Samsung Galaxy A04e එක පාවිච්චි කරන අය ඉන්නවද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    M13 වගේ එකක් ගනින් මචන්. මේක හොද නැ.

    M ekata wada A series ewa quality hondai kiyala goda thanaka daala thibba. ekai A ma baluwe. Kohoma hari durable ekak thamai balanne

    @Reincarnator https://www.daraz.lk/smartphones/samsung/
    (හෝ පහසුකම් වැඩි එකක් පොලී රහිතව අවු. 2-3-4 කින් ගෙවන්න ගන්න)

    Samsung Galaxy A13 eka decent choice ekak da?
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Samsung Galaxy A13 eka decent choice ekak da?
    පහසුකම් හා විශේෂාංග බලලා සෑහීමකට පත්වනවා නම් ගන්න. https://www.gsmarena.com/samsung_galaxy_a13-11402.php
    දෘඩාංගවල ගුණත්‍වය, ශක්‍යතාව හා ආරෝපණ කාලය (mAh) ආදිය අනුව තමයි මිල තීරණය වන්නේ. ඒ හන්දා අරගෙන බනින්න එපා, මෙහි මිලට වඩා දෙගුණයක් හෝ තුන්ගුණයක් වන සැම්සුන් දුරකථන පවා තිබෙනවා.

    නෙත් මොබයිල් කඩය ගැන නම් දන්නේ නැහැ හැබැයි මිලදී ගත්ත අය හොඳයි කියලා තියනවා. නමුත් A13 විකුණන "ෆ්ලැග්ෂිප් ස්ටෝර්" එකක් නැහැ. වෙනත් සැම්සුන් මාදිලි විකුණන්න ඩරාස් Mall විතරයි "ෆ්ලැග්ෂිප් ස්ටෝර්" එකක් විදිහට අද දවසේ පේන්න ඉන්නේ. අනෙක් කඩවල ඉවර වෙලා වෙන්න ඇති.
     
    • Like
    Reactions: Reincarnator