GTA5 ස්ටෝරි එකට වඩා පට්ට මට නම්. බග් අවුල් ඔක්කොම වගේ හදල තියෙන්නෙ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකං graphic glitch එකක් නෝටිස් නොවී ගැහුවැකි. Highly Recommended.
Release version [1.00-1.5] රිවීව්ස් දැකල ප්ලේ නොකර ඉන්න කෙනෙක් ඉන්නව නම් දැන් හොඳ වෙලාව ගන්න.
Release version [1.00-1.5] රිවීව්ස් දැකල ප්ලේ නොකර ඉන්න කෙනෙක් ඉන්නව නම් දැන් හොඳ වෙලාව ගන්න.