Innovex Subwofer/Radio හොදයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,106
    12,649
    113
    38
    AUX තියෙන නිසා මම මේවගෙන් එකක් ගන්න හිතුවා ? මේවා ගත්ත අය ඉන්නවා ද මේවාගේ Sound හොදයි ද ? Base තියෙනවා ද Radio එක හොදයි ද ? මේක රු 6640/-

    https://damroonline.lk/product/innovex-fm-radio-2

    IFR-05.jpg

    මේ අනිත් එක මේක රු 11390/-

    https://damroonline.lk/product/innovex-multimedia-sound-system-2

    IMS-04.jpg

    මේ තව එකක් https://damroonline.lk/product/innovex-multimedia-sound-system රු 8540

    IMS-03.jpg
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දම්රෝ එකෙන් ගත්තු ඉනොවෙක්ස් රේඩියෝ එකක් තියෙනවා. ඩිරෙක්ට් කරන්ට් එකෙනුත් පුළුවන්. චාර්ජ් කරන්න පුළුවන් බැටරි එකකුත් තියෙනවා.

    මිලත් එක්ක බලද්දී සැහෙන්න බිල්ඩ් කොලිටි එක හොදයි.

    මම ගත්තු එකේ නං රෙපෙයාර් එකක් ඇවිත් දම්රෝ එකෙන් හදල දුන්න. රුපියල් 250 ක් වගේ ගත්තේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,649
    113
    38
    දම්රෝ එකෙන් ගත්තු ඉනොවෙක්ස් රේඩියෝ එකක් තියෙනවා. ඩිරෙක්ට් කරන්ට් එකෙනුත් පුළුවන්. චාර්ජ් කරන්න පුළුවන් බැටරි එකකුත් තියෙනවා.

    මිලත් එක්ක බලද්දී සැහෙන්න බිල්ඩ් කොලිටි එක හොදයි.

    මම ගත්තු එකේ නං රෙපෙයාර් එකක් ඇවිත් දම්රෝ එකෙන් හදල දුන්න. රුපියල් 250 ක් වගේ ගත්තේ.
    ela macho
     
    • Like
    Reactions: NRTG and Alameen

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට උවමනාව රේඩියෝ එකක්ද, සබ් එකක්ද. මම ඕක පාවිච්චි කරල නං නෑ.එත් ගොඩක් හොද වෙන්නත් ඹෑ.ඔය සවුන්ඩ් එක්විප්මන්ට් එකක් ගනිද්දි පොඩ්ඩක් හොද එකක් ගනින්. ඒ කිව්ව්වෙ බ්‍රෑන්ඩ් නිව් බජට් එක වැඩි නම් සෙකන්ඩ් හෑන්ඩ් ජපානෙන් බඩු ගෙනත් විකුනන උන් ෆේස්බුක් එකේ ඉන්නව උන්ගෙන් ගනින් බ්‍රෑන්ඩඩ් සබ් එකක්. ඒව සෙකන්ඩ් හෑන්ඩ් උනත් ගොඩක් දුරට ඩියුරබල් සහ කොලිටි එක හොදයි
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,649
    113
    38
    තනියෙන් නේ වැඩ? හෙඩ්සෙට් එකක් ගත්තොත් මදි ද?
    හෙඩ්සෙට් එකක් තියෙනවා හොද , මේක ගන්නේ ආසාවට

    thank you
    Chinese crap
    hmm
    Acceptable. good for price.
    ela bro
    ela
    Innovex Digital tuner eke radio channel clear madi
    ehamada
    Good after sales service... 👌
    ela
    උබට උවමනාව රේඩියෝ එකක්ද, සබ් එකක්ද. මම ඕක පාවිච්චි කරල නං නෑ.එත් ගොඩක් හොද වෙන්නත් ඹෑ.ඔය සවුන්ඩ් එක්විප්මන්ට් එකක් ගනිද්දි පොඩ්ඩක් හොද එකක් ගනින්. ඒ කිව්ව්වෙ බ්‍රෑන්ඩ් නිව් බජට් එක වැඩි නම් සෙකන්ඩ් හෑන්ඩ් ජපානෙන් බඩු ගෙනත් විකුනන උන් ෆේස්බුක් එකේ ඉන්නව උන්ගෙන් ගනින් බ්‍රෑන්ඩඩ් සබ් එකක්. ඒව සෙකන්ඩ් හෑන්ඩ් උනත් ගොඩක් දුරට ඩියුරබල් සහ කොලිටි එක හොදයි
    දෙකම ඕනේ කරනවා බන් , AUX ම තියෙන එකක් හොයන්නේ PC එකට ගහන්න පුළුවන් නිසා මේ ගනම් වලට මට වෙන එකක් සෙට් උනේ නැහැ. Neoview එකේ තියෙනවා කිව්වා 10000 ට එකක් උන් Photo එකක් වත් එවන්නේ නැහැ සල්ලි දාලා ගෙදරට ආවට පස්සේ බලන්න වෙන්නේ එහෙම බෑනේ බන් බඩු ගන්න එක නිසා ගත්තේ නැහැ

    Damro badu hodai repairs awath hadala denawa ona ekak
    ela ban
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,106
    12,649
    113
    38
    Microlab sub ekak ganna puluwan hoda ekak below 15
    10000 තියෙනවා මට එචර සෙට් නැහැ බන් , මම ගිහින් දාලා බැලුවා එචර බේස් නැහැ නිකන් පෙට්ටියෙක් වගේ , රේඩියෝ නැහැ Remote එකක් නැහැ මේකේ අඩුවට තියෙන නිසා හොදද කියලා බැලුවේ අහලා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    10000 තියෙනවා මට එචර සෙට් නැහැ බන් , මම ගිහින් දාලා බැලුවා එචර බේස් නැහැ නිකන් පෙට්ටියෙක් වගේ , රේඩියෝ නැහැ Remote එකක් නැහැ මේකේ අඩුවට තියෙන නිසා හොදද කියලා බැලුවේ අහලා
    Ewa hari na thama M380 BT balanna