UAE (Dubai) Visa help

Yellow Pages

Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    කොල්ලනේ මම UAE visit එකක් දාන්න ඉන්නේ දවස් 10ක් වගේ . මට හරියන්නේ 14 days service වීසා එකද? දවස් 30 එකද?? visa validity eka ganan ganna issue kerepu dawase indanda nattam UAE aapu dawase indanda?
    online ගන්න ගියොත් ලොකු ගානක් යනවා ඊට අඩුවට මන් දැක්කා fb එකේ තියනවා 14 days විසා එක.ළගදි ගත්තු කෙනෙක් ඉන්නවද එළකිරි එකේ ???

    මොනවද ඉල්ලන documents වීසා ගන්න??

    එහෙ මොනවද බලන්න තියෙන්නේ ?? ගණන් අඩු හොටෙල් එහෙම දන්නවනම් කියන්න...
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කොල්ලනේ මම UAE visit එකක් දාන්න ඉන්නේ දවස් 10ක් වගේ . මට හරියන්නේ 14 days service වීසා එකද? දවස් 30 එකද?? visa validity eka ganan ganna issue kerepu dawase indanda nattam UAE aapu dawase indanda?
    online ගන්න ගියොත් ලොකු ගානක් යනවා ඊට අඩුවට මන් දැක්කා fb එකේ තියනවා 14 days විසා එක.ළගදි ගත්තු කෙනෙක් ඉන්නවද එළකිරි එකේ ???

    මොනවද ඉල්ලන documents වීසා ගන්න??

    එහෙ මොනවද බලන්න තියෙන්නේ ?? ගණන් අඩු හොටෙල් එහෙම දන්නවනම් කියන්න...

    දවස් 30 එක
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"

    උබ දවස් 10 කට වගේ එන්න ඉන්නවනං 14 ඩේස් වීසා එකක් ගනින්. ඒක 30 ඩේයිස් වලට වඩා ගනන් අඩුයි

    වීස එක ගහන්න පාස්පෝර්ට් එකයි සල්ලියි ඕන. වීස එක ආවාම වීසා එකේ තියනවා උබට ඩුබායි වලට එන්න ඕන වින්ඩෝව් එක. ඒ කියන්නේ කාලයක් දෙනවා ඒ කාලේ ඇතුලට ඩුබායි වලට බහින්න ඕන කියන එක.

    ඩුබායි Immigration එකෙන් සීල් එක ගහපු දවසේ ඉදන් උබ ඇප්ලයි කරේ දවස් 14 එකක් නං සීල් එක ගහපු දවසෙ ඉදන් දවස් 14 ක් ඉන්න පුලුවන්​
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    උබ දවස් 10 කට වගේ එන්න ඉන්නවනං 14 ඩේස් වීසා එකක් ගනින්. ඒක 30 ඩේයිස් වලට වඩා ගනන් අඩුයි

    වීස එක ගහන්න පාස්පෝර්ට් එකයි සල්ලියි ඕන. වීස එක ආවාම වීසා එකේ තියනවා උබට ඩුබායි වලට එන්න ඕන වින්ඩෝව් එක. ඒ කියන්නේ කාලයක් දෙනවා ඒ කාලේ ඇතුලට ඩුබායි වලට බහින්න ඕන කියන එක.

    ඩුබායි Immigration එකෙන් සීල් එක ගහපු දවසේ ඉදන් උබ ඇප්ලයි කරේ දවස් 14 එකක් නං සීල් එක ගහපු දවසෙ ඉදන් දවස් 14 ක් ඉන්න පුලුවන්​

    thank you machan ehenam 14 eka aulak nane..... 15,000k wage illuwa agency ekakin e gaana padauida??
    ohe hotels ehema labaida machan mama dakka tax gahanawa 25% wage property value eken..:(:( dawas 10 ta 30,000 nam hotel cost eka 39000k wage total ekak api hotel ekata gewanna wenawa..

    ohe balanna tiyana thanwela tickets ehema aduwata tiyanne mona site welada? miracle gardens, dessert safary, towers wela ehema..:)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    thank you machan ehenam 14 eka aulak nane..... 15,000k wage illuwa agency ekakin e gaana padauida??
    ohe hotels ehema labaida machan mama dakka tax gahanawa 25% wage property value eken..:(:( dawas 10 ta 30,000 nam hotel cost eka 39000k wage total ekak api hotel ekata gewanna wenawa..

    ohe balanna tiyana thanwela tickets ehema aduwata tiyanne mona site welada? miracle gardens, dessert safary, towers wela ehema..:)

    සාමාන්‍ය ගනන් නං ඉතිං 12-15 ක් අතර ‌වගේ තමයි.

    හොටල් නං අඩු තැන් තියනවා. යාලුවෙක් එන්නව නං ඉතිං හොටෙන් චාජර්ස් නැති කරගන්න පුලුවන් උබට
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    සාමාන්‍ය ගනන් නං ඉතිං 12-15 ක් අතර ‌වගේ තමයි.

    හොටල් නං අඩු තැන් තියනවා. යාලුවෙක් එන්නව නං ඉතිං හොටෙන් චාජර්ස් නැති කරගන්න පුලුවන් උබට

    machan visit visa ekak ganna nisa hotels literacy pennanna ona neda? yaluwo innawa eth mama wife ekka yanne ekai case eka..:P:P dawas deka thunakwath hotel eke inna ona itin nattam hari nane..
    desert safary wela 1 night inna puluwan neda??
    machan umba dubai work kerena kenekda mama oyage post baluwa ekai ahuwe danne nathi dewal.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    machan visit visa ekak ganna nisa hotels literacy pennanna ona neda? yaluwo innawa eth mama wife ekka yanne ekai case eka..:P:P dawas deka thunakwath hotel eke inna ona itin nattam hari nane..
    desert safary wela 1 night inna puluwan neda??
    machan umba dubai work kerena kenekda mama oyage post baluwa ekai ahuwe danne nathi dewal.

    සාමාන්‍ය හොටෙල් බුක් කරන්න මුකුත් ඉල්ලන්නේ නෑ බං.

    මං ඩුබායි වැඩ කරන්නේ බං

    ඩෙසට් වැඩේ කරගන්න පුලුවන් ඒවවල මෙහෙ ඒජන්සි වලිනුත් කරනවා පොඩි පොඩි පැකේජ්

    ඒක හින්දා අවුලක් නැ​
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    සාමාන්‍ය හොටෙල් බුක් කරන්න මුකුත් ඉල්ලන්නේ නෑ බං.

    මං ඩුබායි වැඩ කරන්නේ බං

    ඩෙසට් වැඩේ කරගන්න පුලුවන් ඒවවල මෙහෙ ඒජන්සි වලිනුත් කරනවා පොඩි පොඩි පැකේජ්

    ඒක හින්දා අවුලක් නැ​

    thanks machan ok man ena dawas wela time ekak tibboth enna poddak oluwa dala yannam..:):) dawas 10k innawane ohe..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    කොල්ලනේ මම UAE visit එකක් දාන්න ඉන්නේ දවස් 10ක් වගේ . මට හරියන්නේ 14 days service වීසා එකද? දවස් 30 එකද?? visa validity eka ganan ganna issue kerepu dawase indanda nattam UAE aapu dawase indanda?
    online ගන්න ගියොත් ලොකු ගානක් යනවා ඊට අඩුවට මන් දැක්කා fb එකේ තියනවා 14 days විසා එක.ළගදි ගත්තු කෙනෙක් ඉන්නවද එළකිරි එකේ ???

    මොනවද ඉල්ලන documents වීසා ගන්න??

    එහෙ මොනවද බලන්න තියෙන්නේ ?? ගණන් අඩු හොටෙල් එහෙම දන්නවනම් කියන්න...

    ඇයි බන් දවස් 14ක්. බිස්නස් වෙන්න ඇති.
    විසා වැලිඩ් වෙන්නේ මෙහෙන් සිල් එක ගහපු දවසේ ඉදන් බන්. විසා ගන්න පාස්පෝට් කොපි / පොටෝස් විතරයි බන්. - අද ඉයේ නිති වෙනස් වෙලා නම් මම දන්නේ නැ.

    හොටල් ට්‍රයි කරන්න එපා. යාලුවෙක් සෙට් කරගෙන ඉන්න බලපන්.

    අනිත් දේවල් ඉතින් නොමල් බන්.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    ඇයි බන් දවස් 14ක්. බිස්නස් වෙන්න ඇති.
    විසා වැලිඩ් වෙන්නේ මෙහෙන් සිල් එක ගහපු දවසේ ඉදන් බන්. විසා ගන්න පාස්පෝට් කොපි / පොටෝස් විතරයි බන්. - අද ඉයේ නිති වෙනස් වෙලා නම් මම දන්නේ නැ.

    හොටල් ට්‍රයි කරන්න එපා. යාලුවෙක් සෙට් කරගෙන ඉන්න බලපන්.

    අනිත් දේවල් ඉතින් නොමල් බන්.

    business nemai e 14 days visa eka tama aduma tiyenne ekai baluwe...oya dubaida inne? mehen seal eka gahuwa dawase indan kiwwe?