උබේ අම්මගෙනුත් ඉල්ලපන් ජෙප්පන්ට රෙද්ද උස්සන්න මතක තියාගන්න කියලාආදරෙයි ජෙප්පනි මැරිලත් මේ කරන සේවයට සදා මතක තියාගන්නම්
ජනතාවගෙනුත් ඉල්ලන්නේ මතක තියාගන්න කියලා![]()
![]()
උබේ අම්මගෙනුත් ඉල්ලපන් ජෙප්පන්ට රෙද්ද උස්සන්න මතක තියාගන්න කියලාආදරෙයි ජෙප්පනි මැරිලත් මේ කරන සේවයට සදා මතක තියාගන්නම්
ජනතාවගෙනුත් ඉල්ලන්නේ මතක තියාගන්න කියලා![]()
![]()
එතකොට ගසා කන්න ඉරෙන්ද යකො!ගල් අඟුරු , ඩීසල් යන්න තියෙන නරකම ඔප්ශන්ස් තමා
හදන්නෙත් ණයට, ඊට පස්සෙ ඉන්ධන ගේන්නෙත් ණයට
විදේශ විනිමය නැති උන ගමන් රටම අඳුරේ.
පරිසරයත් විනාසයි.
ආන්ඩුවෙන් සහන දීල (ටැක්ස් නැතුව) සෝල බඩු ගෙනත් හයි කර ගන්න කිව්ව නං මද්‍යමපාන්තික ගොඩ දෙනෙක් ඕෆ් ග්‍රිඩ් යනව.
එහෙම උනානං ඉල්ලුම අඩු වෙලා බැලන්ස් එකක් ගහ ගන්න තිබ්බ.
රටක් පාලනය කරන්න අමාරුයිඋබ කියන්නෙ එතකොට 3% ජෙප්පන්ට චන්දයක් නැතුවත් රට පාලනය කරන්න පුලුවන් තරමට ඒ කාලෙ ඉදපු පාලකයන්ට කොන්ද පන නෑ කියලද?
හුම් හුම්
පාලනය කරන්න අමාරු නම් මොකටද පකෝ ආණ්ඩු පිහිටෙවුවේ?රටක් පාලනය කරන්න අමාරුයි
කඩාකප්පල් කරන්න විනාශකාරී දේවල් කරන්න
කටින් බතල හිටවන්න හරිම ලේසියි
71 එකේ 89 JVP එක රටම නිලනොවන විදියට පාලනය කරේ ඡන්ද තිබිලා ද
අඩෝ සිරාවට උබල කවදාවත් හිතුවද මොන්සූන්ට දාපු රිප්ලයි එකකට උට සපෝට් එකට උබලට කෝට් කරන්න වෙයි කියල.රටක් පාලනය කරන්න අමාරුයි
කඩාකප්පල් කරන්න විනාශකාරී දේවල් කරන්න
කටින් බතල හිටවන්න හරිම ලේසියි
hydropower hariyata manage karanawa nam solar power ekka gemak gahanna barida?Coal/LNG නැතිව solar power වලින් විතරක් කරන්න කියන කතාව හරියට රසායනික පෝර නැතුව ගොවිතැන් කරන්න කිව්වා වගේ![]()
ආන්ඩු පිහිටෙව්වේ කේන්දරේ සනියල බනියලා කුජ බුජ ලා ගානට සෙට් උන නිසානේ පකෝපාලනය කරන්න අමාරු නම් මොකටද පකෝ ආණ්ඩු පිහිටෙවුවේ?
එතකොට තොපි ආණ්ඩු හැදුවේ මගෙන් කේන්දර බලාගෙනද &කන්නෝ?ආන්ඩු පිහිටෙව්වේ කේන්දරේ සනියල බනියලා කුජ බුජ ලා ගානට සෙට් උන නිසානේ පකෝ![]()
![]()
![]()
![]()
![]()
ඒවා වෙනස් කරන්න පුලුවන්ද බොල
තෝ කේන්දරේ බලන්න එපැයි ඒවා කොහොමද උනේ කියලා
අපෙන් අහන්නේ![]()
Topic එකේ ඉඳන් කථා කරපං බන් නැත්නම් කෝට් නොකර ඉඳපන්අඩෝ සිරාවට උබල කවදාවත් හිතුවද මොන්සූන්ට දාපු රිප්ලයි එකකට උට සපෝට් එකට උබලට කෝට් කරන්න වෙයි කියල.![]()
![]()
![]()
නෑ සෑහෙන ලොකු පරිසර හානියක් වෙනවා, හැබැයි රටේ ලෝඩ් එක අදින ප්ලාන්ට් එක නිසා කවුරුවත් ඕක ඇදගෙන දඟලන්නෙ නැහැවැරදියි ගල් අගුරු බලාගාරය වලින් දැන් වෙන පරිසර හානිය අවමයි . හොදම උදාහරණය තමා නොරිච්චෝලේ
........
නෑ සෑහෙන ලොකු පරිසර හානියක් වෙනවා, හැබැයි රටේ ලෝඩ් එක අදින ප්ලාන්ට් එක නිසා කවුරුවත් ඕක ඇදගෙන දඟලන්නෙ නැහැ
organisations ගොඩක් තියනවා ඕක ගැන කතා කරන
1. air quality එකට පට්ටම ලොකු බලපෑමක් තියනවා කියලා හොයාගෙන තියනවා
2. ප්ලාන්ට් එකෙන් ගොඩක් ඈතට වෙන්න තියන වගාබිම් වලටත් අලු නිසා වගා කරන්න බැරි තත්වෙට පත්වෙලා තියනවා කියලා හොයාගෙන තියනවා
සමහර තැන් වලදි නොරච්චෝලෙ නිසා උනු හානිය එක්සාම්පල් එකක් කරගත්තා සාම්පූර් නවත්තන්න
ඕව හොයාගත්තෙ ජෙප්පො නෙවෙයි මධ්‍යම පරිසර අධිකාරියෙන්
ගල් අඟුරු , ඩීසල් යන්න තියෙන නරකම ඔප්ශන්ස් තමා
හදන්නෙත් ණයට, ඊට පස්සෙ ඉන්ධන ගේන්නෙත් ණයට
විදේශ විනිමය නැති උන ගමන් රටම අඳුරේ.
පරිසරයත් විනාසයි.
ආන්ඩුවෙන් සහන දීල (ටැක්ස් නැතුව) සෝල බඩු ගෙනත් හයි කර ගන්න කිව්ව නං මද්‍යමපාන්තික ගොඩ දෙනෙක් ඕෆ් ග්‍රිඩ් යනව.
එහෙම උනානං ඉල්ලුම අඩු වෙලා බැලන්ස් එකක් ගහ ගන්න තිබ්බ.
Coal/LNG නැතිව solar power වලින් විතරක් කරන්න කියන කතාව හරියට රසායනික පෝර නැතුව ගොවිතැන් කරන්න කිව්වා වගේ![]()