2000 n passe un danneth nathuwa athi![]()
2000 scooty ponnayekකවුද මේ ආන්ටි

Oka e unata kolu kaaryaapissuda yako?
music legend kenek ne

Music පැත්තෙන් හොඳම කෙනෙක්. අදටත් ඔය තැන ගන්න කෙනෙක් බිහි වෙලා නෑ. සෝඩා බෝතලේ කැඩුවා වගේ එක සින්දුවක්,2ක් famous වෙච්ච උන් තමයි දැන් ඉන්නේ.... කවදාවත් ආයේ බටහිර සංගීතයේ ඔය වගේ කෙනෙක් බිහි නොවේවි..
මැරෙන්න ලං වෙච්ච කාලේ කියනවා නේද එකතරා සංවිධානයක් මාව කරන්න ඉන්නවා වගේ අදහසක්
They don't care about us song එකේ තියන්නෙත් ඒ සිද්දිය
කොළු කාරයා කියලා චෝදනා කරේ ජනප්රියත්වය නැති කරලා දාන්න වෙන්න පුළුවන්. තව ළමා අපචාර චෝදනා ත් තිබුණා.
ඒක කර ගන්න බැරි වෙච්ච තැන මරලා දැම්මා වෙන්නත් පුළුවන්.
2000 n passe un danneth nathuwa athi![]()
aliya gahala icu inne, dan hondada![]()
Ehenan itin umba hollywood film balannat epa americawe military eke un loke wate karana kari wada walata. Oya marvel film walata ehema airforce eken ehema fund karanne unge. Owa okkoma mala wikara. Taman enjoy karana de karapan.කුමන්ත්රණ මුකුත් නෑ මචන්. මිනිහ ක්ලොසෙටඩ් ගේ. පේන විදිහට ළමා අපචාරත් සෙට් එකක් කරල තියෙනව ඒවට සාක්ෂි තියෙනව. ඇත්තටම අසාදාරනේ උනේ ඒ වික්ටිම්ස් ලට මෙයාගෙ සල්ලි බලය නිසා. මාත් ෆෑන් කෙනෙක් එයාගෙ ආට් වල හැබැයි අර පැත්ත නොසලකා හරින්න බෑ.
මට සැරටම තියෙන අවුලක් තමා ඕක- කලාව සහ කලාකාරයව වයි වෙන් කරන්න පුලුවන්ද බැරිද කියන ප්රශ්නෙ. වූඩි ඇලන් ගෙ ෆිල්ම් නොබල ඉන්න බෑ, නමුත් මිනිහ ළමා අපචාරකයෙක්. මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ.

