Indian Tourist Visa Help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    යාළුවා ඉන්දියාවේ Tourist විසා ගන්න මේ site එකේ තියන (Single/Double) හුටපටේ මොකද්ද ?
    තව සීන් එකක් අපි මේ 30 days Validity එක ගත්තම විසා ලැබුණු දවසේ ඉදන් දවස් 30 ද වලංගු
    නැත්නම් ඉන්දියාවේ ට්‍රාන්සිට් ( ගියපු දවසේ ) ඉදලද දවස් 30 count වෙන්නේ ,
    මට දැනගන්න ඕනේ දවස් 30 visa එක අපි ගත්ත ගමන් යන්නේ නැත්නම් කොච්චර කාලයක් වෙනකම් වලංගුද

    https://ivsvisalanka.com/fees/visa-fees/
    S.No.Type of VisaValidityVisa Fee in SLR
    1Transit Visa (Single/Double)Up to 15 days
    3700.00​
    2Tourist Visa (Single/Double)30 days
    5550.00​
    3Tourist Visa (Single)90 days
    5550.00​
    4Tourist Visa (Double )90 days
    9250.00​
    5Tourist Visa (Single/Double/Triple)Upto 1 Year(Multiple)
    9250.00​
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    Single or Double entry කියන්නේ උඹට එහෙ air port එකකින් කී පාරක් ඇතුල් වෙන්න පුලුවන්ද කියන එක..එක පාරයි නම් ඒ visa එකෙන් යන්නේ single දාන්න. visa එක valid වෙන්නේ visa එක issue කරන දවසේ ඉඳන්.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Single or Double entry කියන්නේ උඹට එහෙ air port එකකින් කී පාරක් ඇතුල් වෙන්න පුලුවන්ද කියන එක..එක පාරයි නම් ඒ visa එකෙන් යන්නේ single දාන්න. visa එක valid වෙන්නේ visa එක issue කරන දවසේ ඉඳන්.
    ඒ කියන්නේ අපිට එක පාරක් ඉන්දියාවට ඇතුළු උනාම ,ඕනේ තරමක් දවස් 30 යනකම් එයා පෝට් අතර සැරිසරන්න පුළුවන් නේද රට ඇතුලේ .

    උබට sure ද visa එක valid වෙන්නේ , visa එක issue කරන දවසේ ඉඳන් කියල , අපි එහෙට ගියපු දවසේ ඉදල නෙමයිද ?

    එකෙක් , දෙන්නෙක් , තුන්දෙනෙක් බන්..
    කපල් , ඩබල් , ත්‍රිබල්
    පලයන් බන් යන්න , දන්නේ නැත්නම් බොරු කියන්න එපා
    ------ Post added on Feb 28, 2023 at 10:00 PM
     
    • Haha
    Reactions: charitha2011

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    ඒ කියන්නේ අපිට එක පාරක් ඉන්දියාවට ඇතුළු උනාම ,ඕනේ තරමක් දවස් 30 යනකම් එයා පෝට් අතර සැරිසරන්න පුළුවන් නේද රට ඇතුලේ .

    උබට sure ද visa එක valid වෙන්නේ , visa එක issue කරන දවසේ ඉඳන් කියල , අපි එහෙට ගියපු දවසේ ඉදල නෙමයිද ?

    ඔය වීසා එක උඹට ලැබුනේ නෑනේද තාම? ඉන්දියන් වීසා එකේ සාමන්‍යයෙන් Date of issue එකයි Date of expire එකයි ගහනවා. Date of issue එකේ ඉඳන් දවස් 30ක් දාල තමා Date of expiry එක ගහන්නේ (if it only valid 30 days)..
    "ඕනේ තරමක් දවස් 30 යනකම් එයා පෝට් අතර සැරිසරන්න පුළුවන් නේද රට ඇතුලේ"
    Domestic ටර්මිනල් වලින් යන්න පුලුවන්..International terminal වලින් යන්න පුලුවන් එක පාරයි single දැම්මොත්.(උදා: උඹ ලංකාවෙ ඉඳන් ඉන්දියාවට ගියා ආයේ ආව.එච්චරයි)
     
    • Like
    Reactions: Max_r and krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔය වීසා එක උඹට ලැබුනේ නෑනේද තාම? ඉන්දියන් වීසා එකේ සාමන්‍යයෙන් Date of issue එකයි Date of expire එකයි ගහනවා. Date of issue එකේ ඉඳන් දවස් 30ක් දාල තමා Date of expiry එක ගහන්නේ (if it only valid 30 days)..
    "ඕනේ තරමක් දවස් 30 යනකම් එයා පෝට් අතර සැරිසරන්න පුළුවන් නේද රට ඇතුලේ"
    Domestic ටර්මිනල් වලින් යන්න පුලුවන්..International terminal වලින් යන්න පුලුවන් එක පාරයි single දැම්මොත්.(උදා: උඹ ලංකාවෙ ඉඳන් ඉන්දියාවට ගියා ආයේ ආව.එච්චරයි)
    Correct.. mathaka athuwa point of entry all port dapan. and

    single entry nam giya awa, double nam India giya aye Malaysia giya aye India giya vage puluwan

    mata nam triple entry hambuna for 6 months..

    1677603532382.png

    kohomath immigration eke inna un ahanava mk wenne sinhalunge rate kiyala puluwan taram pajaatha ratak kiyaala katha karapan, india thamai hodama kiyala feel wenna... mahinda wa ehema unta penna ba,
     
    • Like
    Reactions: lkfunboy

    අඩේ තැන්ක්ස් බන් මම එහෙම එකක් දැනගන හිටියේ නැහැ , සාමාන්යෙන් ඉන්දියාව ලොකු රටක් නිසා
    example එකක් විදියට අපි chennai ඉදන් bangalore අයේ bangalore ඉදන් Delhi ඊට පස්සේ Delhi ඉදල Kochi යනකොට
    මුලින්ම chennai වල International terminal එකෙන් ආවට පස්සේ එලගට යන්න ඕනේ Domestic terminal වලින් නේ
    දන්නේ නැති දෙයක් දැනගත්ත බන් .
    මම මීට කලින් රට ගිහිල්ලම නැහැ නිකන් ඉන්න එකේ ඉන්දියාවේ පොඩි ටුවර් එකක් යන්න බැලුවේ budget country එකක් නිසා

    View attachment 198632

    kohomath immigration eke inna un ahanava mk wenne sinhalunge rate kiyala puluwan taram pajaatha ratak kiyaala katha karapan, india thamai hodama kiyala feel wenna... mahinda wa ehema unta penna ba,
    එල උබේ ඕක තියෙන්නේ 2022/09/11 ඉදන් 2023/03/13 වෙනකම් නේද , for 6 months
    මචන් අපිට ඉස්සරහ date එකක් දාල දැම්මම Apply කරන්න බැරි ද ?
    ex: තව මාසෙකින් පස්සේ යනවනව්ම් එදා ඉදල start date එක වදින්න

    මචන් අනික ඕක අපිටම කරගන්න පුළුවන් නේද agency හරහා කරන්න දෙයක් නැහැ නේද
    ආසයි මටම apply කරලා බලන්න
    ------ Post added on Feb 28, 2023 at 10:37 PM
     
    Last edited:

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    අඩේ තැන්ක්ස් බන් මම එහෙම එකක් දැනගන හිටියේ නැහැ , සාමාන්යෙන් ඉන්දියාව ලොකු රටක් නිසා
    example එකක් විදියට අපි chennai ඉදන් bangalore අයේ bangalore ඉදන් Delhi ඊට පස්සේ Delhi ඉදල Kochi යනකොට
    මුලින්ම chennai වල International terminal එකෙන් ආවට පස්සේ එලගට යන්න ඕනේ Domestic terminal වලින් නේ
    දන්නේ නැති දෙයක් දැනගත්ත බන් .
    මම මීට කලින් රට ගිහිල්ලම නැහැ නිකන් ඉන්න එකේ ඉන්දියාවේ පොඩි ටුවර් එකක් යන්න බැලුවේ budget country එකක් නිසා

    එල උබේ ඕක තියෙන්නේ 2022/09/11 ඉදන් 2023/03/13 වෙනකම් නේද , for 6 months
    මචන් අපිට ඉස්සරහ date එකක් දාල දැම්මම Apply කරන්න බැරි ද ?
    ex: තව මාසෙකින් පස්සේ යනවනව්ම් එදා ඉදල start date එක වදින්න

    මචන් අනික ඕක අපිටම කරගන්න පුළුවන් නේද agency හරහා කරන්න දෙයක් නැහැ නේද
    ආසයි මටම apply කරලා බලන්න
    ------ Post added on Feb 28, 2023 at 10:37 PM
    Uba evisa nam danne visa eka issue karapu dawase indan 30days athulatha india yanna oni. Entry ekedi ubata aya visa ekak gahanawa 30days walata. Normal nam ubata issue karana dawase indan 30days
     
    • Like
    Reactions: lkfunboy

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Uba evisa nam danne visa eka issue karapu dawase indan 30days athulatha india yanna oni. Entry ekedi ubata aya visa ekak gahanawa 30days walata. Normal nam ubata issue karana dawase indan 30days

    මචන් අපිට ඉස්සරහ date එකක් දාල දැම්මම Apply කරන්න බැරි ද ?
    ex: තව මාසෙකින් පස්සේ යනවනව්ම් එදා ඉදල start date එක වදින්න
    මේ site එකේ තියන විදියට 30 days 90 days same price නේ එහෙනම් 90 ගත්නනම් හරි නේද''නැත්නම්
    typo අව්ලක් වගේ ද
    මචන් අනික ඕක අපිටම කරගන්න පුළුවන් නේද agency හරහා කරන්න දෙයක් නැහැ නේද
    ආසයි මටම apply කරලා බලන්න
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    මචන් අපිට ඉස්සරහ date එකක් දාල දැම්මම Apply කරන්න බැරි ද ?
    ex: තව මාසෙකින් පස්සේ යනවනව්ම් එදා ඉදල start date එක වදින්න
    මේ site එකේ තියන විදියට 30 days 90 days same price නේ එහෙනම් 90 ගත්නනම් හරි නේද''නැත්නම්
    typo අව්ලක් වගේ ද
    මචන් අනික ඕක අපිටම කරගන්න පුළුවන් නේද agency හරහා කරන්න දෙයක් නැහැ නේද
    ආසයි මටම apply කරලා බලන්න
    Unge application eka fill karaddi danna oni dawas keeyakatada kalinda kiyala thibuna. Poddak eka balapan. Agent oni ne. Thaniyama puluwan. Application eka hariyatama fill karapan passport eke thiyana widihatama. Demala kello tikak inne. Embassy yewillak ne mata hithana widihata. Unma balala dawas 3n visa denawa.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් සාමාන්‍යයෙන් ඉන්දියන් වීසා එක අපිටම කරගන්න පුලුවන් ..නමුත් පලවෙනි පාර යනවනම් ඕක ඒජන්ට් කෙනෙකුට කියලා කරගන්නත් පුලුවන් ..මොකද මේ දවස්වල කොවිඩ් ටෙස්ට් සීන් වගයක් යනවා ඉන්දියාවට ඇතුල් වෙද්දී..pcr අනම් මනම් ගන්න ඕනිද දන්නේ නෑ..අර යූටියුබ් එකේ travel with wife එකේ ගෑනියි මිනිහයි ඔය ඉන්දියන් වීසා ගත්ත විදිය ගැන වීඩියෝ එකක කියනවා මම දැක්කා..ඒක පොඩ්ඩක් බලපන් අයිඩියා එකක් ගන්න..ඒජන්ට් කෙනෙක් ගැනත් කියනවා දැක්කා ඉන්දියන් වීසා කරන..පලවෙනි පාර රටකට යනවනම් මමනම් ඉන්දියාව එච්චර රෙකමන්ඩ් කරන් නෑ..ආසනම් පලයන් ඉතින්..ඉන්දියන් වීසා එක ගැනනම් දන්නේ නෑ..වීසා එකේ වැලිඩිටි එක ශෙනගන් විසිට් වීසා වල එහෙමනම් from / to කියලා කවදා ඉදන් කවදා වෙනකම්ද කියලා පැහැදිලිව දාලා තියනවා..වීසා එක ඉශූ කරපු දවස වෙනම දාලා තියනවා.ගිහින් ඉන්න පුලුවන් උපරිම දවස් ගාන වෙනම දාලා තියනවා..මල්ටිපල් ද සින්ගල් ද කියලා වෙනම තියනවා..හරිම පැහැදිලි..ශෙනගන් නම් මාස හයක් තියලා ගන්න පුලුවන්..මම අප්‍රේල් 15යන්න වීසා ඉල්ලුවා දවස් හයක ටුවර් එකකට..මට මල්ටිපල් දුන්නා ජර්මන් එම්බසියෙන්.. වීසා එක පටන් ගන්නේ අප්‍රේල් 13..ඒවගේ ඉස්සරහට දින තියලා ගන්න පුලුවන් ..ඉන්දියන් එකනම් දන්නේ නෑ හරියට...උබ පලවෙනි පාරනම් යන්නේ කෝකටත් ඒජන්ට් කෙනෙකුගෙනුත් අහපන්..අපි නොදන්න සමහර ඒවා උන් දන්නවා වීසා කරලම..
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    E-visa apply karanna. Harima lesi. Kohoma karath india refference ekak illanawa. Ekata book karapu hotel ekak wage danna kauruth nathnam. Mamanam 1yr multiple damme. Yana dawasa 1 month ahead thibuna nisa.
    ubata keeyak wage geya da E-visa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    අඩේ තැන්ක්ස් බන් මම එහෙම එකක් දැනගන හිටියේ නැහැ , සාමාන්යෙන් ඉන්දියාව ලොකු රටක් නිසා
    example එකක් විදියට අපි chennai ඉදන් bangalore අයේ bangalore ඉදන් Delhi ඊට පස්සේ Delhi ඉදල Kochi යනකොට
    මුලින්ම chennai වල International terminal එකෙන් ආවට පස්සේ එලගට යන්න ඕනේ Domestic terminal වලින් නේ
    දන්නේ නැති දෙයක් දැනගත්ත බන් .
    මම මීට කලින් රට ගිහිල්ලම නැහැ නිකන් ඉන්න එකේ ඉන්දියාවේ පොඩි ටුවර් එකක් යන්න බැලුවේ budget country එකක් නිසා
    උඹ රට ඇතුලේ එහෙ මෙහෙ යන ඒවා entries නෙවෙයි. ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන එක විතරයි entry එකක් වෙන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,467
    113
    Piliyandala
    Entry visa walata bank statements one naha.. hebei ehen invittaion ekak wage thiyenna one.. Embassy interview giye New Delhi Entry visa single entry.

    dawas 30 ethulalatha eka paarai athul wenna puluwan.. double entry kiyanne

    anith biometrics denna appointment awe nathi aya awe tourist visa.. ekata bank statement pennanna one... ewath single double entry vidihata ganna puluwan...