[GUIDE] 😍 මං AI ට කිව්වා මහින්ද රාජපක්ෂව Studio Ghibili Anime කැරැක්ටර් එකක් කරලා දෙන්න කියලා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    සිංහලු Linkin Park ලග අලුත් මියුසික් වීඩියෝ එක Lost බැලුවට පස්සේ,
    ඒ වීඩියෝ එක සම්පූර්ණෙන්ම හදලා තියෙන Kaiber tool එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න හිතුනා. :yes:



    Temp ඊමේල් එකකින් අකවුන්ට් එකක් හදලා ලොග් වුනා.
    උන් ෆ්‍රී අකවුන්ට් එකට ක්‍රෙඩිට්ස් 50ක් දෙනවා,
    අන්ලිමිටඩ් ෆ්‍රේම්ස් ජෙනරේට් කරගන්න පුළුවන්. :yes:
    හැබැයි වීඩියෝ කෑලි 5යි හදාගන්න පුළුවන් වෙන්නේ. :sorry:

    මෙන්න Linkin Park ලගේ Lost වීඩියෝ එක.




    ඉස්සෙල්ලා Create Video බටන් එක ක්ලික් කරාට පස්සේ මෙහෙම පේජ් එකක් එනවා.
    එතනට අපි කැමති ඉමේජ් එකක් හරි, මෙතනින් ජෙනරේට් කරගන්න ෆ්‍රේම් එකක් හරි අප්ලෝඩ් කරොත් විතරයි වීඩියෝ එක හැදෙන්නේ.
    Settings වලින් පුළුවන් වීඩියෝ එකේ ධාවන කාලය අඩු වැඩි කරන්න විතරයි. :yes:

    මං දැන් කරන්න යන්නේ ෆ්‍රේම්ස් ටිකක් ජෙනරේට් කරගන්න.
    සබ්ජෙක්ට් එකට කැමති ඒවා දාලා ට්‍රයි කරලා බලන්න.

    x6uAlvb.png


    තත්පර 20ක් විතර යයි සිංහලු. ඊට පස්සේ ෆ්‍රේම්ස් 4ක් ජෙනරේට් වෙයි.:P

    3HrGdyb.png


    කිනම් හුයන්නක්ද මේ? :angry:
    මේ මොකක්ද යකෝ ඇවිල්ලා තියෙන්නේ?
    මහින්ද රාජපක්සයෙක් ගෑවිලාවත් නෑනේ. :(
    දුන්න කීවර්ඩ් එකක වෙනස් කරන්න ඕනි.
    ඩවුන්ලෝඩ් බටන් එක එබුවම ඩවුන්ලෝඩ් වෙනවා.


    FZu6Tbr.png


    හරි මං දුන්න කීවර්ඩ් එකක් වෙනස් කරාම මෙහෙම තමා එන්නේ.
    මහින්ද රාජපක්ෂ නිකන් දැන් මොහින්තා නකමොටෝ වගේ වෙලා සිංහලු. :shocked:
    ආදරේ හිතෙනවනෙ සිංහලු? ;)


    hkDIVGc.png


    8a0cdea3-33da-41f4-b76e-eb4964a185d9.png

    32a31506-9693-48b4-90f5-e0e8904a2d25.png

    42abd85d-62a7-4244-ac90-86b7465b628e.png

    48b2091e-042c-449e-8e7a-64871eb44a98.png

    058f805d-8fe7-4bf9-b92d-8b7dd247883f.png

    347d2b8a-0552-4deb-9416-2ed925580505.png

    b6dad713-0320-4924-9a56-803d3ff52559.png



    මං තව Hyper-Realistic Keyword එක දාලා ටිකක් 3D ගතිය පේන ටිකකුත් හදාගත්තා සිංහලු. :cool:

    e0a0311d-d206-4529-a1e2-80ee5be87c6b.png

    4d6f4ec0-3c1d-4c74-ba6c-e9d52c70d225.png

    79935a1e-e52f-43d6-985b-5b60f7f1a2a5.png


    තව අමතක කරන්නම බැරි එක්කෙනෙකුත් ඉන්නවා සිංහලු. :yes:
    මං ඌව ගේමින්ග් කැරැක්ටර් එකක් කරා.


    Nandasena ClownPunk :rofl:

    1187cc19-aaea-4f67-bffd-2005714776e2.png




    හරි දැන් බලමු රෙෆරන්ස් ඉමේජ් එකක් පාවිච්චි කරලා වීඩියෝ කෑල්ලක් හදාගන්න.
    ආයේ බැක් ගිහිල්ලා ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ට්‍රයි කරමු.
    අලුත් කීවර්ඩ් ටිකකුත් දුන්නා මෙන්න මෙහෙම.


    3D, octane render, 8k, ray-tracing, blender, hyper-detailed, hyper-realistic

    rHwoTMW.png


    ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න මේ වගේ වීඩියෝ කෑල්ලක් ආවා සිංහලු.
    ප්ලේ කරලා බලපල්ලා.




    තව එක එක විදියට කීවර්ඩ්ස් වෙනස් කර කර බැලුවා සිංහලු.
    මෙන්න මේක නම් 80's Japanese Anime එකක් විදියට ආවා. :shocked:




    තව එකක් ට්‍රයි කරා. ඒකේදී මහින්ද රාජපක්ෂ, සමන්තා රාජපක්ෂ වුනා. :lol:




    තව මං ට්‍රයි කරා මහින්ද රාජපක්ෂව SuperCell ලගේ ගේමින්ග් කැරැක්ටර් එකක් විදියට හදාගන්න.
    ඒක නම් නිකන් Clash of Clans එකේ ඌරා පිටේ යන නිග්ගා වගේ ආවා සිංහලු. :P



    Conclusion

    ෆ්‍රී ප්ලෑන් එකෙන් කරපු නිසා ලොකු දෙයක් හදාගන්න බෑ සිංහලු. :no:
    සල්ලි ගෙවලා කරනවා නම් අර උඩ මියුසික් වීඩියෝ එක වගේ හදාගන්න පුළුවන්.:yes:
    හැබැයි ඒකෙත් අර AI ඉමේජ්ස් වල තියෙන අඩු කුලේ කැත ගතිය එහෙම් පිටින්ම තියෙනවා. :frown:
    වීඩියෝ කෑල්ල හරියට ආවේ නැති වුනාට ජෙනරේට් වෙන ෆ්‍රේම්ස් ටික නම් ගින්දර.
    මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට රෙෆරන්ස් හදාගන්න නම් හොදයි.:D

    උබලත් ට්‍රයි කරලා බලලා මේ නූලේම උබලා හදන ඒවා දාපල්ලා.:P
    Video අප්ලෝඩ් කරලා එම්බඩ් කරන්න නම් මේක. https://streamable.com
    ඉමේජ්ස් නම් මේක යූස් කරපල්ලා. https://imgbb.com/upload

    3OINdha.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙ එකක් හැදුවා. :D 2D cartoon style






    එවා ගාඩ්නර්, ග්‍රීක දෙවගනක් හැටියට තෙල් සායම් චිත්‍රෙකින්

     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Nandasena clownpunk උස්සන්න ද හා ද

    මහින්දය ටිකක් vijay වගේ
     
    • Haha
    Reactions: kasun_kbp