මටත් ඔය ප්රශ්නෙම තියෙනව. මේ යක්කු මේක ඩ්රෝ කරන්න වගේ නේ ට්රයි එක. මම හිතුවෙ අරූ 200 ගහනකල් බලං ඉන්නව කියල. දැන් එහෙමත් නැතුව ඔහේ ගහනව 400ත් පැනලදන්න එකෙක් කියපන් ind vs aus මේ යන test match එක ඩ්රෝ වෙලා අපි nz test දෙකම දින්නොත් අපිට final යන්න පුලුවන්ද ?

