ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,630
    113
    88/89 කාලේදී, LTTE කාරයෝ වගේ බෝම්බ බැඳගෙන ගිහිං JRට ප්‍රේමදාසට ෂොට් එක දීලා ඒ කාලෙම මේක ඉවරයක් කරපු නැති නිසා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පුද්ගල්යෝන්ට චන්දෙ දුන්න කාලේ ඉවරයි දැන් දෙන්නේ පක්ෂේ ප්‍රතිපත්තිය එකත් මේ පාර විතරයි මාලිමවට මන් දෙන්නේ මගේ දරුවා නිසා කඩේ ගියේ නැ කාටවත් මේ පාර දේශපාලනේ කරන්නේ මේ රටින් යන්න බැරි නිසා , ගෙදර අය දාලා
    මම දෙන්න එපා කියන් නෑ , ඒම බෑනේ .
    මෙච්චර කල් කරා වගේ කාලම බලන්න පුතේ මීට කලින් ආව අයත් රස බර කතා කිව්වා . මෙයාලත් ඒ පක්ශ හා සමාන අතීතයක් තියන බලට නොලැබීමේ අධික පීඩනයෙන් කල් ගෙවපු පිරිසක් .

    කුම්බල මාලු කෑවම විදවන්න වෙනවා පුසන්ට
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එතකොට දැන් විධායක ජනාධ්පති වරු මොකද මෙච්චර කල් කලේ , 2005 කරපු දේවල් මන් බැලුව වැඩනම් කරලා තියනවා , දැන් ඔයා කාටද ජන්දේ දෙන්න කියන්නේ ඇයි දෙන්න ඕනි එයාලට ?
    හෑ බං, 2005 ඡන්දෙ දුන්න මමත් කියනවා ඕකුන් ඒ ඡන්ද දුන්න මිනිස්සුත් අනාත කරලා පැනල ගියේ. එහෙම නොකලා නම් එදා ජේ.වී.පී එක ප්‍රධාන විපක්ශය වත් වෙලා නවතින්නෙ. ඒක එදා තිබ්බ ජේවීපී එක අනුව නම් ලොකු දෙයක්, රටට හොඳ දෙයක්. අද තියෙන්නෙ මාලිමාවට ජේ.වී.පී එකට සාපේක්ශව 1/3 ටත් අඩු පුද්ගල සංකලනයක්.
    හිතලා බලන්න විමල්, පෙරටුගාමී සෙට් එක එක්ක ඔය මාලිමාවෙ සෙට් එක එක තැනක ඉන්න ජේවීපී එකක ඡන්ද පදනම.
    ඒක එහෙම නොවෙන්න බලපෑවෙ අනුරගෙ කල්ලියෙ බලකාමය කියන එක එදා සෝමවංශගෙ භූමිකාව එක්ක අද මාලිමාව වෙනකල් අර පක්ශය ගෙනත් තියෙන තැන් දිහා බැලුවම.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පුද්ගල්යෝන්ට චන්දෙ දුන්න කාලේ ඉවරයි දැන් දෙන්නේ පක්ෂේ ප්‍රතිපත්තිය එකත් මේ පාර විතරයි මාලිමවට මන් දෙන්නේ මගේ දරුවා නිසා කඩේ ගියේ නැ කාටවත් මේ පාර දේශපාලනේ කරන්නේ මේ රටින් යන්න බැරි නිසා , ගෙදර අය දාලා
    හිතලා බලන්න එහෙනම් උවිඳු විජේවීර වගේම තව ඇත්තටම මැදි වයසෙ තරුණ කට්ටියක් කරන දෙවන පරපුර වගේ පක්ශ ප්‍රතිපත්තියකට ඡන්දෙ දෙන්න.

    මම දෙන්න එපා කියන් නෑ , ඒම බෑනේ .
    මෙච්චර කල් කරා වගේ කාලම බලන්න පුතේ මීට කලින් ආව අයත් රස බර කතා කිව්වා . මෙයාලත් ඒ පක්ශ හා සමාන අතීතයක් තියන බලට නොලැබීමේ අධික පීඩනයෙන් කල් ගෙවපු පිරිසක් .

    කුම්බල මාලු කෑවම විදවන්න වෙනවා පුසන්ට
    උඹ මොකෝ කියන්නෙ ලොකු අයියෙ.. දෙවෙනි පරපුරට දෙමුත?
    ------ Post added on Feb 4, 2023 at 12:40 PM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    1.කිසිම ආර්ථිකය ගැන දැනීමක් නැහැ
    2.උන් කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ
    3. ලංකාවේ ඉන්න සැගවුණ හොරු ටිකක්
    4. පක්ෂ අරමුදලේ බිලියන නවයක් තියෙනවා ඒවා ආවේ කොහොමද කියලා මුන්ගේ එකෙක් වත් දන්නේ නැහැ
    5. පක්ෂය ඇතුඑලේම වංචා දූෂණ වලින් පිරිලා ( රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට උන දේ)
    6. JVP එකේ කිසිම කෙනෙක් ජීවිතේට JOB එකක් කරලා නැහැ
    7 . JVP එකට කඩේ යන නූගත් ජෙප්පෝ ටික
    Media unit ekenuth bahala menna :baffled:
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    හිතලා බලන්න එහෙනම් උවිඳු විජේවීර වගේම තව ඇත්තටම මැදි වයසෙ තරුණ කට්ටියක් කරන දෙවන පරපුර වගේ පක්ශ ප්‍රතිපත්තියකට ඡන්දෙ දෙන්න.


    උඹ මොකෝ කියන්නෙ ලොකු අයියෙ.. දෙවෙනි පරපුරට දෙමුත?
    ------ Post added on Feb 4, 2023 at 12:40 PM
    ආයේ පරපුරවල් නෑ . ඉස්සරට එන්නේ ප්‍රාදෙශිය මිලිශියා හමුදාවන් වලින් පාලනය වන ශ්‍රී ලංකාව
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජෙ.වි.පි එක රට පාලනයට සුදුසුනම්
    එල්.ටි.ටි.ඉ/ සහරාන්ගෙ සන්ගමෙ / තාලිබාන් / අයි එස් අයි එස් / වගෙ සන්විදානත් සුදුසුයි,,,

    උන් ඔක්කොම ත්‍රස්තවාදින්,

    එකෙන අන්තිම ජරාම එක ජෙප්පො,

    1. උන් තමුන් විස්වාස කරන ප්‍රතිපත්ති තමුන්ගෙ වාසිය උදෙසා වෙනස් කරනවා
    2. තමුන්ගෙ නායකයන් මුදලට පාවාලා දිලා පැනලා යනවා
    3. නායකයන් තමුන්ගෙ පොඩි උන් පාවලා දෙනවා
    4. කරන වැඩෙ කොරන්න බෑ කියල අතැරලා දාල පැනලා යනවා
    5. මහින්ද රාජපක්ස බලයට ගෙනාවෙ ජනතාවිමුක්ති පෙරමුනෙන්
    6. එයාලා ඔක්කොම යාලුවො මල්ලි,,
    7. උන්ගෙ පහල මට්ටම් වල ඉන්න හැතිකරෙ අන්තිම නුගත් ඉරිසියාකාර එකාදිපති වාදි / මුරගයින්,,

    ආ මම අති බිහිසුනු ජෙපි නායකයන් ගෙන් පැවතෙන එකෙක්,
    දකුනෙ ටිකක් කදුකර පැත්තට වෙන පලාතක හිටපු ජෙපි නායකයෙක්
    දැන් රැල්ලට අහුවෙලා ඉන්න උන් සුක්‍රානු කාලෙ මම ජෙ.වි.පි එක ගැන ඉගෙන ගත්තෙ,
    දැන් ඉන්න උන් තමා උන්ගෙ ලොක්කො සල්ලි වලට විකුනල සුද්දන්ගෙ රටවලට පැනලා ගියෙ,,
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාර්කිකව දේවල් කියපන් බන් අර බයියෝ වගේ නැතිව , දැන් මහින්ද ලෝයර් නෙහ, චන්ද්‍රිකාට මොකක්ද තිබ්බ ඩිග්රි එක මන් දන්නේ නැ , අනික කිහිප දෙනෙක්ට මේ රට හදන්න බැ ක්‍රමයක් ඕනි
    මහින්ද ලෝයර් නෙමේ. පොරගේ නීති විභාගේ ලිව්වෙත් ජයරාජ් පුල්ලේ. අනික මහින්ද නෙමේ නම. පර්සි මහේන්ද්‍ර. සිංහලයා මෝඩයා කරන්න මහින්ද කියලා නම හදාගත්තා
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    උන් කියන කතා තරම් උන්ට වැඩ කරන්න බෑ .

    කියන සංවර්ධන මාර්ග ප්‍රායෝගිකව ලබාගන්න බෑ

    සමහර ආදායම් මාර්ග හිතලුවක් විතරයි (අපි ආවම සල්ලි එයි)

    වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ

    සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
    agreed

    yelling mahinda hora daily out of their lungs wont help
    if they get in to power they themsleves will realize corruption is not the biggest poblem
    i just wish they would know what to do after that realization or else it will be gota go home version 2.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සමන්ත විද්‍යාරත්නගෙ අක්කට මහන මැසින් එකක් නැති නිසා
    241127597_4498795653491904_4718370089338945036_n.jpg
     
    • Love
    Reactions: Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙහෙ ජෙප්පො රැලක් කොල බෙදනවා :P:P:P,, ගොටාට කඩෙ ගිය ගැනු ගොඩයි,,, අනාත සිහලු,,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Media unit ekenuth bahala menna :baffled:
    Media Unit ගාන්න එපා පුළුවන් නම් උඩ තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරලා පෙන්වන්න
    ජෙප්පන්ට ඉතිං හැම පුක කටම Media Unit තමයි 🤩
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    කයිය ඇර වැඩ නැත
    කියන කතා ප්‍රායෝගික නැත
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    හිච්චි ඇයෝ නටවන්න කියාපු පකෂෙ….. උඹල රටෙම ඉන්න තරැන සෙට් එක මේ සැරේ රවට්ටන්න යන්නෙ….බලාපන්කො වෙන දේ…අනුරය හිතන් ඉන්නෙ උගෙ අතේ බැදන් ඉන්නෙ Ben 10 watch එක කියලා…ගෝටා ගියේ අවු.2න් මු ආවොත් මාස හයයි..පාරදිගේ ලෙෆ්ට් වෙන්නෙ…රනිලා ආයෙත් ජනපති !
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උන්ගේ ආර්ථික ක්‍රමය ප්‍රයෝගික නැති නිසා. මේ පාර JVP එක දිනලා දුෂණය අවම රජය ප්‍රමුක ව්‍යාපාර හදල ලංකාව ගොඩ දැම්මත් ආපහු දවසක නිලධාරිවාදය වගේ හිස්තැන් වලින් නාස්තිය දුෂණය වැඩි වෙනවා. අපහු අපි පරණ loop එකටම අහු වෙනවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ

    සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
    anna okunge eda idan mama dakka aduwa
     
    • Like
    Reactions: Don GasCan