Muta pissu wetila hitapu un innewada?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම පොඩි කාලෙ. සැරම පිස්සුවක් නෙමේ සෑහෙන ලොකු ෆෑන් කෙනෙක්. අපේ මාම කෙනෙක් සීමන් කෙනෙක් විදිහට වැඩ කලා එයා නිවාඩුවට එද්දි කැසට්ස් ඇරන් එනව පෙට්ටි පිටින් ඒවයෙ තිබිල ඇහුවෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,889
    9,290
    113
    එක තැනක නෑ
    තාමත් සින්දු වලට පිස්සු වැටිල ඉන්නෙ බන්. ඩේලි අහන ප්ලේ ලිස්ට් එකේ ජැක්සන්ගෙ සින්දු තියනවා. ඒවා වලට ගහන්න තියා හිතන්න වත් බෑ. ජැක්සන්, බ්‍රයන් ඇඩම්ස්, රිචර්ඩ් මර්ක්ස් etc.. :love:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,765
    113
    හෙල බිමේ
    Music පැත්තෙන් හොඳම කෙනෙක්. අදටත් ඔය තැන ගන්න කෙනෙක් බිහි වෙලා නෑ. සෝඩා බෝතලේ කැඩුවා වගේ එක සින්දුවක්,2ක් famous වෙච්ච උන් තමයි දැන් ඉන්නේ.... කවදාවත් ආයේ බටහිර සංගීතයේ ඔය වගේ කෙනෙක් බිහි නොවේවි..

    මැරෙන්න ලං වෙච්ච කාලේ කියනවා නේද එකතරා සංවිධානයක් මාව කරන්න ඉන්නවා වගේ අදහසක්
    They don't care about us song එකේ තියන්නෙත් ඒ සිද්දිය

    කොළු කාරයා කියලා චෝදනා කරේ ජනප්‍රියත්වය නැති කරලා දාන්න වෙන්න පුළුවන්. තව ළමා අපචාර චෝදනා ත් තිබුණා.

    ඒක කර ගන්න බැරි වෙච්ච තැන මරලා දැම්මා වෙන්නත් පුළුවන්.
     
    කුමන්ත්‍රණ මුකුත් නෑ මචන්. මිනිහ ක්ලොසෙටඩ් ගේ. පේන විදිහට ළමා අපචාරත් සෙට් එකක් කරල තියෙනව ඒවට සාක්ෂි තියෙනව. ඇත්තටම අසාදාරනේ උනේ ඒ වික්ටිම්ස් ලට මෙයාගෙ සල්ලි බලය නිසා. මාත් ෆෑන් කෙනෙක් එයාගෙ ආට් වල හැබැයි අර පැත්ත නොසලකා හරින්න බෑ.

    මට සැරටම තියෙන අවුලක් තමා ඕක- කලාව සහ කලාකාරයව වයි වෙන් කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නෙ. වූඩි ඇලන් ගෙ ෆිල්ම් නොබල ඉන්න බෑ, නමුත් මිනිහ ළමා අපචාරකයෙක්. මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    Michael Jackson Mj GIF

    💚💚
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    කුමන්ත්‍රණ මුකුත් නෑ මචන්. මිනිහ ක්ලොසෙටඩ් ගේ. පේන විදිහට ළමා අපචාරත් සෙට් එකක් කරල තියෙනව ඒවට සාක්ෂි තියෙනව. ඇත්තටම අසාදාරනේ උනේ ඒ වික්ටිම්ස් ලට මෙයාගෙ සල්ලි බලය නිසා. මාත් ෆෑන් කෙනෙක් එයාගෙ ආට් වල හැබැයි අර පැත්ත නොසලකා හරින්න බෑ.

    මට සැරටම තියෙන අවුලක් තමා ඕක- කලාව සහ කලාකාරයව වයි වෙන් කරන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නෙ. වූඩි ඇලන් ගෙ ෆිල්ම් නොබල ඉන්න බෑ, නමුත් මිනිහ ළමා අපචාරකයෙක්. මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ.
    Ehenan itin umba hollywood film balannat epa americawe military eke un loke wate karana kari wada walata. Oya marvel film walata ehema airforce eken ehema fund karanne unge. Owa okkoma mala wikara. Taman enjoy karana de karapan.