Ow tabs close karanna ehema lesiyමේ තොපි මවුස් එකේ මිඩ්ල් ක්ලික් එක පාවිච්චි කරනවද? ඒ කියන්නෙ වීල් එක ක්ලික් කරන එක.
Ow tabs close karanna ehema lesiyමේ තොපි මවුස් එකේ මිඩ්ල් ක්ලික් එක පාවිච්චි කරනවද? ඒ කියන්නෙ වීල් එක ක්ලික් කරන එක.
ow CAD walataමේ තොපි මවුස් එකේ මිඩ්ල් ක්ලික් එක පාවිච්චි කරනවද? ඒ කියන්නෙ වීල් එක ක්ලික් කරන එක.


Use only Alkhaline batteryNiMH ekak ganna ona
5 days madi ban 2 3 months wath ona. Nathtma oka hena hisaradayak
------ Post added on Feb 11, 2023 at 9:53 AM
Ow tabs close karanna ehema lesiy
ow CAD walata![]()
![]()
ow
eka thamai link ekak new tab ekaka open karanna thiyana lesima method eka.
නැතුව ඉතින්. මගේ එකේ ඒක ක්ලික් කරලම දැන් වැඩ කරන්නෙ නෑ.
Ai tho pawichchi karan nadda??
AutoCAD waladi gdk use wenwa.. Tawa itin COD wala Grenade daanna tamai..
PS- @NEMISIS qama matak une.. Link 1k New tab 1ka open karannat use krnwa..
උඹලා ක්ලික් එක විතරනේ කරන්නේ ඕකේ? Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල. මේකට වෙන කී එකක් වගේ assign කරයිද බැරිවෙයිද දන්නේ නෑනේ.වීල් එකේ ඩබල් ක්ලික් එකත් තියනව. සමහර මවුස් වල (ex. microsoft 4000) වීල් එක දෙපැත්තට නවලා back forward කරන්න පුලුවන්. නැත්තම් ඕනෙ එකකට map කරගන්න පුලුවන්

ඔබන් ඉම්න ඕනෙ autocad, solidworksඋඹලා ක්ලික් එක විතරනේ කරන්නේ ඕකේ? Blender එකේ ක්ලික් කරගෙන drag කරන්න ඕන surface එකේ move වෙන්න නම්. එහෙම කරද්දී එපා වෙනවා. වීල් එක ඔබාගෙන ඉන්නකොට බයයි ඇතුලටම බහියිද කියල. මේකට වෙන කී එකක් වගේ assign කරයිද බැරිවෙයිද දන්නේ නෑනේ.![]()
epa wenawane ban eka obagena drag karaddi.ඔබන් ඉම්න ඕනෙ autocad, solidworks
Buttons wadi pura tiyena mouse ekak gannaepa wenawane ban eka obagena drag karaddi.
ඇයි ඒ බට්න් එක වෙන ලේසි බට්න් එකකට සෙට් කරලා එන එව්වා තියේද?Buttons wadi pura tiyena mouse ekak ganna
Keys Assign කරන්න පුලුවන් එකක් ගනින්. මාත් Skroll එක වෙන බටන් එකකට දාලා තියෙන්නේ. දැන් තියෙන මවුස් එකේ නම් බටන් ඇසයින් කරන්න පුලුවන් Function වලටත්. Ctrl+C, Ctrl+V ඉතින් කී බෝර්ඩ් ඔබ ඔබ ඉන්න ඕනේ නෑ. ඒකේ ප්‍රොෆයිල් එකත් වෙනස් කරන්න පුලුවන් නිසා ගේම් ගහද්දි වෙන ප්‍රොෆයිල් එකක් දැම්මැකි වෙනම කී බයින්ඩ්ස් තියෙන. හැබැයි ඉතින් ඔය ඔප්ශන් තියෙන එකක් නම් ටිකක් ගණන්.epa wenawane ban eka obagena drag karaddi.