@sachith19920726 ge thread ekak tibba mini games gana kiyala
omno
stray
kena
https://www.pcgamebenchmark.com/ mekta oyge lap or pc eke spec dala oya game eka search krla blnnawitcher 3 walata hoda graphics card ekak oneda?
ගේම් ලියන්න පටං ගනිං.අන්තිමට ගේමස් ගැහුවේ 2001 මචන්. කෝඩ් ලියන්න පටන්ගත්තට පස්සේ ගේම්ස් වලට තියෙන ආසාව නිකන්ම නැතුව ගියා.
C# ඇති gaming වලට නම්.මේ දවස්වල ASP.NET Core ඉගෙනගන්නවා මචන්.
C# ඇති gaming වලට නම්.
Online multiplayer එකක් නම් තමා web පැත්ත ගැන බලන්න වෙන්නෙ. එතකොට ඉතිං තව ගොඩක් ඒවා ඉගෙනගන්න වෙනවා.
උඹ කැමති පැත්තකින් යන්න පුළුවන් ඉතිං. මම නිකමට කීවෙ. කොහොමත් gaming පැත්තෙන් opportunities නැහැ ලංකාවෙ.දැනට දන්නේ programming basics විතරක් නිසා මම බැලුවේ මුලින්ම user requirement එකකට business application එකක් හදන්න ඕනෑ ස්කිල් එක හදාගන්න කියලා. ගොඩක්ම කැමති backend development පැත්තට.
Arimac?උඹ කැමති පැත්තකින් යන්න පුළුවන් ඉතිං. මම නිකමට කීවෙ. කොහොමත් gaming පැත්තෙන් opportunities නැහැ ලංකාවෙ.
Not a great place to work. And does not have any active openings.Arimac?