*****Verizon ලෝක් උන Google Pixel 6 / 7 අන්ලොක් කරපු හැටි*****

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එල

    අයිෆෝන් 14 එකක් ගෙනාව මම ජනවාරි එකට ටැක්ස් එක 27,000ක් උනා මචන 809$ වලට වැලියු කරේ.

    මම මේකට ගෙවුවේ, 3400ක් වගේ මචන්, මම මේකට දැම්මේ ඩොලර් 80ක් ගියාල ෆෝන් එක ගත්ත ගාන. අයිෆෝන් නම් ටිකක් වැලියු බොරු ගණන් දන්න අමාරුයි. මේවා අවුලක් නෑ.

    මේකක් ගන්න එක වාසිය එකයි
    ------ Post added on Mar 1, 2023 at 8:06 PM
    i phone nam mama apple store ekenmai ganne ban.12 eka nikamata ebay balanna ona hoda offer set wenawa idalama.
    uba ebay ekenda gatte
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    nice work bro

    එළකිරි...

    i phone nam mama apple store ekenmai ganne ban.12 eka nikamata ebay balanna ona hoda offer set wenawa idalama

    ඉබේ එකේ සමහර වෙලාවට අඩුවට යනවා නම් තමා මචං. හැබැයි ඔය ගිෆ්ට් ලැබුන 14 ඒවා එහෙම මම දැක්කා ඩොලර් 600-700 අතර sell කරන්න දාල තිබ්බ ගිය දවස් ටිකේ.
    ------ Post added on Mar 1, 2023 at 8:11 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,086
    1
    15,899
    113
    මටත් පට්ට ආසයි 6 එකකට පනින්න...
    මම 3 එකක් දැනට use කරන්නෙ... :D

    රිවිව් එකක් දාන්න :D ටිකක් යුස් කරලා.
    සිග්නල් සීන් මොකක්ද එකක් කියනෙ fb group වල...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එළකිරි...

    ඉබේ එකේ සමහර වෙලාවට අඩුවට යනවා නම් තමා මචං. හැබැයි ඔය ගිෆ්ට් ලැබුන 14 ඒවා එහෙම මම දැක්කා ඩොලර් 600-700 අතර sell කරන්න දාල තිබ්බ ගිය දවස් ටිකේ.
    ------ Post added on Mar 1, 2023 at 8:11 PM
    ow mata dell latitude i7 512gb ekak set una open box wayasaka kenekta labuna gift ekak. mama 150 aduwen offer eka deela pora price change karanna yanatikata sell wela. ae wage set wenawa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් පට්ට ආසයි 6 එකකට පනින්න...
    මම 3 එකක් දැනට use කරන්නෙ... :D

    රිවිව් එකක් දාන්න :D ටිකක් යුස් කරලා.
    සිග්නල් සීන් මොකක්ද එකක් කියනෙ fb group වල...

    මේක ටිකක් සයිස් වැඩි වගේ බන්. සාක්කුවේ දාගත්තාම ටිකක් එලියට පේනවා ඔන්න ඕක තමා අවුල. use කරලා බලන්න ඕන. හැබැයි 6 එකට වඩා 7 එක හොදයි කියනවා නේ.

    ow mata dell latitude i7 512gb ekak set una open box wayasaka kenekta labuna gift ekak. mama 150 aduwen offer eka deela pora price change karanna yanatikata sell wela. ae wage set wenawa

    ඒ වගේ ගන්න තියෙනවා නම් පට්ට ලබයි තමා මචං. මෙහෙ ටැක්ස් එකත් එක්ක තමා ඉතින් පොඩ්ඩක් සෙල්ලම් දාන්න අමාරු බන්.
    ------ Post added on Mar 1, 2023 at 8:16 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක ටිකක් සයිස් වැඩි වගේ බන්. සාක්කුවේ දාගත්තාම ටිකක් එලියට පේනවා ඔන්න ඕක තමා අවුල. use කරලා බලන්න ඕන. හැබැයි 6 එකට වඩා 7 එක හොදයි කියනවා නේ.

    ඒ වගේ ගන්න තියෙනවා නම් පට්ට ලබයි තමා මචං. මෙහෙ ටැක්ස් එකත් එක්ක තමා ඉතින් පොඩ්ඩක් සෙල්ලම් දාන්න අමාරු බන්.
    ------ Post added on Mar 1, 2023 at 8:16 PM
    uba owa danne presto ekenda? i phone eka brandnew ekakda gatte . seller kawuda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba owa danne presto ekenda? i phone eka brandnew ekakda gatte . seller kawuda
    නෑ බන් මම ගෙනාවේ comgateway.com එකෙන්, Brand New ගත්තේ.නැත්නම් import control license TRC දෙකම අපි ගන්න ඔන USED එවට. BRAND NEW නම් clearance documents එක්ක TRC ෆොම් එක පුරවලා දෙන්න විතරයි තියෙන්නෙ.

    https://www.ebay.com/itm/2253966395...njy3zefqpk&var=&widget_ver=artemis&media=COPY

    මම ගත්තේ මුගෙන්
     
    Last edited:
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නෑ බන් මම ගෙනාවේ comgateway.com එකෙන්, Brand New ගත්තේ.නැත්නම් import control license TRC දෙකම අපි ගන්න ඔන USED එවට. BRAND NEW නම් clearance documents එක්ක TRC ෆොම් එක පුරවලා දෙන්න විතරයි තියෙන්නෙ.

    https://www.ebay.com/itm/2253966395...njy3zefqpk&var=&widget_ver=artemis&media=COPY

    මම ගත්තේ මුගෙන්
    happa TRCL yannat onada lankawe. 🙏
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩ්ඩෙක්

    😊 තැන්ක්ස් බොක්ක 👍

    එල කොල්ලෙක් නේ ඔයා 🤩🤩

    තැන්ක්ස් මචන් 😁👍
    ------ Post added on Mar 1, 2023 at 8:59 PM

    happa TRCL yannat onada lankawe. 🙏

    Used එව්වා ගෙනාවොත් නම් මචන් TRC ලයිසන් එක ඉමෙල් කරලා අරන්, කොටුවේ import control ඩිපාර්ට්මන්ට් එකෙන් උන්ගෙ ලයිසන් එක අරන් අපි කස්ටම් යනවන්න ඔන ලයිසන් එකයි ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටිකයි.

    BRAND New නම් ක්ලියරන්ස් ඩොකියුමන්ට් සෙට් එක්ක TRC Form එකක් උන් එවනවා (එව්වුවෙ නැත්නම් ඩවුන්ලොඩ් කරන්න) එක පුරවලා ඉවර වෙලා. සාමවිනිසුරු කෙනෙක් අත්සන් කරලා ID copy එකක් එක්ක කස්ටම් යවන්න ඔන.

    Brand New එවට කට්ට කන්න ඔනි නෑ. USED නම් හරි Open Box හරි ආවොත් හෙන කට්ට.
    ------ Post added on Mar 1, 2023 at 9:04 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    😊 තැන්ක්ස් බොක්ක 👍

    තැන්ක්ස් මචන් 😁👍
    ------ Post added on Mar 1, 2023 at 8:59 PM

    Used එව්වා ගෙනාවොත් නම් මචන් TRC ලයිසන් එක ඉමෙල් කරලා අරන්, කොටුවේ import control ඩිපාර්ට්මන්ට් එකෙන් උන්ගෙ ලයිසන් එක අරන් අපි කස්ටම් යනවන්න ඔන ලයිසන් එකයි ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටිකයි.

    BRAND New නම් ක්ලියරන්ස් ඩොකියුමන්ට් සෙට් එක්ක TRC Form එකක් උන් එවනවා (එව්වුවෙ නැත්නම් ඩවුන්ලොඩ් කරන්න) එක පුරවලා ඉවර වෙලා. සාමවිනිසුරු කෙනෙක් අත්සන් කරලා ID copy එකක් එක්ක කස්ටම් යවන්න ඔන.

    Brand New එවට කට්ට කන්න ඔනි නෑ. USED නම් හරි Open Box හරි ආවොත් හෙන කට්ට.
    ------ Post added on Mar 1, 2023 at 9:04 PM
    baduma thami mage drone ekak next week enawa open box. fedex nisa ennat puluwan. 🙄
     
    • Like
    Reactions: lasankandy

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    Ebay එකෙන් ගත්තේ බන්.

    https://www.ebay.com/itm/1344451529...njy3zefqpk&var=&widget_ver=artemis&media=COPY

    මුගෙන් අරන් ලොක් එක ඔය වගේ කඩන්න පුලුවන්
    මේක ලංකාවට ෂිප් කරන්නේ නෑ නේද බන් ? මන් 4n වගේ ඒවා ඔන්ලයින් oder කරන්න පට්ට බයයි/ අන්තිමට සල්ලි 4n එකයි දෙකම නැති වෙයි කියල. කොමද බඩු සුවර් කියල දන ගන්නේ ?
     
    • Like
    Reactions: lasankandy