New videos updated.
අන්තිමට දාල තියෙන videos හතර වැදගත් videos ටිකක්. 11 වෙනි එකේ ඉදන් ගැන කතා කරල තියෙනව futures trading ගැන. ඉතින් මම පොඩ්ඩක් හොයල බැලුව මීට කලින් මේ දේවල් ගැන හරියටම කතා කරල තියෙන videos තියෙනවද කියල. හැබැයි කිසිම video එකක මේ ටික කතා කරල තියෙනව මට හම්බ උනේ නෑ. ලංකාවෙ විතරක් නෙමේ foreign international channel වලත් futures ගැන හරියටම කතා කරල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.
හැම video එකකම වගේ futures ගැන කියල දෙන්නෙ නිකන් කෙලින්ම binance futures platform එකට ගිහින් trade එකක් දාන විදිහ ගැන විතරයි. ඒව වැරදි නෑ හරි. හැබැයි එතකොට ගොඩක් අය හිතන් ඉන්නෙ futures trading කියන්නෙ binance වල තියෙන දෙයක් විතරයි කියල. හැබැයි මොනවද futures කියන්නෙ, මේක වැඩ කරන විදිහ, මේකෙ mechanism එක මොකද්ද කියල දන්නෙ නැතුව කෙලින්ම උඩින් trading වලට එන එක ලොකු අඩුවක් විදිහට මම දකින්නෙ. ඉතින් මේ සෙට් එකේදි කතා කරල තියෙනව futures market කියන්නෙ මොකද්ද මේකෙ mechanism එක leverage, margin, liquidation, sell short වැඩ කරන විදිහ මේ හැමදෙයක්ම
මේ වෙනකන් Spot සහ Futures trading වල theoretical parts කතා කරල තියෙනව මෙතනින් එහාට තියෙන්නෙ market analysis ගැන කතා කරන්න ඒව ඊළග video එකේ ඉදන් කතා කරමු
Previous Threads
https://elakiri.com/threads/crypto-talk-ක්රිප්ටො-කතා.2055219/

Last edited: