මම දෙන්න එපා කියන් නෑ , ඒම බෑනේ .පුද්ගල්යෝන්ට චන්දෙ දුන්න කාලේ ඉවරයි දැන් දෙන්නේ පක්ෂේ ප්‍රතිපත්තිය එකත් මේ පාර විතරයි මාලිමවට මන් දෙන්නේ මගේ දරුවා නිසා කඩේ ගියේ නැ කාටවත් මේ පාර දේශපාලනේ කරන්නේ මේ රටින් යන්න බැරි නිසා , ගෙදර අය දාලා
හෑ බං, 2005 ඡන්දෙ දුන්න මමත් කියනවා ඕකුන් ඒ ඡන්ද දුන්න මිනිස්සුත් අනාත කරලා පැනල ගියේ. එහෙම නොකලා නම් එදා ජේ.වී.පී එක ප්‍රධාන විපක්ශය වත් වෙලා නවතින්නෙ. ඒක එදා තිබ්බ ජේවීපී එක අනුව නම් ලොකු දෙයක්, රටට හොඳ දෙයක්. අද තියෙන්නෙ මාලිමාවට ජේ.වී.පී එකට සාපේක්ශව 1/3 ටත් අඩු පුද්ගල සංකලනයක්.එතකොට දැන් විධායක ජනාධ්පති වරු මොකද මෙච්චර කල් කලේ , 2005 කරපු දේවල් මන් බැලුව වැඩනම් කරලා තියනවා , දැන් ඔයා කාටද ජන්දේ දෙන්න කියන්නේ ඇයි දෙන්න ඕනි එයාලට ?
හිතලා බලන්න එහෙනම් උවිඳු විජේවීර වගේම තව ඇත්තටම මැදි වයසෙ තරුණ කට්ටියක් කරන දෙවන පරපුර වගේ පක්ශ ප්රතිපත්තියකට ඡන්දෙ දෙන්න.පුද්ගල්යෝන්ට චන්දෙ දුන්න කාලේ ඉවරයි දැන් දෙන්නේ පක්ෂේ ප්‍රතිපත්තිය එකත් මේ පාර විතරයි මාලිමවට මන් දෙන්නේ මගේ දරුවා නිසා කඩේ ගියේ නැ කාටවත් මේ පාර දේශපාලනේ කරන්නේ මේ රටින් යන්න බැරි නිසා , ගෙදර අය දාලා
උඹ මොකෝ කියන්නෙ ලොකු අයියෙ.. දෙවෙනි පරපුරට දෙමුත?මම දෙන්න එපා කියන් නෑ , ඒම බෑනේ .
මෙච්චර කල් කරා වගේ කාලම බලන්න පුතේ මීට කලින් ආව අයත් රස බර කතා කිව්වා . මෙයාලත් ඒ පක්ශ හා සමාන අතීතයක් තියන බලට නොලැබීමේ අධික පීඩනයෙන් කල් ගෙවපු පිරිසක් .
කුම්බල මාලු කෑවම විදවන්න වෙනවා පුසන්ට
Media unit ekenuth bahala menna1.කිසිම ආර්ථිකය ගැන දැනීමක් නැහැ
2.උන් කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ
3. ලංකාවේ ඉන්න සැගවුණ හොරු ටිකක්
4. පක්ෂ අරමුදලේ බිලියන නවයක් තියෙනවා ඒවා ආවේ කොහොමද කියලා මුන්ගේ එකෙක් වත් දන්නේ නැහැ
5. පක්ෂය ඇතුඑලේම වංචා දූෂණ වලින් පිරිලා ( රෝහණ විජේවීර ගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලට උන දේ)
6. JVP එකේ කිසිම කෙනෙක් ජීවිතේට JOB එකක් කරලා නැහැ
7 . JVP එකට කඩේ යන නූගත් ජෙප්පෝ ටික

ආයේ පරපුරවල් නෑ . ඉස්සරට එන්නේ ප්‍රාදෙශිය මිලිශියා හමුදාවන් වලින් පාලනය වන ශ්‍රී ලංකාවහිතලා බලන්න එහෙනම් උවිඳු විජේවීර වගේම තව ඇත්තටම මැදි වයසෙ තරුණ කට්ටියක් කරන දෙවන පරපුර වගේ පක්ශ ප්රතිපත්තියකට ඡන්දෙ දෙන්න.
උඹ මොකෝ කියන්නෙ ලොකු අයියෙ.. දෙවෙනි පරපුරට දෙමුත?
------ Post added on Feb 4, 2023 at 12:40 PM
මහින්ද ලෝයර් නෙමේ. පොරගේ නීති විභාගේ ලිව්වෙත් ජයරාජ් පුල්ලේ. අනික මහින්ද නෙමේ නම. පර්සි මහේන්ද්‍ර. සිංහලයා මෝඩයා කරන්න මහින්ද කියලා නම හදාගත්තාතාර්කිකව දේවල් කියපන් බන් අර බයියෝ වගේ නැතිව , දැන් මහින්ද ලෝයර් නෙහ, චන්ද්‍රිකාට මොකක්ද තිබ්බ ඩිග්රි එක මන් දන්නේ නැ , අනික කිහිප දෙනෙක්ට මේ රට හදන්න බැ ක්‍රමයක් ඕනි
agreedඋන් කියන කතා තරම් උන්ට වැඩ කරන්න බෑ .
කියන සංවර්ධන මාර්ග ප්‍රායෝගිකව ලබාගන්න බෑ
සමහර ආදායම් මාර්ග හිතලුවක් විතරයි (අපි ආවම සල්ලි එයි)
වත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ
සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්
සමන්ත විද්‍යාරත්නගෙ අක්කට මහන මැසින් එකක් නැති නිසා
Media Unit ගාන්න එපා පුළුවන් නම් උඩ තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරලා පෙන්වන්නMedia unit ekenuth bahala menna![]()
anna okunge eda idan mama dakka aduwaවත්මන් ආන්ඩුව කරන දේක අනික් පැත්ත කියලා ජන්ද ගන්න බලනව ඇරෙන්න කිසම නවෝත්පාදනක් ගැන කියන් නෑ
සමාජවාදි ආකල්පය 21 වැනි සියවසේ ෆේල්