Seconds in tray clock is back
Task bar clock එකේ තත්පර ආයෙත්. මේක default enable වෙලා එන්නේ
Quick copying of 2FA codes from notifications
මේක නම් සිරාම feature එකක්, අපේ outlook එකට 2FA එකක් එහෙම ආවා කියමුකෝඉතින් ඒ authentication code එක එකෙන් කෙලින්ම copy කරගන්න පුලුවන්
Native RGB lighting controls
Gamersලට සුභ ආරංචියක්, ආයේ එක එක bloatware දාගෙන කෙලවගන්න ඕන නැහැඔන්න windows settings වලින්ම පුලුවන් RGB lights control කරන්න
Ability to kill apps without opening up Task Manager
task manager එකට යන්නේ නැතුව task bar right click කරලා process kill කරන්න පුලුවන්
New smart snap assist features
OCR technology use කරලා තියෙන්නේapp ටික මොන විදියටද snap layout වලට දාන්නේ කියලා suggest වෙනවා
¡DISCLAIMER!
මේවා දැනට dev ring එකේ තියෙන්නේඅවශ්ය අයට id වලින් activate කරගන්න පුලුවන්