Caregiver job in New Zealand

moveon

Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    Caregiver කෙනෙක් විදියට New Zealand යන්න හොඳ ඒජන්සි එකක් කියන්න.

    මෙහේදිම ජොබ් එකයි, නවාතැන් පහසුකම් සෙට් කරල දෙන තැනක්

    Lanka Hospital එකේ course එක හොඳයිද? IELTS general එක කලාම ඇතිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Caregiver කෙනෙක් විදියට New Zealand යන්න හොඳ ඒජන්සි එකක් කියන්න.

    මෙහේදිම ජොබ් එකයි, නවාතැන් පහසුකම් සෙට් කරල දෙන තැනක්

    Lanka Hospital එකේ course එක හොඳයිද? IELTS general එක කලාම ඇතිද?

    Lanka hospital එකෙ මොකක් ද කොර්ස් තියෙනවා ද?
     
    • Like
    Reactions: moveon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Caregiver කෙනෙක් විදියට New Zealand යන්න හොඳ ඒජන්සි එකක් කියන්න.

    මෙහේදිම ජොබ් එකයි, නවාතැන් පහසුකම් සෙට් කරල දෙන තැනක්

    Lanka Hospital එකේ course එක හොඳයිද? IELTS general එක කලාම ඇතිද?
    NZ,Aussi walata caregiver kiyala kisima kenek overseas hire karanne naha.ehema ekakut naha ban. UK try karanna. nvq3 , experience. ukvi band 5 ona wadeta. permanent PR ganna puluwan