i phone nam mama apple store ekenmai ganne ban.12 eka nikamata ebay balanna ona hoda offer set wenawa idalama.එල
අයිෆෝන් 14 එකක් ගෙනාව මම ජනවාරි එකට ටැක්ස් එක 27,000ක් උනා මචන 809$ වලට වැලියු කරේ.
මම මේකට ගෙවුවේ, 3400ක් වගේ මචන්, මම මේකට දැම්මේ ඩොලර් 80ක් ගියාල ෆෝන් එක ගත්ත ගාන. අයිෆෝන් නම් ටිකක් වැලියු බොරු ගණන් දන්න අමාරුයි. මේවා අවුලක් නෑ.
මේකක් ගන්න එක වාසිය එකයි
------ Post added on Mar 1, 2023 at 8:06 PM
nice work bro
i phone nam mama apple store ekenmai ganne ban.12 eka nikamata ebay balanna ona hoda offer set wenawa idalama
ටිකක් යුස් කරලා.ow mata dell latitude i7 512gb ekak set una open box wayasaka kenekta labuna gift ekak. mama 150 aduwen offer eka deela pora price change karanna yanatikata sell wela. ae wage set wenawaඑළකිරි...
ඉබේ එකේ සමහර වෙලාවට අඩුවට යනවා නම් තමා මචං. හැබැයි ඔය ගිෆ්ට් ලැබුන 14 ඒවා එහෙම මම දැක්කා ඩොලර් 600-700 අතර sell කරන්න දාල තිබ්බ ගිය දවස් ටිකේ.
------ Post added on Mar 1, 2023 at 8:11 PM
මටත් පට්ට ආසයි 6 එකකට පනින්න...
මම 3 එකක් දැනට use කරන්නෙ...
රිවිව් එකක් දාන්නටිකක් යුස් කරලා.
සිග්නල් සීන් මොකක්ද එකක් කියනෙ fb group වල...
ow mata dell latitude i7 512gb ekak set una open box wayasaka kenekta labuna gift ekak. mama 150 aduwen offer eka deela pora price change karanna yanatikata sell wela. ae wage set wenawa
uba owa danne presto ekenda? i phone eka brandnew ekakda gatte . seller kawudaමේක ටිකක් සයිස් වැඩි වගේ බන්. සාක්කුවේ දාගත්තාම ටිකක් එලියට පේනවා ඔන්න ඕක තමා අවුල. use කරලා බලන්න ඕන. හැබැයි 6 එකට වඩා 7 එක හොදයි කියනවා නේ.
ඒ වගේ ගන්න තියෙනවා නම් පට්ට ලබයි තමා මචං. මෙහෙ ටැක්ස් එකත් එක්ක තමා ඉතින් පොඩ්ඩක් සෙල්ලම් දාන්න අමාරු බන්.
------ Post added on Mar 1, 2023 at 8:16 PM
නෑ බන් මම ගෙනාවේ comgateway.com එකෙන්, Brand New ගත්තේ.නැත්නම් import control license TRC දෙකම අපි ගන්න ඔන USED එවට. BRAND NEW නම් clearance documents එක්ක TRC ෆොම් එක පුරවලා දෙන්න විතරයි තියෙන්නෙ.uba owa danne presto ekenda? i phone eka brandnew ekakda gatte . seller kawuda
මේකක් ගන්න එක වාසිය එකයි
Aliexpress da gennuwe machn
happa TRCL yannat onada lankawe.නෑ බන් මම ගෙනාවේ comgateway.com එකෙන්, Brand New ගත්තේ.නැත්නම් import control license TRC දෙකම අපි ගන්න ඔන USED එවට. BRAND NEW නම් clearance documents එක්ක TRC ෆොම් එක පුරවලා දෙන්න විතරයි තියෙන්නෙ.
https://www.ebay.com/itm/2253966395...njy3zefqpk&var=&widget_ver=artemis&media=COPY
මම ගත්තේ මුගෙන්
වැඩ්ඩෙක්
එල කොල්ලෙක් නේ ඔයා![]()
happa TRCL yannat onada lankawe.![]()
baduma thami mage drone ekak next week enawa open box. fedex nisa ennat puluwan.තැන්ක්ස් බොක්ක
තැන්ක්ස් මචන්
------ Post added on Mar 1, 2023 at 8:59 PM
Used එව්වා ගෙනාවොත් නම් මචන් TRC ලයිසන් එක ඉමෙල් කරලා අරන්, කොටුවේ import control ඩිපාර්ට්මන්ට් එකෙන් උන්ගෙ ලයිසන් එක අරන් අපි කස්ටම් යනවන්න ඔන ලයිසන් එකයි ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටිකයි.
BRAND New නම් ක්ලියරන්ස් ඩොකියුමන්ට් සෙට් එක්ක TRC Form එකක් උන් එවනවා (එව්වුවෙ නැත්නම් ඩවුන්ලොඩ් කරන්න) එක පුරවලා ඉවර වෙලා. සාමවිනිසුරු කෙනෙක් අත්සන් කරලා ID copy එකක් එක්ක කස්ටම් යවන්න ඔන.
Brand New එවට කට්ට කන්න ඔනි නෑ. USED නම් හරි Open Box හරි ආවොත් හෙන කට්ට.
------ Post added on Mar 1, 2023 at 9:04 PM
මේක ලංකාවට ෂිප් කරන්නේ නෑ නේද බන් ? මන් 4n වගේ ඒවා ඔන්ලයින් oder කරන්න පට්ට බයයි/ අන්තිමට සල්ලි 4n එකයි දෙකම නැති වෙයි කියල. කොමද බඩු සුවර් කියල දන ගන්නේ ?Ebay එකෙන් ගත්තේ බන්.
https://www.ebay.com/itm/1344451529...njy3zefqpk&var=&widget_ver=artemis&media=COPY
මුගෙන් අරන් ලොක් එක ඔය වගේ කඩන්න පුලුවන්