කොමෙන්ට් ටික කියෙව්වම ලංකාවෙ උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Inspect Element වලින් මැසේජ් එක එඩිට් කරන්න උඹට පැයක් ගියපු හැටි අපිට දැං අමතකයිනෙ 😂😂. උඹේ දහපදුරා වැඩ අපි නොදන්නවද.
    නිකං අනුන්ගෙ සීනි කරන්න ඇවිත් කිචනොවී පලයං බං යන්න.

    කාංචනයගෙ ලොවන්න ගිහින් දැං මගෙ පක්ෂ හොයනව 😂😂.

    මම එහෙම මොන පක්ශෙකට හරි කඩේ යනවද කියල හොයල බලපංකො.
    pakshayak nattan tho napunsaka ban
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Inspect Element වලින් මැසේජ් එක එඩිට් කරන්න උඹට පැයක් ගියපු හැටි අපිට දැං අමතකයිනෙ 😂😂. උඹේ දහපදුරා වැඩ අපි නොදන්නවද.
    නිකං අනුන්ගෙ සීනි කරන්න ඇවිත් කිචනොවී පලයං බං යන්න.

    කාංචනයගෙ ලොවන්න ගිහින් දැං මගෙ පක්ෂ හොයනව 😂😂.

    මම එහෙම මොන පක්ශෙකට හරි කඩේ යනවද කියල හොයල බලපංකො.
    Inspect Element වලින් Message Edit කරන්න මට පුකේ අමාරුවක් නැහැ 🤩 ඒවගේ ගෑනු නෙවෙයි

    Chat Box එකේ Screen Shot එකක් දැන් උනත් දාන්න පුළුවන් උබ කියන විදියට මේක Media Unit වල එවුන් ඉන්නවා නම් උබත් එක පක්ෂයක Media Unit ඒකක හාදයෙක් වෙන්න ඕනේ 🤭
    උදේ රෑ නැතිව JVP එක Defend කරන්න දෙන ගේම දැක්කලා තියෙනවා නේ අපි 🤣🤣
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    තේරුම්ගැනීමේ කලාව මිනිස්සුන්ට කියල දෙන්න එන බුවාගෙ තේරුම්ගැනීමේ ශක්තිය කොහොමද? 😂😂.
    itin tatamanne nathuwa kiyapanko thoge vision eka
     
    Sen-lu

    Well-known member
  • Inspect Element වලින් Message Edit කරන්න මට පුකේ අමාරුවක් නැහැ 🤩 ඒවගේ ගෑනු නෙවෙයි

    Chat Box එකේ Screen Shot එකක් දැන් උනත් දාන්න පුළුවන් උබ කියන විදියට මේක Media Unit වල එවුන් ඉන්නවා නම් උබත් එක පක්ෂයක Media Unit ඒකක හාදයෙක් වෙන්න ඕනේ 🤭
    උදේ රෑ නැතිව JVP එක Defend කරන්න දෙන ගේම දැක්කලා තියෙනවා නේ අපි 🤣🤣
    ඒ චැට් බොක්ස් එකේ වීඩියෝ වෙන ඩිවයිස් එකකින් අරගෙන ටැබ් එකත් දෙතුන් වතාවක් රීෆ්රෙෂ් කරල දාපං බලන්න. ඔට්ටුයි උඹ ඕක දාන්නෙ නෑ.

    උඹල වගේ දිවදෙකේ පොන්ස්ල දිවදෙකේ වැඩ කරනකොට ඒව පෙන්නලා මම උඹලව කොහොමත් ලිඳේ දානව. ඒක මේ ජෙප්පොන්ට තියෙන කැමැත්තට කරන දෙයක් නෙවේ. උඹලවගේ ප්‍රතිපත්තියක් නැති උං ගැන තියෙන අපුලට කරන දෙයක්. ඒකට උඹ මොන ලේබල් ඇලෙව්වත් කමක් නෑ. මොකද උඹලගෙ චරිත සහතික වලින් මට සත පහක වැඩක්නෑ
    itin tatamanne nathuwa kiyapanko thoge vision eka
    උඹ වගේ එකෙක්ට මගෙ දැක්ම මොකක්ද කියල ටයිප් කරන්න යන මහන්සියත් අපරාදෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඒ චැට් බොක්ස් එකේ වීඩියෝ වෙන ඩිවයිස් එකකින් අරගෙන ටැබ් එකත් දෙතුන් වතාවක් රීෆ්රෙෂ් කරල දාපං බලන්න. ඔට්ටුයි උඹ ඕක දාන්නෙ නෑ.

    උඹල වගේ දිවදෙකේ පොන්ස්ල දිවදෙකේ වැඩ කරනකොට ඒව පෙන්නලා මම උඹලව කොහොමත් ලිඳේ දානව. ඒක මේ ජෙප්පොන්ට තියෙන කැමැත්තට කරන දෙයක් නෙවේ. උඹලවගේ ප්‍රතිපත්තියක් නැති උං ගැන තියෙන අපුලට කරන දෙයක්. ඒකට උඹ මොන ලේබල් ඇලෙව්වත් කමක් නෑ. මොකද උඹලගෙ චරිත සහතික වලින් මට සත පහක වැඩක්නෑ

    උඹ වගේ එකෙක්ට මගෙ දැක්ම මොකක්ද කියල ටයිප් කරන්න යන මහන්සියත් අපරාදෙ.
    දැම්මොත් මොකද කියන්නේ ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොහොට්ටුවට, ගොටට, දිලුම් අමුණුගමට රෙදි නැතුව කඩේ ගියේ
     
    Sen-lu

    Well-known member
  • දැම්මොත් මොකද කියන්නේ ?
    කෝ තාම edit කරනවද? කමක් නෑ හෙමීට දාපං හදිසයක් නෑ @kasun_kbp වරෙන් මෙන්න ඔසාම වීඩියෝ එකක් දානවලු. දැං පැය 3ක් වෙනව තවම නෑ හැබැයි 😂😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    දැම්මොත් මොකද කියන්නේ ?
    ඔසාමා හඩා වැටෙයි ත්‍රෙඩ් එකේ වගේ පුපේ ඇරගන්න ආස වෙලා වගේ 🤭
    කමක් නෑ හෙමීට එඩිට් පාරක් දාලා එවපන් 🤭
     
    • Haha
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,320
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    okita monawa wunath hoda wade kiyanna thamai thiyenne
    thawa kela wela paratama watenna ona

    amu baiyek oya, un karapuwata widawanna ona

    නිකන්ම නිකන් රැවටිච්ච බයියෝනියෙක් නං අනුකම්පා කරන්නවත් තිබුණා.

    පුක දික් කරගෙන පෝට්ටු බල්ලන්ට කඩේ ගිහින් ඉල්ලන් කාපු එකියක් නිසා දුක හිතෙන්නෙ නෑ. 🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • දැම්මොත් මොකද කියන්නේ ?
    පැය 6ක් ගිහිනුත් වීඩියෝ එක එඩිට් කරගන්න බැරුව @2osama හඬාවැටෙයි.

    ජනේලෙන් උක දී රකින්න ආ සහායක ඩැනී පැදුරටත් නොකියා පලායයි 😂
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,917
    21,946
    113
    ගම මහනුවරයි
    1677338577767.jpeg
     
    • Haha
    Reactions: vito and Sen-lu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    පැය 6ක් ගිහිනුත් වීඩියෝ එක එඩිට් කරගන්න බැරුව @2osama හඬාවැටෙයි.

    ජනේලෙන් උක දී රකින්න ආ සහායක ඩැනී පැදුරටත් නොකියා පලායයි 😂
    හා හා අනුර වගේ මෝඩ චුන් වෙන්න එපා වෙන ෆෝන් එකක් හොයාගෙන හෙට දාන්නම් 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,154
    113
    පැය 6ක් ගිහිනුත් වීඩියෝ එක එඩිට් කරගන්න බැරුව @2osama හඬාවැටෙයි.

    ජනේලෙන් උක දී රකින්න ආ සහායක ඩැනී පැදුරටත් නොකියා පලායයි 😂

    හා හා අනුර වගේ මෝඩ චුන් වෙන්න එපා වෙන ෆෝන් එකක් හොයාගෙන හෙට දාන්නම් 🤣

    Subscribed for educational purposes
     
    • Haha
    Reactions: Sen-lu