ලංකාවේ Period Movies සහ Electronic බඩු

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වෙන රටවල් වගේ නෙමෙයි Period Movie එකක් ලංකාවේ කරන්න ගියාම එ කාලේට හරියන බඩු හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඔනේ,මොකද එහෙම ලෙසියෙන් ලංකාවේ හොයන්න දැන් නැ (80 සහ 90 මුල් යුගයේ උනත් හොඳ තත්වයේ තියන ඉලේක්ට්‍රොනික් බඩු)..ඔක්කොම යකඩ කඩවල් වල නැත්තන් විසි කරලා දාලා...

    බලන්න මේ විජේවීරගේ ‍ෆිල්ම් එක කරනකොට අරගන තියන ටිවි ටික සහ රේඩියෝ,මේතන එක ටිවි එකක් ඇරෙන්න අනික් ඔක්කොම එ යුගයට අයිති එවා..නමුත් මෙවා හොයන්න යම් කිසි මහන්සියක් ගන්න ඇති මේ අය...

    ඔය ගොල්ලෝ ගාව මේ පරණ ඉලේක්ට්‍රොනික් බඩු තියනවා නම් විසි කරන්න එපා,එක්කෝ ගබඩා කරලා තියාගන්න නැත්තන් වැඩක් ඇති මනුස්සයෙකුට දෙන්න,මම මේ ටික කිව්වේ ගොඩක් අය මම දැකලා තියනවා මෙවා විසි කරනවා...

    pbDyyNG.png

    mRVvx8n.png

    3oQ5h0a.png

    TX1K6A1.png


    3CHlhSv.png

    Jq8R9n5.png


    9gWDjcC.jpg


    මේ තියෙන්නෙ මා ගාව තියන පැරණිම රූපවාහිණිය,මේක පිලිප්ස් එකක්,තව අවුරුදු දෙක තුනකින් විතර මේකට වයස අවුරුදු 50ක්,ලෙසි නැ නෙද...වැඩියෙන්ම මේ දෙවල් වටින්නෙ ඔය වගේ ‍ෆිල්ම් එකක් හදනකොට,මේ ටිවි එක ITN එකටත් වඩා පරණයි :D....ඔය ගොල්ලොත් මෙවා සංරක්ෂණය කරන්න බලන්න.......
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අකමැතිම දෙයක් ඕක දෙමවුපියන් ගේ. පරන බඩු ගොඩ ගහන් ඉන්නවා විසි කරන්න නැතුව. අපි විසි කරන්න ගියොත් මරා ගන්න එනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒ හරුපේ කිමක්ද මිතුර
    නැශනල් කියන්නෙ පැනසොනික් එකේ බ්‍රැන්ඩ් එකක් මචං..ඉස්සර ගෘහස්ත බඩු වලට ඔය බ්‍රැන්ඩ් එක මාර ඩිමන්ඩ්,පස්සෙ ඔක අයින් කරලා දැම්මා,මේ තියෙන්නෙ 1980 ගනන් වල නැශනල් එකෙන් ආපු පොඩි පොතක්,මෙකේ ඔය බඩු තියනවා (කුස්සි බඩු) තව එකක් මා ගාව තිබ්බ ටිවි එහෙම තිබුන,එක හොයන්න ඔනේ...

    බැටරි බැහැලා ෆ්ලැශ් නැ,වැදුනේ නැ හරියට :cool:

    7SuKvQF.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නැශනල් කියන්නෙ පැනසොනික් එකේ බ්‍රැන්ඩ් එකක් මචං..ඉස්සර ගෘහස්ත බඩු වලට ඔය බ්‍රැන්ඩ් එක මාර ඩිමන්ඩ්,පස්සෙ ඔක අයින් කරලා දැම්මා,මේ තියෙන්නෙ 1980 ගනන් වල නැශනල් එකෙන් ආපු පොඩි පොතක්,මෙකේ ඔය බඩු තියනවා (කුස්සි බඩු) තව එකක් මා ගාව තිබ්බ ටිවි එහෙම තිබුන,එක හොයන්න ඔනේ...

    බැටරි බැහැලා ෆ්ලැශ් නැ,වැදුනේ නැ හරියට :cool:

    7SuKvQF.jpg
    දැනන් හිටියේ නෑනේ.

    හැබැයි මන් මේ ලගදිත් දැක්කා National කියලා gas cooker එහෙම. Made in Japan කියලා තිබ්බේ. හැබැයි ඒ ප්‍රයිස් එකට නම් ඒක ජපන් නම් නෙවෙයි කිය්ලා මටත් හිතුනා