පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    screenshot_20221205-133657_chrome-jpg.190982


    screenshot_20221205-133454_chrome-jpg.190978
     

    Sen-lu

    Well-known member
  • කසුනා වීඩියෝ එඩිට් කල බව @2osama ගුගුලයි.
    ඇත්ත වීඩියෝ දමන බව පවසා පොනිලාගේ වැසිකිලියේ සැඟවී අදට දින තුනයි
    🤣🤣.
    තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ ඇදුම් අදින්න එපා බන් පිරිමියෙක් වගේ හැසිරියන් 🤩

    Inspect Element වලින් එළකිරි එකේ Message Box එක එඩිට් කරලා තමන්ට ඕනේ Reply එකක් දාගන්න පුළුවන් කියලා පොඩ්ඩක් PC එකක් අතගාපූ ඕනේ එකෙක් දන්නවා බන් 🤣

    ජෙප්පන්ට මොනවත් කියාගන්න බැරිව පාරද උනාම බේරිලා යන්න කියන්නේ Media unit කියලා🤭🤭

    Inspect Element වලින් මැසේජ් එක එඩිට් කරන්න උඹට පැයක් ගියපු හැටි අපිට දැං අමතකයිනෙ 😂😂. උඹේ දහපදුරා වැඩ අපි නොදන්නවද.
    නිකං අනුන්ගෙ සීනි කරන්න ඇවිත් කිචනොවී පලයං බං යන්න.


    කාංචනයගෙ ලොවන්න ගිහින් දැං මගෙ පක්ෂ හොයනව 😂😂.

    මම එහෙම මොන පක්ශෙකට හරි කඩේ යනවද කියල හොයල බලපංකො.

    Inspect Element වලින් Message Edit කරන්න මට පුකේ අමාරුවක් නැහැ 🤩 ඒවගේ ගෑනු නෙවෙයි

    Chat Box එකේ Screen Shot එකක් දැන් උනත් දාන්න පුළුවන් උබ කියන විදියට මේක Media Unit වල එවුන් ඉන්නවා නම් උබත් එක පක්ෂයක Media Unit ඒකක හාදයෙක් වෙන්න ඕනේ 🤭
    උදේ රෑ නැතිව JVP එක Defend කරන්න දෙන ගේම දැක්කලා තියෙනවා නේ අපි 🤣🤣

    ඒ චැට් බොක්ස් එකේ වීඩියෝ වෙන ඩිවයිස් එකකින් අරගෙන ටැබ් එකත් දෙතුන් වතාවක් රීෆ්රෙෂ් කරල දාපං බලන්න. ඔට්ටුයි උඹ ඕක දාන්නෙ නෑ.

    උඹල වගේ දිවදෙකේ පොන්ස්ල දිවදෙකේ වැඩ කරනකොට ඒව පෙන්නලා මම උඹලව කොහොමත් ලිඳේ දානව. ඒක මේ ජෙප්පොන්ට තියෙන කැමැත්තට කරන දෙයක් නෙවේ. උඹලවගේ ප්‍රතිපත්තියක් නැති උං ගැන තියෙන අපුලට කරන දෙයක්. ඒකට උඹ මොන ලේබල් ඇලෙව්වත් කමක් නෑ. මොකද උඹලගෙ චරිත සහතික වලින් මට සත පහක වැඩක්නෑ

    උඹ වගේ එකෙක්ට මගෙ දැක්ම මොකක්ද කියල ටයිප් කරන්න යන මහන්සියත් අපරාදෙ.

    දැම්මොත් මොකද කියන්නේ ?

    දාපංකො ඊටපස්සෙ බැරියැ කියන ඒව කියන්න. හැබැයි මම කීව ක්රයිටීරියා සම්පූර්ණ වෙන්න ඕන.

    කෝ තාම edit කරනවද? කමක් නෑ හෙමීට දාපං හදිසයක් නෑ @kasun_kbp වරෙන් මෙන්න ඔසාම වීඩියෝ එකක් දානවලු. දැං පැය 3ක් වෙනව තවම නෑ හැබැයි 😂😂😂

    පැය 6ක් ගිහිනුත් වීඩියෝ එක එඩිට් කරගන්න බැරුව @2osama හඬාවැටෙයි.

    ජනේලෙන් උක දී රකින්න ආ සහායක ඩැනී පැදුරටත් නොකියා පලායයි 😂

    හා හා අනුර වගේ මෝඩ චුන් වෙන්න එපා වෙන ෆෝන් එකක් හොයාගෙන හෙට දාන්නම් 🤣

    හරි හරි කාලෙ අරගෙන හදල දාන්න අහිතක්නෑ 😂😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,428
    113
    @2osama පොන්නයා බයේ Threads වලට එන්නේ නැහැ. උබව පුක්ෂන ය කරන්නේ නැහැ ඇවිත් බය නැතුව කොමෙන්ට් කරපං🤣🤣
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: