Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දන්න එකෙක් කියපන් ind vs aus මේ යන test match එක ඩ්‍රෝ වෙලා අපි nz test දෙකම දින්නොත් අපිට final යන්න පුලුවන්ද ?
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව. මේ යක්කු මේක ඩ්‍රෝ කරන්න වගේ නේ ට්‍රයි එක. මම හිතුවෙ අරූ 200 ගහනකල් බලං ඉන්නව කියල. දැන් එහෙමත් නැතුව ඔහේ ගහනව 400ත් පැනල
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    දන්න එකෙක් කියපන් ind vs aus මේ යන test match එක ඩ්‍රෝ වෙලා අපි nz test දෙකම දින්නොත් අපිට final යන්න පුලුවන්ද ?
    පුලුවන් එතකොට ඉංදියාව හැලෙනව
    ඒකයි ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් එක බය වෙලා ඉන්නෙ :P
    Capture.PNG
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    දන්න එකෙක් කියපන් ind vs aus මේ යන test match එක ඩ්‍රෝ වෙලා අපි nz test දෙකම දින්නොත් අපිට final යන්න පුලුවන්ද ?
    puluvan

    api vade keve Pak first test eka kala, eka draw kala gaththa nam mita vada chance tibuna
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දන්න එකෙක් කියපන් ind vs aus මේ යන test match එක ඩ්‍රෝ වෙලා අපි nz test දෙකම දින්නොත් අපිට final යන්න පුලුවන්ද ?
    me dekama dinnoth india dinnath yanna puluwan neh? unless icc docks points from SL for some reason :rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව. මේ යක්කු මේක ඩ්‍රෝ කරන්න වගේ නේ ට්‍රයි එක. මම හිතුවෙ අරූ 200 ගහනකල් බලං ඉන්නව කියල. දැන් එහෙමත් නැතුව ඔහේ ගහනව 400ත් පැනල
    ඒකනෙ බං 450 ගහලවත් නැවැත්තුවෙ නැත්තං ලොවෙත් ඩ්‍රෝ තමා

    පුලුවන් එතකොට ඉංදියාව හැලෙනව
    ඒකයි ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් එක බය වෙලා ඉන්නෙ :P
    View attachment 199559
    Aus vs ind එක ඩ්‍රෝ වෙලා අපි nz test එකක් දිනලා එකක් ඩ්‍රෝ උනොත් ඒත් ගිහෑකිද ෆයිනල්?
    ------ Post added on Mar 10, 2023 at 3:16 PM

    puluvan

    api vade keve Pak first test eka kala, eka draw kala gaththa nam mita vada chance tibuna
    ඔව් බං ඒකනං අපරාදෙ
    ------ Post added on Mar 10, 2023 at 3:16 PM
     
    • Like
    Reactions: chami2015

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඒකනෙ බං 450 ගහලවත් නැවැත්තුවෙ නැත්තං ලොවෙත් ඩ්‍රෝ තමා

    Aus vs ind එක ඩ්‍රෝ වෙලා අපි nz test එකක් දිනලා එකක් ඩ්‍රෝ උනොත් ඒත් ගිහෑකිද ෆයිනල්?
    ------ Post added on Mar 10, 2023 at 3:16 PM

    ඔව් බං ඒකනං අපරාදෙ
    ------ Post added on Mar 10, 2023 at 3:16 PM
    දෙකම ගහන්න ඕනෙ
    do or die සීන් එකක් තියෙන්නෙ

    සිරාවට ?
    බෑ එක්කො ඉන්දියාව පරදින්න ඕනෙ නැත්නම් ඩ්‍රෝ
    දින්නොත් අපි කැලේ
    ------ Post added on Mar 10, 2023 at 3:19 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිරාවට ?
    Dekama dinnannama oni afaik machan

    දෙකම ගහන්න ඕනෙ
    do or die සීන් එකක් තියෙන්නෙ

    බෑ එක්කො ඉන්දියාව පරදින්න ඕනෙ නැත්නම් ඩ්‍රෝ
    දින්නොත් අපි කැලේ
    ------ Post added on Mar 10, 2023 at 3:19 PM
    India dinnoth api NZ dekama dinnath out da?
    ------ Post added on Mar 10, 2023 at 3:21 PM
     
    • Like
    Reactions: chami2015

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව. මේ යක්කු මේක ඩ්‍රෝ කරන්න වගේ නේ ට්‍රයි එක. මම හිතුවෙ අරූ 200 ගහනකල් බලං ඉන්නව කියල. දැන් එහෙමත් නැතුව ඔහේ ගහනව 400ත් පැනල
    ඕක Draw උනාට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දෙකම දිනන්න ඕනෙ.
    ඔස්ට්‍රේලියාව ඕක පරදින්නෙ නෑ. අපි අතේ තමා වැඩේ තියෙන්නෙ. පලවෙනි ටෙස්ට් එක නම් අපි දිනයි. හැබැයි 2 ෂුවර් නෑ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් ඉන්දියාව ඕක ගැහුවොත් අපි මොක කලත් වැඩක් නෑ
    3 days walin 450+ chase karala, 150+ lead ekak daala aus below that kadana eka nam amarui, not impossible but amarui.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    3 days walin 450+ chase karala, 150+ lead ekak daala aus below that kadana eka nam amarui, not impossible but amarui.
    ඒකයි මාත් කියන්නෙ. ඔසියො ඔහේ ගහගෙන යන එක හොදයි. බැරිවෙලාවත් 3 rd inning එකේ අඩු ලකුණු ගානකට අවුට් උනොත් උන් පරදින්න පුලුවන්. දැන් තියෙන විදියට ඔසියො පරදින්නෙ නෑ
     
    • Like
    Reactions: Thoththa_Baba

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    දෙකම ගහන්න ඕනෙ
    do or die සීන් එකක් තියෙන්නෙ

    බෑ එක්කො ඉන්දියාව පරදින්න ඕනෙ නැත්නම් ඩ්‍රෝ
    දින්නොත් අපි කැලේ
    ------ Post added on Mar 10, 2023 at 3:19 PM
    ඉන්දියාව මේක පැරදිලා අපි nz එකක් දිනලා එකක් ඩ්‍රෝ උනොත් ?
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Dekama dinnannama oni final yanna nam
    හැබැයි ඔ‍ය ඔක්කොම උනත් වැඩක් නෑ අපේ over rate එක අඩු උනොත්. අද මන් හිතන්නෙ අඩුයි over rate එක
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හැබැයි ඔ‍ය ඔක්කොම උනත් වැඩක් නෑ අපේ over rate එක අඩු උනොත්. අද මන් හිතන්නෙ අඩුයි over rate එක
    Ada overrate adui, iye nz overrate ekath adui, icc eken points dock karoth still india yanne, viewership and ticket sales nisa icc ekata final okkoma india vs someone else gassanna so api matches dekama dinnath decent chance ekak have india final yanna :rolleyes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඕක Draw උනාට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දෙකම දිනන්න ඕනෙ.
    ඔස්ට්‍රේලියාව ඕක පරදින්නෙ නෑ. අපි අතේ තමා වැඩේ තියෙන්නෙ. පලවෙනි ටෙස්ට් එක නම් අපි දිනයි. හැබැයි 2 ෂුවර් නෑ.
    අපි දෙකම හෝ එකක් දිනල අනික ඩ්‍රෝ උනොත් මොකද?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Final giye naththath NZ pitch wala mehema perform karana ekath balan enna asaye.mehema perform karanawa nam mona unama mokada.Well played boys👏 👏 👏 😍😍😍

    Ada overrate adui, iye nz overrate ekath adui, icc eken points dock karoth still india yanne, viewership and ticket sales nisa icc ekata final okkoma india vs someone else gassanna so api matches dekama dinnath decent chance ekak have india final yanna :rolleyes:
    ICC = Indian cricket council.Kohli umpire wadeth karana eke oka wena eka simple.Pal horu🤮🤮🤮
    ------ Post added on Mar 10, 2023 at 3:53 PM