Colombo Sri Lanka(Ceylon) November, 1976.
මෙන්න පොඩි වීඩියෝ කැල්ලක් කොළඹ වර්ෂ 1976දී ජපන් ජාතික සංචාරකයෙකුගේ කැමරා ඇසින්..
මම සේව් කරන ඉන්න මේ වගේ පරණ ඒවා ඔක්කොම ගෙන යන්න හදන්නේ මැරෙන්න ඉසෙල්ලා දැකපු නැති උන්ට බලන්න....

මම ඉස්කෝලේ යන කාලේ "විලාසිතා නිවස" තියන තැන තිබුනේ "පැට්රෝල් ෂෙඩ්" එකක්.පට්ට. 90s වල එකකුත් සෙට් උනොත් දාන්න.
අපි 1990 ගනන් වල ඉස්කෝලේ යන කාලේ මගදි හම්බ වෙච්ච ලොකුම building එකක් තමයි කිරුලපන විලාසිතා නිවස. දැන් ඒ හරියට ගියාම ඒක note වෙන්නෙත් නෑ
සිරාවටම , මේක තිබුන තැන.මම ඉස්කෝලේ යන කාලේ "විලාසිතා නිවස" තියන තැන තිබුනේ "පැට්රෝල් ෂෙඩ්" එකක්.
ඔතන තිබුනේ 120 පාරෙනුයි, හයි ලෙවල් පාරෙනුයි දෙකෙන්ම ඇතුල් වෙන්න පුළුවන් විදියට තිබුන පැට්රෝල් ෂෙඩ් එකක්. ඒක කඩා දාලා ඊට පස්සේ තමයි සළුසලට ඔය ගොඩනැගිල්ල හැදුවේ. පස්සේ ඒක විලාසිතා නිවස උනා.