RGB lighting controls & many more Windows 11 features | 2023 February

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Seconds in tray clock is back

    Task bar clock එකේ තත්පර ආයෙත්. මේක default enable වෙලා එන්නේ

    image.png

    Quick copying of 2FA codes from notifications

    මේක නම් සිරාම feature එකක්, අපේ outlook එකට 2FA එකක් එහෙම ආවා කියමුකෝ
    ඉතින් ඒ authentication code එක එකෙන් කෙලින්ම copy කරගන්න පුලුවන්

    image.png

    Native RGB lighting controls

    Gamersලට සුභ ආරංචියක්, ආයේ එක එක bloatware දාගෙන කෙලවගන්න ඕන නැහැ
    ඔන්න windows settings වලින්ම පුලුවන් RGB lights control කරන්න

    image.png
    image.png

    Ability to kill apps without opening up Task Manager

    task manager එකට යන්නේ නැතුව task bar right click කරලා process kill කරන්න පුලුවන්

    image.png

    New smart snap assist features

    OCR technology use කරලා තියෙන්නේ
    app ටික මොන විදියටද snap layout වලට දාන්නේ කියලා suggest වෙනවා

    image.png

    ¡DISCLAIMER!

    මේවා දැනට dev ring එකේ තියෙන්නේ
    අවශ්‍ය අයට id වලින් activate කරගන්න පුලුවන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    Seconds in tray clock is back​

    Task bar clock එකේ තත්පර ආයෙත්. මේක default enable වෙලා එන්නේ

    image.png

    Quick copying of 2FA codes from notifications​

    මේක නම් සිරාම feature එකක්, අපේ outlook එකට 2FA එකක් එහෙම ආවා කියමුකෝ
    ඉතින් ඒ authentication code එක එකෙන් කෙලින්ම copy කරගන්න පුලුවන්

    image.png

    Native RGB lighting controls​

    Gamersලට සුභ ආරංචියක්, ආයේ එක එක bloatware දාගෙන කෙලවගන්න ඕන නැහැ
    ඔන්න windows settings වලින්ම පුලුවන් RGB lights control කරන්න

    image.png
    image.png

    Ability to kill apps without opening up Task Manager​

    task manager එකට යන්නේ නැතුව task bar right click කරලා process kill කරන්න පුලුවන්

    image.png

    New smart snap assist features​

    OCR technology use කරලා තියෙන්නේ
    app ටික මොන විදියටද snap layout වලට දාන්නේ කියලා suggest වෙනවා

    image.png
    OPEN RGb eke sourse code eka mun ussala wage,
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,205
    113
    Fantasy
    ekama software eken windows kihipayak open kran iddi ewaa Task bar eke seperatewa pennanna widihk tiyenawada windows11. Its already built in feature in windows 10.
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ekama software eken windows kihipayak open kran iddi ewaa Task bar eke seperatewa pennanna widihk tiyenawada windows11. Its already built in feature in windows 10.
    දැනට මේකෙන් ගොඩ දාගන්න
    https://github.com/valinet/ExplorerPatcher

    ඕක දැනටමත් windows 11 insider rings වල තියෙනවා hidden feature එකක් විදියට,
    ඉස්සරහට public release එකට එයි

    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,205
    113
    Fantasy
    @avjayarathne mchn issara xp wala ehema folders ethule icons apita ooni widihta order kranna puluwan feature1k tibbe. Not asc . Api icons click and drag krala ordering heduwe. Eeka windows11 walata daganna method1k tiyenwada
     
    • Like
    Reactions: NRTG