Vat 69 වෙනස

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Vat 69 වල රතු පාට ලේබල් එක එන bottle එකෙයි කොල එකෙයි වෙනස මොකක් ද බන් .රතු පාට බෝතලේ ලේබලේ මැද air bubble හිටල තියේ .Fake ද නැද්ද හොයන්නෙ කොහොමද ?

    IMG_20230222_233439.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    69 ලක්ෂයක් එකතු වෙලා ඡන්දෙ දීලා VAT එක වැඩි කරගත්ත ජාතක කතාව තමා ඔය තොරණෙ විස්තරේ. කොළ පාටයි, කුරහන් පාටයි තියෙන්නෙ ඔය.