සාම්පූර් ගල්අඟුරු බලාගාරයට එරෙහිව සටන් කළ සාම්පූර් වැසියන්ටත් මාධ්‍යවේදීන්ටත් සංවිධානවලටත් අඩුවැඩි වශයෙන් ඊට සහාය දුන් දේශපාලන පක්ෂවලටත් සිය ප්‍රණාමය, ගෞරවය පුදකරණ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභක කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදි නොකරන බවට ආණ්ඩුව අධිකරණයට කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා “නැගෙනහිර ජනතා හඬ” සංවිධානය විසින් අද (16) ත්‍රීකුණාමළයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. එම මාධය හමුව සඳහා නැගෙනහිර ජනතා හඬ සංවිධානයේ කැඳවුම් කරු අරුන් හේමචන්ද්‍ර, එම සංවිධානයේ සාමාජික මාරිමුත්තු ඝණේෂන් සහ ත්‍යාජරාජා දිනේෂ් කාන් යන මහත්වරුද සහබාගී වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා…
- https://lankatruth.com/si/?p=24547
විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
- https://nethnews.lk/article/102575
https://www.dailymirror.lk/Caption-Story/Video-JVP-complains-against-Sampur-Power-Plant/110-105038
Power plant එකක් හදන්න ගියත් වර්ජන කරනවා PP එකක foreign investment කරත් වර්ජනය කරනවා, privatise කරන්න ගියත් වර්ජනය කරනවා, restructure කරන්න ගියත් වර්ජන කරනවා, සේවකයෝ අඩු කරන්න ගියත් වර්ජන කරනවා, දැන් ගාස්තු වැඩි කරට වර්ජනය කරනවලු
ඒ මහතා මේ බව පැවසූවේ සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදි නොකරන බවට ආණ්ඩුව අධිකරණයට කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා “නැගෙනහිර ජනතා හඬ” සංවිධානය විසින් අද (16) ත්‍රීකුණාමළයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. එම මාධය හමුව සඳහා නැගෙනහිර ජනතා හඬ සංවිධානයේ කැඳවුම් කරු අරුන් හේමචන්ද්‍ර, එම සංවිධානයේ සාමාජික මාරිමුත්තු ඝණේෂන් සහ ත්‍යාජරාජා දිනේෂ් කාන් යන මහත්වරුද සහබාගී වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා…
- https://lankatruth.com/si/?p=24547
විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වර්ජන රැල්ලක් අතළඟ
2023-02-16විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

Last edited: