වෙඩිම ගත්ත අපේ කිරියන්ස්ලාගෙන් පොඩි උදව්වක් ඕන. පොඩ්ඩක් කට්ටියට කියන්න පුලුවන්ද වෙඩිම ප්ලෑන් කරපු විදිහ. ගත්ත ඇඳුමේ ඉදන් දියදම් කරපු විදිහ ගිය. වියදම් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ගැහැණු පිරිම දෙපාර්ශවයටම කියන්න පුළුවන් නම් තවත් හොඳයි.
    බජට් කියක් දානවාද
    මෙන්න මෙයා බැන්දා ලගදි @emoji diaries
    දහ වෙනි පාරට
    තො හිතුවද මම මහින්දගේ පුතෙක් කියලා
    මෙන්න මෙයා බැන්දා ලගදි @emoji diaries
    දහ වෙනි පාරට
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Wifetai nandamatai one vidiyata kare. 5k vage giya. 2015. Kellata kiyapan one vidiyata kara ganna kiyala 😂
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    gold tikai photo tikai thimi anthimata ithuru wenne

    api mona kiwwath ganu kamathi hodata gnna

    kella shape nm budget pita ynna
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    dont waste your money bro.....just keep it small at 25 max. choose a small river side place. you will regret all what you spent when you start having family problems. this marriage things is made by women.. they enjoy it but men suffer.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මං වෙඩිම ගත්තෙ මෙහෙමයි
    1. ප්‍රී ශූට් නෑ
    2.බ්‍රයිඩ්ස් මේයිඩ්ස්, බෙස්ට්මන්, ෆ්ලවර් ගර්ල්, පේජ් බෝයිස් නෑ
    3. වන්ඩේ ෆන්ක්ශන්
    4. බෑන්ඩ් එකක් වෙනුවට DJ එකක් ගැස්සුවේ
    5. යාලුවෙක් දම්මලා මගේ සහ වයිෆ්ගේ ගුණ ගායනා කතා තිබ්බේ නෑ
    6. හෙලුවෙන් පටන්, ලයිෆ් එකේ ඇචීව්මන්ට් එක්ක ෆොටෝ දාලා හදපු පවර් පොයින්ට් ස්ලයිඩ් ශෝස් තිබ්බෙ නෑ
    7. මගේ අයට මනාලිව අදුන්වලා දෙන්නයි, එයාගේ අයට මාව අදුන්නලා දෙන්නයි යන ටේබල් රවුන්ඩ්ස් ගියෙත් නෑ
    8. කේක් කැපුවේ නෑ. කිරිබත් කැපුවේ (මම ඇන්දේ සුදු සරමක්)
    9. කිරිකල නෑව්වේ නෑ
    10. ඩාන්සින් ගෲප්ස් නෑ, නැට්ටුවෝ නම් නැටෙව්වා පෝරුවට නගිද්දි
    11. අවසානයේ තියෙන මංගල සභා නෑ
    12. තැන්ක්‍යූ කාඩ්ස් දුන්නෙත් නෑ
    13. ගොයින් අවේ චේන්ජ් කලෙත් නෑ

    හැබැයි ආපු හැමෝටම බයිට්ස් 6 ක් එක්ක ඇති වෙන්න බොන්න දුන්නා, කන්න සුපර්බ් බුෆේ එකක් දුන්නා. වයිඩ් ස්ප්‍රෙඩ් සැලඩ්, බන්ස්, ඩෙසර්ට්ස් එක්ක. හැමෝම හොඳට කාලා බීලා ෆුල් ෆන් එකේ බුෆේ එක ගැන හොඳ කිය කිය ගියා.(ලෝන් ගැහුවේ නෑ, සන්තකේම සල්ලි හූරන් වියදම් කලෙත් නෑ. අම්මලා තාත්තලාගෙන් සතයක් වියදම් කෙරෙවෙත් නෑ. ඔක්කොම මමයි වයිෆයි හම්බ කරපුවා. හැබැයි ලක්ශ 20 නම් පැන්නා ජුවලරි , කැමරමන් ගණන් නිසා ඔක්කොම ටිකට)

    වෙඩින් කාඩ් එකේ ඉඳන්, බ්‍රයිඩ් සාරියේ ඉඳන් අඩුවට කරගන්න පුලුවන් කොළඹ ගිහින් පොඩ්ඩක් මහන්සි උනොත්. මොනා හරි ඕනේ දෙයක් තියෙනම් මැසේජ් එකක් දාපන්.

    ෆේස් බුක් එකේ තියනවා "විවාහයට සූදානම් වන අපි" කියලා ගෲප් එකක්. ඒකෙන් ගොඩක් දේවල් ගන්න පුලුවන් තොරතුරු.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    me wage xl sheet ekak hadagena plan karahan,
    meka 2018 gatta ekak, wedding+home coming ekata

    View attachment 195979

    මේ ගාන දෙකෙන් වැඩි කළා නම් හරි දැන් ගාන ට

    දෙකෙන් වැඩි කරලා කොටහලුවක් තමයි කන්න වෙන්නේ. මේක අඩුමම 4කින් වත් වැඩි වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    නංගි බැන්දේ ගිය සතියේ. වෙඩින් එක කලේ කිංස්බරි⁣යේ. 175ක් ආවා. වෙඩිමේ වලට විතරක් 31ක් ගියා.
    කිංගන්ස් බරි කොහොමද කෑම නම් අවුල් නේද
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    කිංගන්ස් බරි කොහොමද කෑම නම් අවුල් නේද
    පට්ටට දුන්නා බං. හරි මේනු එක සිලෙක්ට් කරන්න ඕනා. මොකද කෑම වර්ග හැටහුටාමරක් තියන නිසා, වැරදි කම්බිනේෂන් දැම්මොත් අවුල්.