හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

2osama

Well-known member
  • Oct 25, 2010
    81,029
    72,148
    113
    මාලඹේ
    කට්ටිය රට යන්න කෙලවගත්ත ගනන් කියන් යමු බලන්න.

    මම කෙලවගත්තා වීසා කන්සල්ටන්ට් ෆ්‍රී කියල මතක විදියට 50,000ක්
    ඒ මිට්ටා මට මගේම කියල වත්කම් නෑ කියල හොර ඔප්පු හදන් වරෙන් අරව ගෙනෙන් මේව ගෙනෙන් කියල කිව්ව මම වැඩේ අල්ලල දැම්මා😔
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    කරමන්ට් දාපු සියලුදෙනාම මේක අවසන් වෙනකම් බලන්න

    Sweden නම් දන්නේ නැහැ හැබැයි මේ ගොල්ලෝ හොද Path එකක් Guidelines ටිකක් දෙනවා කියලා නම් හිතෙනවා
    කොහොම උනත් නිකං දෙන Knowledge එක නිසා වටිනව

    ------ Post added on Mar 11, 2023 at 11:14 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    හොඩේ Parth එකක්
    laugh-ketawa.gif
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    වැලපෙන උන් මේක බලපාන්.......

    උබ මෙතන උන්ට කඩේ යන්න එපා..අපි මේ ත්‍රෙඩ් එක පුරාම කිව්වේ ඔය කෝසස් කරන්න බෑ කියලා නෙමෙයි..කරලා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න බෑ කියලත් නෙමෙයි..නොමිලේ කරන එකක් නිසා කැමති කෙනෙක් ඉගෙන ගනිල්ලා..ඒක ප්‍රශ්නයක් නෑ..හැබැයි මේක කරන ඕනි එකෙකුට ස්වීඩනයේ වොල්වෝ එකේ ජොබ් දෙනවා..ඕක කරන්න ෆෝන් එක විතරක් ඇති..දවස් විස්සෙන් ශෙනගන් වීසා හම්බෙනවා..වයස ප්‍රශ්නයක් නෑ..ඉන්ග්‍රීසි ඕනිත් නෑ අනම් මනම් කියලා අර පුක සුදන්ත කියලා එකෙක් යූටියුබ් එකේ බයිලයක් ගැහුවා..ඒකට මෙහේ මිනිස්සු ඇන්දුනා..ඒක ගැන අපි කතාකරේ මේකේ මුල ඉදන්ම..උබද දන්නෙත් නෑ සුදන්ත....
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    සිංහලුන්ගේ කුහකත්වය

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර

    තේරුමක් නෑ බං ඕවා කියලා...ඕන එකෙක්ට ඕන මගුලක් කරගන්න කියලා තමන්ගේ දෙයක් කරගත්තම ඉවරයි :)
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,402
    1,209
    113
    බලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...😂😂😂
    ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම...
    කොච්චර රවට්ටන්න ලේසිද කියලා...
    ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
    sira kathawa bn
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    Sweden නම් දන්නේ නැහැ හැබැයි මේ ගොල්ලෝ හොද Path එකක් Guidelines ටිකක් දෙනවා කියලා නම් හිතෙනවා
    කොහොම උනත් නිකං දෙන Knowledge එක නිසා වටිනව

    ------ Post added on Mar 11, 2023 at 11:14 PM
    මයිනට කියල උගන්ඩාවට යන්න සෙට් කරගනිං :lol: