Wife ට Wagon R එකක්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Ela ela.mamath wahanayak ganna bala bala indala wede atha ariya Tika kalekata.salli walatama ganna baluwe loan ekak demmogh gatta gana wage double gewala iwara weddi.swift ekath shape wahane.vitz 2010, habai patta gahapuwa thiyeene. wagonr eka hondai mage yaluwek ge wife kenek padinawa.homba diga nathi nisa kellonta lesi elawanna
     
    • Love
    Reactions: pdn.ac.lk

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැගොන් ආර් ගැන මගෙ සත 2ක

    වාසි

    තෙල් කොරනව හයිවෙ 25+, කොලබ කෑගල්ල 20+, කොලබ ඇතුලෙ 14-17 වගෙ
    හැබැයි, ඇස්සලේටර් යාන්තන් අල්ලන්න ඕනෙ වගෙ, 1500-1700 RPM, හුලන් 35psi වගෙ තියෙන්නෙ ඕන,

    ඉඩ තියනව හොදට, උස මහත උනත් 4ට යන්න පුලුවන් අත පය දිගැ ඇරල හොදට.

    වාහනෙ පොඩියි, ගෑනියෙකුට ලේසියි

    අවාසි

    කදු අදින්නෙ , බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ
    ලග පෑගුවොත් දඩ බඩ ගාල ගියර් 2-3 අඩු වෙල තමා පිකප් වෙන්නෙ, CVT
    හප්ප ගන්න එපා, පාට්ස් ගනන්, ෆුල් ඉන්සුවරන්ස් අනිවා දාන්න
    ටයර් පොඩි, වලවල් පාරවල යන්න අමරුයි
    driving pleasure, ride comfortable එව්ව නෑ ඉතින්

    මමත් ගෑනිට අරන් දුන්න FX එකක්, ගන්නකොට ඔරිජිනල් ටයර් එක(Dunlop) , අඩුවෙන් දුවපු එකක් ගන්න (< 50000 km )
    රෙකොඩ් තියන එකක් ගන්න, පට්ට ගහපුව තියෙන්නෙ

    FX, FZ, Stingrey තෙල් ඔක්කොම එකයි,
    FX හරි , FZ හරි ගන්න

    Stingrey lights 2ක විතරක් 2.70ක් වගෙ වෙනව

    ඇජස්ටර්, එන්ජින් මවුන්ට් , major ඇක්සිඩන්ට් බලල ගන්න

    ------

    මට නන් සෙට් නෑ, මෙලො රහක් නැ, ගෑනිට හොදයිලු

    ----

    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara

    මැක්කාගේ කතාව වගේ, කොහෙන් ගියත් ඉවර වෙන්නේ හයිලක්ස් එකෙන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු
    හැබැයි ඉතින් එකත් නරකම නෑ
    හප්ප ගනී කියලා ලොකුවට බය වෙන්න ඕන නැහැ මොකද ඔයවගේ යකඩ ගොඩක් ගෑනු කෙනෙක් ඩ්‍රයිවු කරන් එනකොට බහුතරයක් වාහන කානුවට දාගෙන හරි ඉඩ දේවී
    ඉතුරු ටික වාහනෙ හැපුනත් ලොකු අවුලක් වෙන එකක් නැහැ ඔය යකඩ ගොඩට දැනෙන්න හැප්පෙන්න බස් එකක ටිපර් එකක වගේම හැප්පෙන්න වෙයි ත්‍රීවිල් එකක කාර් එකක වගේ හැපුනොතින් ඒව ශක බුම් උනත් හයිලක්ස් එකට ලොකු හානියක් නැති වෙයි

    අරූගෙ වයිෆ්ට බර වාහන ලයිසන් අරන් දෙන්න වෙනවාද ඕක පදින්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැබැයි ඉතින් එකත් නරකම නෑ
    හප්ප ගනී කියලා ලොකුවට බය වෙන්න ඕන නැහැ මොකද ඔයවගේ යකඩ ගොඩක් ගෑනු කෙනෙක් ඩ්‍රයිවු කරන් එනකොට බහුතරයක් වාහන කානුවට දාගෙන හරි ඉඩ දේවී
    ඉතුරු ටික වාහනෙ හැපුනත් ලොකු අවුලක් වෙන එකක් නැහැ ඔය යකඩ ගොඩට දැනෙන්න හැප්පෙන්න බස් එකක ටිපර් එකක වගේම හැප්පෙන්න වෙයි ත්‍රීවිල් එකක කාර් එකක වගේ හැපුනොතින් ඒව ශක බුම් උනත් හයිලක්ස් එකට ලොකු හානියක් නැති වෙයි
    :cool:
    අරූගෙ වයිෆ්ට බර වාහන ලයිසන් අරන් දෙන්න වෙනවාද ඕක පදින්න

    නෑ නෑ
    50-250 ඩුවල් පර්පර්ස් පුලුවන්

    40 නම්බර් තමා බර වාහන ඕනෙ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    වැගොන් ආර් ගැන මගෙ සත 2ක

    වාසි

    තෙල් කොරනව හයිවෙ 25+, කොලබ කෑගල්ල 20+, කොලබ ඇතුලෙ 14-17 වගෙ
    හැබැයි, ඇස්සලේටර් යාන්තන් අල්ලන්න ඕනෙ වගෙ, 1500-1700 RPM, හුලන් 35psi වගෙ තියෙන්නෙ ඕන,

    ඉඩ තියනව හොදට, උස මහත උනත් 4ට යන්න පුලුවන් අත පය දිගැ ඇරල හොදට.

    වාහනෙ පොඩියි, ගෑනියෙකුට ලේසියි

    අවාසි

    කදු අදින්නෙ , බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ
    ලග පෑගුවොත් දඩ බඩ ගාල ගියර් 2-3 අඩු වෙල තමා පිකප් වෙන්නෙ, CVT
    හප්ප ගන්න එපා, පාට්ස් ගනන්, ෆුල් ඉන්සුවරන්ස් අනිවා දාන්න
    ටයර් පොඩි, වලවල් පාරවල යන්න අමරුයි
    driving pleasure, ride comfortable එව්ව නෑ ඉතින්

    මමත් ගෑනිට අරන් දුන්න FX එකක්, ගන්නකොට ඔරිජිනල් ටයර් එක(Dunlop) , අඩුවෙන් දුවපු එකක් ගන්න (< 50000 km )
    රෙකොඩ් තියන එකක් ගන්න, පට්ට ගහපුව තියෙන්නෙ

    FX, FZ, Stingrey තෙල් ඔක්කොම එකයි,
    FX හරි , FZ හරි ගන්න

    Stingrey lights 2ක විතරක් 2.70ක් වගෙ වෙනව

    ඇජස්ටර්, එන්ජින් මවුන්ට් , major ඇක්සිඩන්ට් බලල ගන්න

    ------

    මට නන් සෙට් නෑ, මෙලො රහක් නැ, ගෑනිට හොදයිලු

    ----

    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු

    250 number හොඳ නැති එකක් කියපන්කෝ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මම කියනවට, උබ ලක්ස 45ක් වියදම් කරනව නන් හයිලක්ස් 106 එකක් ගන්න
    52-250 වගෙ නම්බර්, චැසි විතරයි බලන්න ඕන

    අන්න බඩු
    math wife ta aran denna kemathi parana cab ekak. ehe mehe gawunath awlak na ne. L200/strada or Hilux. neththan Isuzu Trooper/Bighorn :D