වෙන රටවල් වගේ නෙමෙයි Period Movie එකක් ලංකාවේ කරන්න ගියාම එ කාලේට හරියන බඩු හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඔනේ,මොකද එහෙම ලෙසියෙන් ලංකාවේ හොයන්න දැන් නැ (80 සහ 90 මුල් යුගයේ උනත් හොඳ තත්වයේ තියන ඉලේක්ට්රොනික් බඩු)..ඔක්කොම යකඩ කඩවල් වල නැත්තන් විසි කරලා දාලා...
බලන්න මේ විජේවීරගේ ෆිල්ම් එක කරනකොට අරගන තියන ටිවි ටික සහ රේඩියෝ,මේතන එක ටිවි එකක් ඇරෙන්න අනික් ඔක්කොම එ යුගයට අයිති එවා..නමුත් මෙවා හොයන්න යම් කිසි මහන්සියක් ගන්න ඇති මේ අය...
ඔය ගොල්ලෝ ගාව මේ පරණ ඉලේක්ට්රොනික් බඩු තියනවා නම් විසි කරන්න එපා,එක්කෝ ගබඩා කරලා තියාගන්න නැත්තන් වැඩක් ඇති මනුස්සයෙකුට දෙන්න,මම මේ ටික කිව්වේ ගොඩක් අය මම දැකලා තියනවා මෙවා විසි කරනවා...
මේ තියෙන්නෙ මා ගාව තියන පැරණිම රූපවාහිණිය,මේක පිලිප්ස් එකක්,තව අවුරුදු දෙක තුනකින් විතර මේකට වයස අවුරුදු 50ක්,ලෙසි නැ නෙද...වැඩියෙන්ම මේ දෙවල් වටින්නෙ ඔය වගේ ෆිල්ම් එකක් හදනකොට,මේ ටිවි එක ITN එකටත් වඩා පරණයි
....ඔය ගොල්ලොත් මෙවා සංරක්ෂණය කරන්න බලන්න.......