wireless mouse

dilann

Well-known member
  • Jul 6, 2018
    66,263
    164,437
    113
    එකමත් එක රටක
    MK270R combo එකක් ගත්ත අවු 2කට කලින්. mouse එක නම් බැටරි මාරු කරා මාස 5කින් වගේ . පස්සේ mouse button එකක අවුලක් ඇවිත් ඒක අයින් කරල wire එකකට මාරුවුනා. . හැබැයි keyboard එකේ තාම එද්දී තිබ්බ බැටරිමයි තියෙන්නේ. GP alkaline AAA 2ක් .
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,639
    1
    99,887
    113
    33
    Kalutara
    Ow tabs close karanna ehema lesiy
    ow CAD walata :rolleyes: :P:P
    ow
    eka thamai link ekak new tab ekaka open karanna thiyana lesima method eka.
    නැතුව ඉතින්. මගේ එකේ ඒක ක්ලික් කරලම දැන් වැඩ කරන්නෙ නෑ.
    Ai tho pawichchi karan nadda??
    AutoCAD waladi gdk use wenwa.. Tawa itin COD wala Grenade daanna tamai..:lol:


    PS- @NEMISIS qama matak une.. Link 1k New tab 1ka open karannat use krnwa..
    වීල් එකේ ඩබල් ක්ලික් එකත් තියනව. සමහර මවුස් වල (ex. microsoft 4000) වීල් එක දෙපැත්තට නවලා back forward කරන්න පුලුවන්. නැත්තම් ඕනෙ එකකට map කරගන්න පුලුවන්
    උඹලා ක්ලික් එක විතරනේ කරන්නේ ඕකේ? Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල. මේකට වෙන කී එකක් වගේ assign කරයිද බැරිවෙයිද දන්නේ නෑනේ. :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    උඹලා ක්ලික් එක විතරනේ කරන්නේ ඕකේ? Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල. මේකට වෙන කී එකක් වගේ assign කරයිද බැරිවෙයිද දන්නේ නෑනේ. :(
    ඔබන් ඉම්න ඕනෙ autocad, solidworks
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,796
    113
    -In Darkness-
    LOGITECH_VX_Nano-2.jpg


    Logitech VX nano එක තමා කලින් පාවිච්චි කරේ. හම්බුන කාලේ නම් 300$ වගේ වුනා (ගිෆ්ට් එකක් විදියට හම්බුනේ) දැනටත් 90$ වගේ වෙනවා. අවුරුදු ගාණක් යනකන් බැටරි නම් දාන්න ඕන වුනේ නෑ. මේකේ ස්ක්‍රොල් වීල් එකත් දෙපාරක් ටැප් කරාම Infinity Scrolling විදියට හදාගත්තැකි. ආයේ දෙපාරක් ටැප් කරපුවාම Step Scrolling වලට හදාගත්තැකි. 2017 දී මේකෙන් Razor Naga Hex V2 එකට මාරු වුනා ගේම් ගහද්දි ලේටන්සි එක අඩු කරගන්න. දැනට පාවිච්චි කරපු සුපිරිම මවුස් එකක් ඕක.
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,796
    113
    -In Darkness-
    epa wenawane ban eka obagena drag karaddi.
    Keys Assign කරන්න පුලුවන් එකක් ගනින්. මාත් Skroll එක වෙන බටන් එකකට දාලා තියෙන්නේ. දැන් තියෙන මවුස් එකේ නම් බටන් ඇසයින් කරන්න පුලුවන් Function වලටත්. Ctrl+C, Ctrl+V ඉතින් කී බෝර්ඩ් ඔබ ඔබ ඉන්න ඕනේ නෑ. ඒකේ ප්‍රොෆයිල් එකත් වෙනස් කරන්න පුලුවන් නිසා ගේම් ගහද්දි වෙන ප්‍රොෆයිල් එකක් දැම්මැකි වෙනම කී බයින්ඩ්ස් තියෙන. හැබැයි ඉතින් ඔය ඔප්ශන් තියෙන එකක් නම් ටිකක් ගණන්.