Cyberpunk 2077 [1.61 Update] ඉවර කළා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,516
    113
    GTA5 ස්ටෝරි එකට වඩා පට්ට මට නම්. බග් අවුල් ඔක්කොම වගේ හදල තියෙන්නෙ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකං graphic glitch එකක් නෝටිස් නොවී ගැහුවැකි. Highly Recommended.

    Release version [1.00-1.5] රිවීව්ස් දැකල ප්ලේ නොකර ඉන්න කෙනෙක් ඉන්නව නම් දැන් හොඳ වෙලාව ගන්න.


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,516
    113
    Play time kohomada

    Story 3නම ඉවර කලාද???
    System requirements කොහොමද???
    ඔයාගේ system කොහොමද
    ------ Post added on Feb 11, 2023 at 12:06 PM

    Play ටයිම් නම් සති ගානක් ටික ටික :lol:

    Nomad [Male V] ඉවර කළේ අනිත් දෙක නම් තාම බැලුවෙ නෑ

    Requirements: https://www.pcgamebenchmark.com/cyberpunk-2077-system-requirements

    System : Acer Nitro 5, 16GB RAM, SN750 NVMe, i5-9300H, GTX 1650 mobile

    Graphics : Medium, 30-60FPS
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නාකිවෙන්න කලින් හොඳ GPU එකක් අරන් play කරන්න ඕනි games list එකට add කරන් ඉන්නෙ 😌
     
    • Love
    Reactions: Hyaenidae

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,516
    113
    sense ekak ne kiwe story eka therenne ne kiyana ekada?
    Main storyline ekata mission eka relate wena hati

    Mata hithenne boring wenna aththe braindance session ekak

    Ado Mageth Oya lap 1ma tyenne but 10th Gen.. Honda games tikak reccommend krpm.. :yes:

    Red Dead Redemption 2
    Cyberpunk 2077 [1.61]
    GTA V
    Halo Infinite
    Halo Master Chief Collection

    Oya tika ghl indpm
     
    • Love
    Reactions: Ozone4