Non violent casual game

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අන්තිමට ගේමස් ගැහුවේ 2001 මචන්. කෝඩ් ලියන්න පටන්ගත්තට පස්සේ ගේම්ස් වලට තියෙන ආසාව නිකන්ම නැතුව ගියා.
     
    • Like
    Reactions: ndilshan1989

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ දවස්වල ASP.NET Core ඉගෙනගන්නවා මචන්.
    C# ඇති gaming වලට නම්. 😁
    Online multiplayer එකක් නම් තමා web පැත්ත ගැන බලන්න වෙන්නෙ. එතකොට ඉතිං තව ගොඩක් ඒවා ඉගෙනගන්න වෙනවා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    C# ඇති gaming වලට නම්. 😁
    Online multiplayer එකක් නම් තමා web පැත්ත ගැන බලන්න වෙන්නෙ. එතකොට ඉතිං තව ගොඩක් ඒවා ඉගෙනගන්න වෙනවා.

    දැනට දන්නේ programming basics විතරක් නිසා මම බැලුවේ මුලින්ම user requirement එකකට business application එකක් හදන්න ඕනෑ ස්කිල් එක හදාගන්න කියලා. ගොඩක්ම කැමති backend development පැත්තට.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    දැනට දන්නේ programming basics විතරක් නිසා මම බැලුවේ මුලින්ම user requirement එකකට business application එකක් හදන්න ඕනෑ ස්කිල් එක හදාගන්න කියලා. ගොඩක්ම කැමති backend development පැත්තට.
    උඹ කැමති පැත්තකින් යන්න පුළුවන් ඉතිං. මම නිකමට කීවෙ. කොහොමත් gaming පැත්තෙන් opportunities නැහැ ලංකාවෙ.
     
    • Like
    Reactions: EKGuest

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    උඹ කැමති පැත්තකින් යන්න පුළුවන් ඉතිං. මම නිකමට කීවෙ. කොහොමත් gaming පැත්තෙන් opportunities නැහැ ලංකාවෙ.
    Arimac?