owa machan ewilla padam... hodama wade crypto patan gannin....අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
owa machan ewilla padam... hodama wade crypto patan gannin....අඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.
news නොබල trade කෙරුවොත් සොරි තමා. US30 බලන් ඉද්දි ප්‍රොෆිට් එනව වගේම ආයෙ යනව.තැන්ක්ස් මචන්
අනිවාර්යෙන් නිව්ස් නම් බලන්න ඕනේ නේද බන්
මුලින් fundamental බලල technical වලට trade එක දාන්න ඕනේ නේද
මෙයා කලින් කියල තියනවා නිව්ස් බලන්නෙම නෑ කියල මට හිතෙන්නේ ඒකම තමයි කෙල උනේ.news නොබල trade කෙරුවොත් සොරි තමා. US30 බලන් ඉද්දි ප්‍රොෆිට් එනව වගේම ආයෙ යනව.
(මුලින් fundamental බලල technical වලට trade එක දාන්න ඕනේ නේද) අනිවාර්‍යයෙන්ම. good method. fundemental වලින් drive side & market එකෙන් අයින් වෙන time බලල technical වලින් enter වෙන්න ඕනි.
ගොඩක් උන්ගෙ weak point එක mentality එක. මිනිස්සුනෙ.ලෝභයි. MM හරියට කරන්නෙ නෑ.
IC marketBroker කවුද ?
Trading experience vadak nati una ban. kelavena gattama patta awlak giya. eken thava kela una. kohomat 2022 mata loku prashna awa. ewat ekka stress vela idiye.එකපාර $15000 ක් රිස්ක් කරල ඒක නැති උනාම අඬනව කියන්නෙ උබට රිස්ක් කරන්න පුලුවන් ප්‍රමාණයක් නෙවෙයි ඒ. Money manage ගැන පොඩ්ඩක් වත් නොහිත gambling කරලා උබ වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
උබේ ට්‍රේඩිං එක්ස්පීරියන්ස් කොහොමද?
Martingale කරන්න ගියාද?![]()

6M loss
![]()

පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව. me tika nisa thamai hena gahuwe.මුලින්ම මේක ඔලුවේ තියාගන්න Trading සුදුවක් නෙමෙයි,එහෙම එකට අර් ථකනය දෙන එක වැරදියි..
Trading වලින් ගොඩ එන්න නම් trading psychology ගැන හොඳ අවබෝධයක් වගේම money management ගැන දැනගන්න ඔනේ...තියන මුදල ඔක්කොම දාල අකවුන්ට් එක ලොස් කරගන්නවා කියන්නෙ තවත් කෙනෙක් ගෙන් අයන්නෙ ඉඳන් ට්‍රෙඩ් කරන්නෙ කොහොමද කියලා සල්ලි වලින් ට්‍රෙඩ් කරන කාලෙත් අහනවා කියන්නෙ එ මනුස්සයා ට්‍රෙඩින් වලට සුදුසු කෙනෙක් නෙමෙයි....එක එක මිනිස්සුන්ගෙන් අහ අහ ඔක කරන්න යන්නත් හොඳ නැ...
තමුන්ම system එකක් හදාගන,තමුන්ම trade කරලා,ඉතාමත් හොඳ trading psychology එකක් හැදුන දවසක...money management ඇතුව ඔක කලොත් ගොඩ එන්න පුලුවන්....ඔකට ලොකු කැපකිරිමක් තියෙන්න ඔනේ....කැපකිරිම් කරලා ඔකෙන් ගොඩ ගිය මිනිස්සු මම දන්නවා...
පෙරේත කම,තණ්හාව,අධි තෙක්සෙරුව...ඔය වගේ ලෙඩ එක්ක ඔක කරන්න බැ....බොහොම පරිස්සමට කරන්න ඔනේ වැඩක් ඔක...
Demo එකේ කරනකොට psychology එක වෙනස් Real කරනකොට psychology එක වෙනස්...Demo එකේ හරි ගිය පලියටම Real හරියන්නේ නැතෙත් එකයි....technical analysis, trading psychology,money management හොඳට ආයෙත් ඉගෙන ගන cycle of doom එකට අහු වෙන්නෙ නැතුව වැඩේ කරන්න...කලබල වෙන්න එපා...කැපකිරිම් කරන්න බැරි නම් වැඩේ අතාරින්න...
Thanks, මචංමට නන් තියෙන එක්ස්පීරියන්ස් එකේ හැටියට ඔය වගේ ලොස් උනාම නේ මොකද්ද කියල හොයාන දිගටම අල්ලගෙන හිටියොත් කලබල වෙලා දගලන්නෙ නැතුව අනිවා ඔය ලොස් එක වගේ දහගුණයක් ප්‍රොෆිට් එනව.
Sorry & very sad to hear. On the bright side now you could start selling an educational "Step By Step Guide on How to Lose All Your Money"![]()

ela machan.Awulak ganna epa ban. Tikadawasak idala wena gemak gahapan. Good luck
ඕවයෙ ස්ටැට් බැලුවම හරියට ගොඩගිය එකෙක් නෑ.
Ekane owata Deyyo bahinnetteඅඩේ පිස්සු හැදෙනවා බන්. මොකද කරන්නේ මම. දැන්නම් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හිත හැදෙන්න මොනා හරි කියපල්ලා.


oyage sallimada deposit kale nathnam trading walin profit karapu money da?I was there one time. Lost than $10,000
ඒකනේ දැන් හිඟන්නා වගේ ඉන්නේ.![]()
trading walin satha pahak hoyala naoyage sallimada deposit kale nathnam trading walin profit karapu money da?
ithin bro $10000 wage eka para deposit karada? nath nam witin wita deposit kalada lost wenna wenna? strategy ekak use kalada?trading walin satha pahak hoyala na
witin wiitai eka parai dapuwai serama thama 10,000 wadi qweithin bro $10000 wage eka para deposit karada? nath nam witin wita deposit kalada lost wenna wenna? strategy ekak use kalada?
oyaa forex da binance da binary option da kale?witin wiitai eka parai dapuwai serama thama 10,000 wadi qwe