ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හේතුව කියපල්ලා අකමැති උන්. චන්දෙ දෙන හොද පක්ශෙත් කියපල්ලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    වැඩක් නෑ.. IgnoreList එක තවත් දික් වෙනවා විතරයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මෙන්න මේ නිසා.

    Recruiter @nicjosh83

    Campaign-Shitposters

    @erozan
    @N A K A M U R A
    @Mawathagama
    @2osama [Double agent, works for many parties]
    @dodangodarohan [Executing campaigns on FB and EK]
    @iphonebaba [New]
    @Registext [New]
    @Alameen [New]
    @jcj [New]
    @Galvatron [New]
    @thaweesha aka @Kiri Kawadi aka @hitter aka @Antare 2.0 aka @rawatenna nam epa
    @SLHodahitha
    @neo7x
    @Pan-X
    @sj91
    @elajani [Spreading the racism]
    @chami2015 [Ultimate PFCA Dollar Bayya]
    @hirugalbandara [ඩොරල් බයියා]
    @Vandey [Campaign Account 100% sure about that]
    @sumane20
    @weer 11 [Puppet of 2osama]
    @Pathfinder_A2Z [Received a Transport Permit for Sand and 15 lakh after the 2019 election then flew to Canada]
    @sithija.h
    @k.k.mohmad
    @castellain
    @KDH [Die hard Sinhala Bahujja Bayya]
    @Miami-Vice
    @BINGU_PUTHA

    Below list has been copied from @Identity
    Once upon a time, they were Ultimate Pro bayyas, But current status is unclear.

    @N sriyantha
    @VASSA
    @laknath123
    @dilrasan
    @sdlrs6
    @jayanathek
    @1118lakmalkumara
    @Flyboy
    @mdrc111
    @keerthi.mac
    @CLAYFACE
    @jkasunsee
    @malith08
    @chika009
    @mcwolfe
    @HKavinda
    @$Gangster$
    @yosh371
    @dath kimbula
    @jeewan tk
    @nvhcc89
    @leeroxxroxx
    @Champ HB
    @dd nalin
    @thinking_guy
    @u.saradiyel
    @shameera89
    @Posthuman
    @nimeshkd
    @NK123
    @Garrus
    @Vandetta
    @Anemanda1
    @Ship Captain
    @madmax9
    @missaka86
    @Nimesh777
    @ChaaniAkka
    @Los pollos hermanos
    @KavinduDD
    @TommyJ
    @MAD_MAX
    @රෝසි ආච්චි
    @shadow1
    @BillionaireBoys
    @toi
    @SuperX
    @Mad Weera
    @neyohk
    @vito
    @YelaWolf
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උන් කියන කතා තරම් උන්ට වැඩ කරන්න බෑ .

    කියන සංවර්ධන මාර්ග ප්‍රායෝගිකව ලබාගන්න බෑ

    සමහර ආදායම් මාර්ග හිතලුවක් විතරයි (අපි ආවම සල්ලි එයි)

    වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ

    සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
     
    බලාගෙන ගියාම උබ්ත් බයියෙක් වගේ තමයි. දවස තිස්සෙ එක එකාට කුනුහරපෙන් බැන බැන ඉන්නවා. තාර්කික බුද්දිය කියන එක උකුනු පුකක තරම්වත් නෑ

    උන් කියන කතා තරම් උන්ට වැඩ කරන්න බෑ .

    කියන සංවර්ධන මාර්ග ප්‍රායෝගිකව ලබාගන්න බෑ

    සමහර ආදායම් මාර්ග හිතලුවක් විතරයි (අපි ආවම සල්ලි එයි)

    වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ

    සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
    ඔය කාටද චන්දෙ දෙන්නෙ
    ------ Post added on Feb 4, 2023 at 11:55 AM
     
    Last edited:
    • Like
    Reactions: Registext

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපි නම් එදාවගෙම පොල්ගෙඩිය ලකුනට. සිරිතුන්ග ජයසූරිය අය්ය කවදහරි හොද රටක් කරනවා
     
    • Love
    Reactions: saja and Don GasCan

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උන් කියන කතා තරම් උන්ට වැඩ කරන්න බෑ .
    වැඩ කරන්න දීලා නැ නෙහ් මේ පාර දුන්නම එකත් හරි , අඩුම බැරියා මුන්ටත් බැරිනම් අලුත් පක්ෂයක් හරි හදා ගන්න
    කියන සංවර්ධන මාර්ග ප්‍රායෝගිකව ලබාගන්න බෑ
    මේක එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවේ මොකද සිස්ටම් චෙන්ජ් කරලාම බලන්න ඕනි
    සමහර ආදායම් මාර්ග හිතලුවක් විතරයි (අපි ආවම සල්ලි එයි)
    හැබැයි මේ ආණ්ඩුවට සල්ලි දුන්නේ නැ වෙන රටවල් වලින් බඩු දුන්නේ පරිප්පු වගේ ඒ හොරා කනවා කියලා දන්නා නිසා එයාලා අවොත් මේක වෙන්න පුළුවන්
    වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ
    මේක ඇත්ත
    සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
    අනිවරෙන් hibrid වෙන්න වෙයි
     
    • Like
    Reactions: Galvatron

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    වැඩ කරන්න දීලා නැ නෙහ් මේ පාර දුන්නම එකත් හරි , අඩුම බැරියා මුන්ටත් බැරිනම් අලුත් පක්ෂයක් හරි හදා ගන්න

    මේක එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවේ මොකද සිස්ටම් චෙන්ජ් කරලාම බලන්න ඕනි

    හැබැයි මේ ආණ්ඩුවට සල්ලි දුන්නේ නැ වෙන රටවල් වලින් බඩු දුන්නේ පරිප්පු වගේ ඒ හොරා කනවා කියලා දන්නා නිසා එයාලා අවොත් මේක වෙන්න පුළුවන්

    මේක ඇත්ත

    අනිවරෙන් hibrid වෙන්න වෙයි
    ඇයි 2005 දුන්නේ මොනාද කොරේ . මහින්දට බයේ එලි බැස්සා . මහින්ද උන්ව විනාසම කරා . උන්ගේ ඉන්නේ හරිනි ඇරෙන්න නිකම්ම නිකං bsc ඩිග්‍රී සැට් එකක් කිසිම වෘතිමය පුහුනුවක් කරලා දේශපාලනය කරන්න ආව උන් නෙමෙයි. කට නම් ටකරන් වගේ. උන්ට බලය දෙන්න මේ රටේ ඉන්න පරණ මිනිස්සු සුදානම් නෑ. නව පරපුර තමා මේ දීගෙන යන්නේ 1990 පස්සේ. උන් ආන්ඩුවක් නැතුව කැම්පස් අස්සේ ඒම කරන මිනි ආන්ඩු සංකල්පය දැක්කම අනාගතේ තේරුම් ගන්න
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි 2005 දුන්නේ මොනාද කොරේ . මහින්දට බයේ එලි බැස්සා . මහින්ද උන්ව විනාසම කරා . උන්ගේ ඉන්නේ හරිනි ඇරෙන්න නිකම්ම නිකං bsc ඩිග්‍රී සැට් එකක් කිසිම වෘතිමය පුහුනුවක් කරලා දේශපාලනය කරන්න ආව උන් නෙමෙයි. කට නම් ටකරන් වගේ. උන්ට බලය දෙන්න මේ රටේ ඉන්න පරණ මිනිස්සු සුදානම් නෑ. නව පරපුර තමා මේ දීගෙන යන්නේ 1990 පස්සේ. උන් ආන්ඩුවක් නැතුව කැම්පස් අස්සේ ඒම කරන මිනි ආන්ඩු සංකල්පය දැක්කම අනාගතේ තේරුම් ගන්න
    එතකොට දැන් විධායක ජනාධ්පති වරු මොකද මෙච්චර කල් කලේ , 2005 කරපු දේවල් මන් බැලුව වැඩනම් කරලා තියනවා , දැන් ඔයා කාටද ජන්දේ දෙන්න කියන්නේ ඇයි දෙන්න ඕනි එයාලට ?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මහා සිංහලේ භූමි පුත්‍ර පක්ශය
    තාර්කිකව දේවල් කියපන් බන් අර බයියෝ වගේ නැතිව , දැන් මහින්ද ලෝයර් නෙහ, චන්ද්‍රිකාට මොකක්ද තිබ්බ ඩිග්රි එක මන් දන්නේ නැ , අනික කිහිප දෙනෙක්ට මේ රට හදන්න බැ ක්‍රමයක් ඕනි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    උන් කියන කතා තරම් උන්ට වැඩ කරන්න බෑ .

    කියන සංවර්ධන මාර්ග ප්‍රායෝගිකව ලබාගන්න බෑ

    සමහර ආදායම් මාර්ග හිතලුවක් විතරයි (අපි ආවම සල්ලි එයි)

    වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ

    සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
    this
     
    • Haha
    Reactions: siri_ayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,628
    113
    ගිය පාර පොහොට්ටුවෙන් ඉල්ලපු හොරු ටික මෙදා පාර මාලිමාවෙන් ප්‍රාදේශීය සභාවට රිංගන්න ට්‍රයි කිරීම නිසා.
    පසුගිය ජනාධිපතිවරණ නාම යෝජනා දීමේදී ගෝටාගේ ද්වීත්ව පුරවැසි බව ප්‍රශ්න නොකළ නිසා.
    නාගානන්දගේ යෝජිත ව්‍යවස්ථාව පිළිනොගන්නා නිසා.
    මහින්දට මයින්ද මාත්තයා කීන නිසා.
    පසුගිය ජන අරගලයට සෘජුව නායකත්වයක් නොදුන් නිසා
    .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    තාර්කිකව දේවල් කියපන් බන් අර බයියෝ වගේ නැතිව , දැන් මහින්ද ලෝයර් නෙහ, චන්ද්‍රිකාට මොකක්ද තිබ්බ ඩිග්රි එක මන් දන්නේ නැ , අනික කිහිප දෙනෙක්ට මේ රට හදන්න බැ ක්‍රමයක් ඕනි
    මහින්ද ලෝයර් වෙලා නඩු කීයක් කතා කරාද. කීයක ලීගල් ඔෆිසර් වෙලා හිටියද . ඌ තමා ලාබාලම මන්ත්‍රි. වෙන රස්සාවල් කරල නැති නිසා තමා දන්න රස්සාවෙන් උබලට රෙන්න පුකේ ගූ නැතිවෙන්න ගසා කෑවේ. ජන්දිකා ආවේ මහත්තය මලාමනේ

    ඇයි උන්ට මොනවද තියන උපාධි
    එකෙන් ඉල්ලනවා විශ්‍රාමික ගුරු , ගුරු උපදේශක , කාලප කාර්‍යාල අධක්ශක කෙනෙක් ප්‍රාදේශිය සභාවට. ප්‍රාදෙශිය සභාවකට ඒ හොදටම ඇති.
    ------ Post added on Feb 4, 2023 at 12:15 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    1.කිසිම ආර්ථිකය ගැන දැනීමක් නැහැ
    2.උන් කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ
    3. ලංකාවේ ඉන්න සැගවුණ හොරු ටිකක්
    4. පක්ෂ අරමුදලේ බිලියන නවයක් තියෙනවා ඒවා ආවේ කොහොමද කියලා මුන්ගේ එකෙක් වත් දන්නේ නැහැ
    5. පක්ෂය ඇතුඑලේම වංචා දූෂණ වලින් පිරිලා ( රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට උන දේ)
    6. JVP එකේ කිසිම කෙනෙක් ජීවිතේට JOB එකක් කරලා නැහැ
    7 . JVP එකට කඩේ යන නූගත් ජෙප්පෝ ටික
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මහින්ද ලෝයර් වෙලා නඩු කීයක් කතා කරාද. කීයක ලීගල් ඔෆිසර් වෙලා හිටියද . ඌ තමා ලාබාලම මන්ත්‍රි. වෙන රස්සාවල් කරල නැති නිසා තමා දන්න රස්සාවෙන් උබලට රෙන්න පුකේ ගූ නැතිවෙන්න ගසා කෑවේ. ජන්දිකා ආවේ මහත්තය මලාමනේ

    එකෙන් ඉල්ලනවා විශ්‍රාමික ගුරු , ගුරු උපදේශක , කාලප කාර්‍යාල අධක්ශක කෙනෙක් ප්‍රාදේශිය සභාවට. ප්‍රාදෙශිය සභාවකට ඒ හොදටම ඇති.
    ------ Post added on Feb 4, 2023 at 12:15 PM
    පුද්ගල්යෝන්ට චන්දෙ දුන්න කාලේ ඉවරයි දැන් දෙන්නේ පක්ෂේ ප්‍රතිපත්තිය එකත් මේ පාර විතරයි මාලිමවට මන් දෙන්නේ මගේ දරුවා නිසා කඩේ ගියේ නැ කාටවත් මේ පාර දේශපාලනේ කරන්නේ මේ රටින් යන්න බැරි නිසා , ගෙදර අය දාලා
     
    • Like
    Reactions: gattaKO