dialog gannama deyak na ban dan, issara Hutch wage dan Dialog. samahara welawata signal enawa, dawal weddi na. mama ain karala damma.ඔව්, ඒ මොකෝ dialog අවුල බං?![]()
dialog gannama deyak na ban dan, issara Hutch wage dan Dialog. samahara welawata signal enawa, dawal weddi na. mama ain karala damma.ඔව්, ඒ මොකෝ dialog අවුල බං?![]()
රෙපෙයාර් එක ස්කෑන් කරලා නෙමයිනේ බන් හොයන්නෙඕක හරියට හදලා නෑ බන්.
මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
මේක හරියට හදල නෑ
ඕවා ගිහින් yard එකට දානකොට: හා හා පරිස්සමට බාන්න මල්ලි, හවසට buyer කෙනෙක් එනවා ගෙනියන්නmeka condemn dala natte ai?
මල්ලි අතින් වැදුන එකේ seat ටික විතරයි ගන්න පුළුවන් දේකට තිබුනේ, 
පව්කාරයොඕවා ගිහින් yard එකට දානකොට: හා හා පරිස්සමට බාන්න මල්ලි, හවසට buyer කෙනෙක් එනවා ගෙනියන්න
ඔහොම තමයි වෙන්නේ, අපේ civic දෙකම දැන් යස අගේට පාරේ දුවන්නේමල්ලි අතින් වැදුන එකේ seat ටික විතරයි ගන්න පුළුවන් දේකට තිබුනේ,
![]()
kohenda haduweඕක හරියට හදලා නෑ බන්.
මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
මේක හරියට හදල නෑ
පව්අමාරුවෙන් දියුණු වෙන්න හදන මිනිසුන්ට අකුල් හෙලනවා
අපිට එහෙම හිතුනට එහෙමත් නෑ බං, උන්ටම තමයි හරියන්නේ, ගන්න එකාට හෙන ගැහුවත් උන්ට එක එකම එක business එකක් විතරයි. අපේ එකට 37 ක් pass උනා claim එක, under valuation මගුලක් හින්ද හම්බුනේ 24, එවලේ car එකේ market එක 32 ක් වගේ, (FD 1 TYPE S)පව්කාරයො

scan karala kawda accident damage hoyanne? ussala yata balanne..ඕක හරියට හදලා නෑ බන්.
මගේ එකත් කුඩු වෙන්න හැප්පිලා, ගරාජ් එකෙන් හදලා දුන්නා ස්කෑන් කරත් අහු නොවෙන්නම.
හොද ගරාජ් ලංකාවේ නැත්තෙම් නෑ.
මේක හරියට හදල නෑ
No, if you can remove and replace all body panels, use donor car parts for the bent body and subframe, use the correct tag welding machines, and completely replace damaged parts, completely repainting all the details will be a good repair. but this car still has crumpled body parts. These are expensive and nearly impossible for new vehicles.scan karala kawda accident damage hoyanne? ussala yata balanne..
miti parak wath nogaha company dala one to one part replace karala haduwath kisi amaruwak nathuwa hoyanna puluwan..
lokuwata happuna ewa hondata wiyadam karala hadala wadak naha nikamma ahu wenawa..
scan karala kawda accident damage hoyanne? ussala yata balanne..
miti parak wath nogaha company dala one to one part replace karala haduwath kisi amaruwak nathuwa hoyanna puluwan..
lokuwata happuna ewa hondata wiyadam karala hadala wadak naha nikamma ahu wenawa..
kohenda haduwe
උන් උස්සල බලන්නෑනෙ ඇවිල්ලනෙ බලන්නෙGrease Monkey එකෙන් කරේ ගත්ත පොර
රෙපෙයාර් එක ස්කෑන් කරලා නෙමයිනේ බන් හොයන්නෙ
ටෙක්නීශියන් කෙනෙක් ඇත්තටම බලලා තමයි ඒව හොයන්නෙ
අර රිපෝට් එකේ තියන එන්ජින් පාට් රීප්ලේස් කරපුවා එහෙම අර කෑලි දෙකේ පාට වෙනසින් එහෙම හොයලා තියෙන්නෙ ඒව එහෙම අහුවෙන්නෙ නැතිව කරන්න nearly imposible නේ
තව කැටලොයි දාපුව පේන්ට් කරපුවා ලේසියෙන්ම හොයනන්න පුලුවන්
මෙහෙ ගරාජ් වල කොහොම කරත් ෆැක්ටරි එකෙන් කරපු කොලිටියට කරන්න බැහැනේ බන් එතකොට මැනුවලි ඉන්ස්පෙක්ට්කරද්දි ලොකු ලොකු රෙපෙයාර් නිකන්ම අහුවෙනවා
උස්සල බැලුවේ නෑ බන් හැබැයි බැලුවත් අහු වෙන්නෙ නෑ. බොඩි එක කපලා තියන තැන තියෙන්නෙ යටින් බැලුවට අහු වෙන්නෙ නැති තැනකින්.උන් උස්සල බලන්නෑනෙ ඇවිල්ලනෙ බලන්නෙ
උස්සල බැලුවේ නෑ බන් හැබැයි බැලුවත් අහු වෙන්නෙ නෑ. බොඩි එක කපලා තියන තැන තියෙන්නෙ යටින් බැලුවට අහු වෙන්නෙ නැති තැනකින්.
------ Post added on Mar 12, 2023 at 1:29 PM
බොඩි එක හැමෝම එක තැනින්ම තමා කපන්නෙ නැත්නම් හාෆ් කට් එක එක විදිහට කපන්න වෙනවනෙ
ඔතන දන්න කෙනෙක් නම් හොයාගන්නව උස්සල. අනික අළුත් කෑලි දාල නම් මේකෙ වගේ කොහොමත් අහුවෙනව පාට වෙනස් නිසා. උස්සන්නෙ නැතුව ඒව බලන්න බෑ
oka thama kiyanne eka eka boru karayo langa nathuwa company dala check karanna kiyala..Greasemonkey ඩයල් එකක් එක්කන් ආවේ ඌ හැම තැනම චෙක් කරා අන්තිමට ඌ ස්කැන් එකත් කරා. වාහනේ හොදටම හොදයි ලු.
මම නේ දන්නෙ තරම
හප්ප ගත්ත විදිහ බන්.
උස්සල බැලුවේ නෑ බන් හැබැයි බැලුවත් අහු වෙන්නෙ නෑ. බොඩි එක කපලා තියන තැන තියෙන්නෙ යටින් බැලුවට අහු වෙන්නෙ නැති තැනකින්.
------ Post added on Mar 12, 2023 at 1:29 PM
උන්ට මිස් උන එක තැනක් තිබ්බා පෙන්ට් එකෙදී පිටිපස්සෙ ඩිකි එකෙ තියන තාර ශීට් එකට ස්ප්‍රේ වැදිලා තිබ්බා. එකෙ පිනි වගේ තිබ්බ එක උඩ්න් මම කලු පාට සපත්තු පොලිශ් ගාල වහලා දැම්මෙ
so it's nearly impossible to repair without any trace.No, if you can remove and replace all body panels, use donor car parts for the bent body and subframe, use the correct tag welding machines, and completely replace damaged parts, completely repainting all the details will be a good repair. but this car still has crumpled body parts. These are expensive and nearly impossible for new vehicles.
oka thama kiyanne eka eka boru karayo langa nathuwa company dala check karanna kiyala..
un hama daama dakina ekama brand eke wahana nisa gemak nathuwa okkoma kiyanawa..
ඒක තමයි inspection එකක් කරනවනං ඔය සිවික් එක කරල තියෙනව වගේ තැනකින් කරගන්නෝන