Forex Trading $15800 ඉවරයි

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
    owa machan ewilla padam... hodama wade crypto patan gannin....
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාත් බ්‍යිනැන්ස් එකෙ ෆිඋයිචර් හුට්ටෙ අනාගත්ත්තා,, යාන්තම් ඩොලර් 1000ක් වගෙ ලොස් වෙද්දි මොලෙ පැදුනා, ස්පොට් එකෙන් කොයින් අරන් දාලා අතල් එකෙ ඉන්නවා, වෙන හුට්ටක් වෙලා නැගපු කාලෙක හරි මොන කාලෙක හරි විකුනලා දානවා,,
    CFD trading karanna nam hoda capital ekak - iwaseemak thiyenna ona

    ෆියුචර් කරන්න බැහැ අපිට, ප්‍රොපෙසනල් ප්‍රොරවල් ටිම් බස්සලා, උන්ට සැප දිලා, ඇනලයිස් කරලා, මර්කට් මැනිපියුලෙශන් දෙසපාලන කෙස් දාන් ගෙම දෙන්නෙ, නිකා ඉන්න වෙලාවක බිලියන්ස් බලපල්ලා,,

     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,290
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තැන්ක්ස් මචන්

    අනිවාර්යෙන් නිව්ස් නම් බලන්න ඕනේ නේද බන්
    මුලින් fundamental බලල technical වලට trade එක දාන්න ඕනේ නේද
    news නොබල trade කෙරුවොත් සොරි තමා. US30 බලන් ඉද්දි ප්‍රොෆිට් එනව වගේම ආයෙ යනව.
    (මුලින් fundamental බලල technical වලට trade එක දාන්න ඕනේ නේද) අනිවාර්‍යයෙන්ම. good method. fundemental වලින් drive side & market එකෙන් අයින් වෙන time බලල technical වලින් enter වෙන්න ඕනි.
    ගොඩක් උන්ගෙ weak point එක mentality එක. මිනිස්සුනෙ.ලෝභයි. MM හරියට කරන්නෙ නෑ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    news නොබල trade කෙරුවොත් සොරි තමා. US30 බලන් ඉද්දි ප්‍රොෆිට් එනව වගේම ආයෙ යනව.
    (මුලින් fundamental බලල technical වලට trade එක දාන්න ඕනේ නේද) අනිවාර්‍යයෙන්ම. good method. fundemental වලින් drive side & market එකෙන් අයින් වෙන time බලල technical වලින් enter වෙන්න ඕනි.
    ගොඩක් උන්ගෙ weak point එක mentality එක. මිනිස්සුනෙ.ලෝභයි. MM හරියට කරන්නෙ නෑ.
    මෙයා කලින් කියල තියනවා නිව්ස් බලන්නෙම නෑ කියල මට හිතෙන්නේ ඒකම තමයි කෙල උනේ.
    technical වලින් මොනවා පෙන්නුවත් නිව්ස් වලට ඔය ටෙක්නිකල් කඩන් යනවා මට හිතෙන්නේ
    දැන් ඉඳන් නිව්ස් බලල trade කරොත් සුපිරි ගේමක් ගහන්න පුළුවන් වෙයි. හොඳ ටෙක්නිකල් දැනුමකුත් ඇති දැන් මෙච්චරකල් කරලා
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Broker කවුද ?
    IC market
    එකපාර $15000 ක් රිස්ක් කරල ඒක නැති උනාම අඬනව කියන්නෙ උබට රිස්ක් කරන්න පුලුවන් ප්‍රමාණයක් නෙවෙයි ඒ. Money manage ගැන පොඩ්ඩක් වත් නොහිත gambling කරලා උබ වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

    උබේ ට්‍රේඩිං එක්ස්පීරියන්ස් කොහොමද?
    Trading experience vadak nati una ban. kelavena gattama patta awlak giya. eken thava kela una. kohomat 2022 mata loku prashna awa. ewat ekka stress vela idiye.
    Martingale කරන්න ගියාද? :-D
    :(
    :(
    මුලින්ම මේක ඔලුවේ තියාගන්න Trading සුදුවක් නෙමෙයි,එහෙම එකට අර් ථකනය දෙන එක වැරදියි..

    Trading වලින් ගොඩ එන්න නම් trading psychology ගැන හොඳ අවබෝධයක් වගේම money management ගැන දැනගන්න ඔනේ...තියන මුදල ඔක්කොම දාල අකවුන්ට් එක ලොස් කරගන්නවා කියන්නෙ තවත් කෙනෙක් ගෙන් අයන්නෙ ඉඳන් ට්‍රෙඩ් කරන්නෙ කොහොමද කියලා සල්ලි වලින් ට්‍රෙඩ් කරන කාලෙත් අහනවා කියන්නෙ එ මනුස්සයා ට්‍රෙඩින් වලට සුදුසු කෙනෙක් නෙමෙයි....එක එක මිනිස්සුන්ගෙන් අහ අහ ඔක කරන්න යන්නත් හොඳ නැ...

    තමුන්ම system එකක් හදාගන,තමුන්ම trade කරලා,ඉතාමත් හොඳ trading psychology එකක් හැදුන දවසක...money management ඇතුව ඔක කලොත් ගොඩ එන්න පුලුවන්....ඔකට ලොකු කැපකිරිමක් තියෙන්න ඔනේ....කැපකිරිම් කරලා ඔකෙන් ගොඩ ගිය මිනිස්සු මම දන්නවා...

    පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව...ඔය වගේ ලෙඩ එක්ක ඔක කරන්න බැ....බොහොම පරිස්සමට කරන්න ඔනේ වැඩක් ඔක...
    Demo එකේ කරනකොට psychology එක වෙනස් Real කරනකොට psychology එක වෙනස්...Demo එකේ හරි ගිය පලියටම Real හරියන්නේ නැතෙත් එකයි....technical analysis, trading psychology,money management හොඳට ආයෙත් ඉගෙන ගන cycle of doom එකට අහු වෙන්නෙ නැතුව වැඩේ කරන්න...කලබල වෙන්න එපා...කැපකිරිම් කරන්න බැරි නම් වැඩේ අතාරින්න...
    පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව. me tika nisa thamai hena gahuwe.
     
    • Sad
    Reactions: Candid-B and shenat

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මට නන් තියෙන එක්ස්පීරියන්ස් එකේ හැටියට ඔය වගේ ලොස් උනාම නේ මොකද්ද කියල හොයාන දිගටම අල්ලගෙන හිටියොත් කලබල වෙලා දගලන්නෙ නැතුව අනිවා ඔය ලොස් එක වගේ දහගුණයක් ප්‍රොෆිට් එනව.
    Thanks, මචං
    Sorry & very sad to hear. On the bright side now you could start selling an educational "Step By Step Guide on How to Lose All Your Money" :(
    :(
    Awulak ganna epa ban. Tikadawasak idala wena gemak gahapan. Good luck
    ela machan.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    ඕවයෙ ස්ටැට් බැලුවම හරියට ගොඩගිය එකෙක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,322
    86,552
    113
    ආශ්චර්යමත් රටක
    ඕවයෙ ස්ටැට් බැලුවම හරියට ගොඩගිය එකෙක් නෑ.

    ඒ මොකද 5% ක් විතරයි retail traders ල ගෙන් profitable කියල කියන්නෙ. එතකොට අපිට 100 ක් හම්බුනොත් 5ක් විතරයි ආසන්න වශයෙන් profitable. අපි දන්න trading කරන අයත් එච්චර නෑනෙ. 20 දෙනෙක් හිටියොත් 1යි profitable. එතකොට එහෙම හිතන එක පුදුමයක් නෑ.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    uba emotional trap ekakata ahu una. rest karala aye patan ganna. emotions control karanna barinam a welwata chart eka diha balnnawath epa wena deyak karanna. loku loss ekak kiyanne boot ekak kawa wage feeling ekak. a welwata trade karanawa kiyanne dali pihiyak uda awidinawa wage deyak. IMO loss recover karanna yanna epa. loss amathaka karanna. loss eka danenawanam rest karanna. recover wenna time eka denna. next time trades win karana eka gana witharak focus karanna. nikanma loss recover wei.
    1673837986585.png
     
    • Like
    Reactions: j.a.sudesh

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,204
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
    Ekane owata Deyyo bahinnette :P
    One wrong step, okkoma ewarai. :P
    Linde penahan.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය අත්දැකීම ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහක් ගැන කල්පනා කරපන්.