රම්ලාන් උන්ඩියල් කපෝතියි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    අල්ගෝ රිදම් එක කොහොමද බං ඉල්ලුම සැපයුම පාලනය කරන්නේ
    මහබැංකුව රුපියලේ ඉල්ලුම සහ සැපයුම පාලනය කරනවා
    ඇමරිකාවේ Federal Reserve එක ඩොලර් එක පාලනය කරනවා
    ඒ වගේම අනිත් රටවල් තමන්ට වාසිදායක වෙන විදියට තමන්ගේ මුදල් ඒකකය පාලනය කරනවා
    Fiat වලට ක්‍රිප්ටෝ සමාන කරන්න බැහැ බන් ඒවා Economics වල මූලික කරුණු නේ
    උබ මේ වල්ගේ පාග ගෙන මම සමානයි නෙවෙයි කිව්වේ කරිප්ටෝ වගේ අන්ස්ටෙබල් කියන එක කිව්වේ.

    උබ ඔය කියපු ඔක්කොම කරලත් බලපන්කෝ වෙනස් වෙන ඉක්මන. එහෙම fiat කරන්සි මාරු වෙනවද?

    Algorithm එක තමා crypto වල බෙස් එක. ඒක තමා ඕක කන්ට්‍රොල් කරන්නේ. Demand එක handle කරන්නේ නැති උනාට supply එක කන්ට්‍රෝල් වෙන නිසා algorithm එක fiat තරම්ම නැතත් market එක handle කරනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,561
    113

    බෙරුවල උන්ඩියල් සීන් එකේ ලොකුවටම ඉන්න කෙනෙක් තමයි රම්ලාන් හාජියාර්... මිනිහගේ ලොක්කා තමයි අන්සාර් මොහමඩ් උසාමා හාජියාර්... මේ දෙන්න තමයි උන්ඩියල් බිස්නස් එක ජයටම කරන්නේ... මේදවස්වල මේ දෙන්න ෆුල් අන්දොස්... උන්ඩියල් වලින් ආව ඩොලර් මේ අය සල්ලි දීලා ගත්තේ 380-390ත් වගේ ගානට... දැන් ඩොලර් එක එකපාරටම බැස්ස ගමන් ලොකු පාඩුවකට මුහුණ දෙන්න වෙලා... දැන් තියෙන තොරතුරු විදියට මුන් බලන්නේ පිටරටින් උන්ඩියල්වලින් සල්ලි යවපු උන්ට පොල්ල තියලා මාරුවෙන්න... පාඩුව ඒතරම්ම ලොකුයි...​

    හොඳ වැඩේ මුන් දෙන්නට​

    ගහමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබ මේ වල්ගේ පාග ගෙන මම සමානයි නෙවෙයි කිව්වේ කරිප්ටෝ වගේ අන්ස්ටෙබල් කියන එක කිව්වේ.

    උබ ඔය කියපු ඔක්කොම කරලත් බලපන්කෝ වෙනස් වෙන ඉක්මන. එහෙම fiat කරන්සි මාරු වෙනවද?

    Algorithm එක තමා crypto වල බෙස් එක. ඒක තමා ඕක කන්ට්‍රොල් කරන්නේ. Demand එක handle කරන්නේ නැති උනාට supply එක කන්ට්‍රෝල් වෙන නිසා algorithm එක fiat තරම්ම නැතත් market එක handle කරනවා.
    හරි බං ඔය දෙක දෙකක් නේ
    Coin එකක් Algorithm එකෙන් Coin Price එකට බලපෑමක් නේ කරන්නේ පාලනයක් කරන්න බැහැ නේද එක ට
    රුපියල එහෙම නෙවෙයි රුපියලට තියෙන ඉල්ලුම සැපයුම මහබැංකුවට කෘතිමව බාහිර සාධක වෙනස් කරලා පාලනය කරන්න පුළුවන් බන් එක නිසා Fiat වල ක්‍රිප්ටෝ වගේ Graph වලින් මිළ පුරෝකථනය කරන්න බැහැ එක පාරටම වැඩි වෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    හරි බං ඔය දෙක දෙකක් නේ
    Coin එකක් Algorithm එකෙන් Coin Price එකට බලපෑමක් නේ කරන්නේ පාලනයක් කරන්න බැහැ නේද එක ට
    රුපියල එහෙම නෙවෙයි රුපියලට තියෙන ඉල්ලුම සැපයුම මහබැංකුවට කෘතිමව බාහිර සාධක වෙනස් කරලා පාලනය කරන්න පුළුවන් බන් එක නිසා Fiat වල ක්‍රිප්ටෝ වගේ Graph වලින් මිළ පුරෝකථනය කරන්න බැහැ එක පාරටම වැඩි වෙන්නත් පුළුවන් අඩුවෙන්නත් පුළුවන්

    එහෙම කෘතිමව බාහිර සාධක වෙනස් කරලා කරන්න පුලුවන්කම තියෙන්නේ ඉල්ලුමක් තියෙනවා නං විතරයි. හැම වෙලාවෙම ඉල්ලුම මේ වගේ බලෙන් හැදුවම වෙන්නේ support level hit කරලා ආයේ ස්ටෙබල් කරගන්න එක. කොහොම මොන මුදල් ආවත් ඔක්කෝටම ඕක පොදු ලක්ෂණයක්.

    හරියට trade වෙනවා නං 70% ක් විතර වෙනකං හිස්ට්‍රි data බලපානවා. Sentimental analysis වලින් අනික් ටික හෙන්ඩ්ල් කරගන්න පුළුවන් එතකොට ඕනිම market එකක් predict කරන්න පුළවන්කමක් තියෙනවා. හිටිගමන් decision ගන්නේ නෑ නේ fiat වල උනත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එහෙම කෘතිමව බාහිර සාධක වෙනස් කරලා කරන්න පුලුවන්කම තියෙන්නේ ඉල්ලුමක් තියෙනවා නං විතරයි. හැම වෙලාවෙම ඉල්ලුම මේ වගේ බලෙන් හැදුවම වෙන්නේ support level hit කරලා ආයේ ස්ටෙබල් කරගන්න එක. කොහොම මොන මුදල් ආවත් ඔක්කෝටම ඕක පොදු ලක්ෂණයක්.

    හරියට trade වෙනවා නං 70% ක් විතර වෙනකං හිස්ට්‍රි data බලපානවා. Sentimental analysis වලින් අනික් ටික හෙන්ඩ්ල් කරගන්න පුළුවන් එතකොට ඕනිම market එකක් predict කරන්න පුළවන්කමක් තියෙනවා. හිටිගමන් decision ගන්නේ නෑ නේ fiat වල උනත්.

    ඔන්න ඉතින් තේරුම් අරගෙන නැහැ නේ කියපු දෙය උබ කොහොමද කියන්නේ රුපියල් වලට ඉල්ලුම නැහැ කියලා

    මෙතැන කෘතිමව බාහිර සාධක වෙනස් කරලා රුපියලට තියෙන ඉල්ලුම තමා වෙනස් කරලා තියෙන්නේ

    1 . බැංකු වල පොලී අනුපාතය වැඩි කරපු ගමන් ඩොලර් විකුණලා රුපියල් විදියට Fixed Deposit දානවා (රුපියලට ඉල්ලුම වැඩි වෙනවා)

    2. ආනයන සීමා කරනවා එතකොටත් ආනයන අපනයන වලට වඩා අඩුවෙන නිසා රුපියලට ඉල්ලුම වැඩි වෙනවා

    3. පහුගිය අවුරුදු දෙකේ අළුතෙන් රට ගිය අය ලංකාවට ඩොලර් ඒවනකොට ලංකාවේ Accounts වලට එන්නේ LKR විදියට එතකොට ඩොලර් දීලා රුපියල් ගන්න නිසා රුපියලට ඉල්ලුම වැඩි වෙනවා

    4. ගොඩක් අය පහුගිය කාලේ පිස්සූවෙන් වගේ ඩොලර් එකතු කරේ ඩොලර් නැතිවෙයි කියන බයට දැන් හැම බංකුවකින් ම ඩොලර් දෙන නිසා කවුරුවත් ඩොලර් එකතු කරන්න යන්නේ නැහැ මේක නිසාත් ඩොලර් වලට ඉල්ලුම අඩුවෙනවා

    5. Tourist ලා වැඩිපුර එනවා දැන් ඒ අය ඔක්කොම ඩොලර් දීලා LKR ගන්නවා රුපියල් වලට ඉල්ලුම වැඩි වෙනවා .

    රුපියලේ මිල වැඩිවෙන්න නම් රටේ අපනයන වැඩිවෙන්න ම ඕනෑ කියලා තර්ක කරන්නේ ඔය හදුන්නෙත්ති නේ පොර දන්නේ ඕක ගිරවා වගේ කියවන්න විතරයි ඌ දන්නේ නැහැ අපනයන කියන්නේ රුපියලේ ඉල්ලුම සැපයුම වෙනස් වීමට බලපාන සාධක ගොඩෙන් එක සාධකයක් විතරයි කියලා
     
    • Like
    Reactions: Asmodeus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අල්ගෝ රිදම් එක කොහොමද බං ඉල්ලුම සැපයුම පාලනය කරන්නේ
    මහබැංකුව රුපියලේ ඉල්ලුම සහ සැපයුම පාලනය කරනවා
    ඇමරිකාවේ Federal Reserve එක ඩොලර් එක පාලනය කරනවා
    ඒ වගේම අනිත් රටවල් තමන්ට වාසිදායක වෙන විදියට තමන්ගේ මුදල් ඒකකය පාලනය කරනවා
    Fiat වලට ක්‍රිප්ටෝ සමාන කරන්න බැහැ බන් ඒවා Economics වල මූලික කරුණු නේ

    2 උසාමා උයා ?

    මොලේ ඇති දෙයක් කීවමද මන්ද

    රනිල් ස ජනපති උනාට පස්සෙ මොලේ පැදුනාද මිට්ටෝහ් ?
     
    • Haha
    Reactions: 2osama

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    අඩුම රට පටවන වගාවකට ආපු ඉල්ලුමක් නිසාවත් උනා නන් කාලයක් අල්ලගනී කියල හිතන්න පුලුවන්. මේ මිලියන 400ක් ආව ගමන් ඔහොම වෙන්න තරන් රුපියල අන්ස්ටේබල් කියන්නෙ අනිවා නගිනව

    $500 Million Came to market

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    Ohh, Keri kaputo

    වරද උන්ගෙ නෙවෙයිනෙ. එහෙම නීති හදල තියෙන උනුයි වැරදි. රිංගල යන්න පුලුවන් නීති හදල තියෙන එකයි වැරදි.

    කවුද එතකොට නීති හදන්නෙ? පාර්ලිමේන්තුවේ
    කවුද ඒව හදවන්න ඕන? ජනතාව
    නීති හදන එවුන්ව පත් කරන්නෙ කවුද? ජනතාව

    එතකොට කාගෙද වරද??
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙරුවල උන්ඩියල් සීන් එකේ ලොකුවටම ඉන්න කෙනෙක් තමයි රම්ලාන් හාජියාර්... මිනිහගේ ලොක්කා තමයි අන්සාර් මොහමඩ් උසාමා හාජියාර්... මේ දෙන්න තමයි උන්ඩියල් බිස්නස් එක ජයටම කරන්නේ...
    මේක නන්දලාල්ට කිව්වම මොකද කිව්වෙ? උන් දෙන්න උන්ඩියල් කරාට කමක් නෑ කිව්වද?
    Laughing Out Loud Lol GIF by Minions
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඔන්න ඉතින් තේරුම් අරගෙන නැහැ නේ කියපු දෙය උබ කොහොමද කියන්නේ රුපියල් වලට ඉල්ලුම නැහැ කියලා

    මෙතැන කෘතිමව බාහිර සාධක වෙනස් කරලා රුපියලට තියෙන ඉල්ලුම තමා වෙනස් කරලා තියෙන්නේ

    1 . බැංකු වල පොලී අනුපාතය වැඩි කරපු ගමන් ඩොලර් විකුණලා රුපියල් විදියට Fixed Deposit දානවා (රුපියලට ඉල්ලුම වැඩි වෙනවා)

    2. ආනයන සීමා කරනවා එතකොටත් ආනයන අපනයන වලට වඩා අඩුවෙන නිසා රුපියලට ඉල්ලුම වැඩි වෙනවා

    3. පහුගිය අවුරුදු දෙකේ අළුතෙන් රට ගිය අය ලංකාවට ඩොලර් ඒවනකොට ලංකාවේ Accounts වලට එන්නේ LKR විදියට එතකොට ඩොලර් දීලා රුපියල් ගන්න නිසා රුපියලට ඉල්ලුම වැඩි වෙනවා

    4. ගොඩක් අය පහුගිය කාලේ පිස්සූවෙන් වගේ ඩොලර් එකතු කරේ ඩොලර් නැතිවෙයි කියන බයට දැන් හැම බංකුවකින් ම ඩොලර් දෙන නිසා කවුරුවත් ඩොලර් එකතු කරන්න යන්නේ නැහැ මේක නිසාත් ඩොලර් වලට ඉල්ලුම අඩුවෙනවා

    5. Tourist ලා වැඩිපුර එනවා දැන් ඒ අය ඔක්කොම ඩොලර් දීලා LKR ගන්නවා රුපියල් වලට ඉල්ලුම වැඩි වෙනවා .

    රුපියලේ මිල වැඩිවෙන්න නම් රටේ අපනයන වැඩිවෙන්න ම ඕනෑ කියලා තර්ක කරන්නේ ඔය හදුන්නෙත්ති නේ පොර දන්නේ ඕක ගිරවා වගේ කියවන්න විතරයි ඌ දන්නේ නැහැ අපනයන කියන්නේ රුපියලේ ඉල්ලුම සැපයුම වෙනස් වීමට බලපාන සාධක ගොඩෙන් එක සාධකයක් විතරයි කියලා
    ඉතින් ඔය දෙවැනි පොයින්ට් එක අනික් ටිකට වඩා කොච්චර ලොකු ඉෆෙක්ට් එකක්ද?. ඔය අඩු කරල තියෙන්නෙ රටේ dollars ඉල්ලුම මිසක් රුපියලට තියෙන්නේ ඉල්ලුම වැඩි කරලා නෙවෙයි නෙ.

    5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ.

    3 කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.

    අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න.

    FD දාන්න ඩොලර් ඒවේ දෙසැම්බර් නොවැම්බර් කාල වල..
     
    • Like
    Reactions: 2osama

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පිස්සුද බන්
    මුන් ගේ ගෙවල් තියෙන ප්‍රධාන රටක් තමයි මැලේසියාව
    හම්බ උන්ඩියල් එවුන් මැලේසියාවේ තට්ටු නිවාස සංකීරණ වල ගෙවල් තොග ගණන් අරන් ඉන්නේ
    පෙන්ත්හවුස් තමයි උන්ගේ ප්‍රධාන ටර්ගට්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක නන්දලාල්ට කිව්වම මොකද කිව්වෙ? උන් දෙන්න උන්ඩියල් කරාට කමක් නෑ කිව්වද?
    Laughing Out Loud Lol GIF by Minions

    උන්ඩියල් උන් කරන්නේ හරිම සුක්ෂමව. ඕක අල්ලන්න හරි අමාරුයි. අහුවුනොත් ගස්.

    ඔය අය දැනුම් තෙරුම් ඇති අයනෙ ඔහොම ගොන් ප්‍රශ්න ඇහුවොත්.​

    න්දලාල් මේව අල්ලන්න පොලිසිය හරි වැටලිම් ප්‍රධානියාද මෝඩ ගොන් මූසලයෝ කියලා මේව දකින කෙනෙක්ට අහන්න පුළුවන්....​

    ඒහින්දා ප්‍රශ්නයක් අහද්දි කල්පනාවෙන්. ඔන්න මචන් මම බැන්නේ නෑ... මම කිව්වේ මිනිස්සු බනින විදිය...​

    වරද උන්ගෙ නෙවෙයිනෙ. එහෙම නීති හදල තියෙන උනුයි වැරදි. රිංගල යන්න පුලුවන් නීති හදල තියෙන එකයි වැරදි.

    කවුද එතකොට නීති හදන්නෙ? පාර්ලිමේන්තුවේ
    කවුද ඒව හදවන්න ඕන? ජනතාව
    නීති හදන එවුන්ව පත් කරන්නෙ කවුද? ජනතාව

    එතකොට කාගෙද වරද??

    නිති තදයි. හැබැයි මේ උන්ඩියල් ක්‍රමය නවත්තන්න එංගලන්තෙටවත් බෑ.... හරිම සූක්ෂමයි..​

    ------ Post added on Mar 13, 2023 at 7:16 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උන්ඩියල් උන් කරන්නේ හරිම සුක්ෂමව. ඕක අල්ලන්න හරි අමාරුයි. අහුවුනොත් ගස්.

    ඔය අය දැනුම් තෙරුම් ඇති අයනෙ ඔහොම ගොන් ප්‍රශ්න ඇහුවොත්.​

    න්දලාල් මේව අල්ලන්න පොලිසිය හරි වැටලිම් ප්‍රධානියාද මෝඩ ගොන් මූසලයෝ කියලා මේව දකින කෙනෙක්ට අහන්න පුළුවන්....​

    ඒහින්දා ප්‍රශ්නයක් අහද්දි කල්පනාවෙන්. ඔන්න මචන් මම බැන්නේ නෑ... මම කිව්වේ මිනිස්සු බනින විදිය...​

    ඔය හාජ්ජියාර් කියන එකා නීති විරෝධී දෙයක් කරනවා ද නැද්ද කියල හරියටම නොදැනද පොස්ට් එක දැම්මේ?
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය හාජ්ජියාර් කියන එකා නීති විරෝධී දෙයක් කරනවා ද නැද්ද කියල හරියටම නොදැනද පොස්ට් එක දැම්මේ?
    මෙහෙමයි දැන් අපි දනන්වා අරු කුඩු බිස්නස් කරනවා කියලා.... පොලිසිය ගතමන්ට් එක දීලා ශේප් වෙනවා... ඔය අන්ඩාර් කියන එකාගේ මැනික් විකුනව වගේ පෙනන්න ඔෆිසියක් චීන කොටුවේ තියෙනව... ඕක ඉස්සර අවුරුද්දකට සැරයක් මැඩගස්කාර් යනවා මැනික් විකුනනවා කියල.. ඒ වගේම ඔය අන්සාර් හාජියාර් කිව්වම ටවුමම දනන්ව පොර මොනවද කරන්නේ කියල...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    උන්ඩියල් උන් කරන්නේ හරිම සුක්ෂමව. ඕක අල්ලන්න හරි අමාරුයි. අහුවුනොත් ගස්.

    න්දලාල් මේව අල්ලන්න පොලිසිය හරි වැටලිම් ප්‍රධානියාද මෝඩ ගොන් මූසලයෝ කියලා මේව දකින කෙනෙක්ට අහන්න පුළුවන්....​

    ඒහින්දා ප්‍රශ්නයක් අහද්දි කල්පනාවෙන්. ඔන්න මචන් මම බැන්නේ නෑ... මම කිව්වේ මිනිස්සු බනින විදිය...​

    නිති තදයි. හැබැයි මේ උන්ඩියල් ක්‍රමය නවත්තන්න එංගලන්තෙටවත් බෑ.... හරිම සූක්ෂමයි..​

    ------ Post added on Mar 13, 2023 at 7:16 AM
    මහා බැංකුවේ වෙනම Unit එකක් ඉන්නවා ලු ඔවා ම අල්ලන හදපු. විශේෂ බුද්දී බලකාය කියලා. කොටි ගානක් ගෙවලා උන්ව maintain කරාට ප්‍රසන්න එක විතරයි මම හිතන්නේ ඇල්ලුවේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහා බැංකුවේ වෙනම Unit එකක් ඉන්නවා ලු ඔවා ම අල්ලන හදපු. විශේෂ බුද්දී බලකාය කියලා. කොටි ගානක් ගෙවලා උන්ව maintain කරාට ප්‍රසන්න එක විතරයි මම හිතන්නේ ඇල්ලුවේ.

    අන්න එකයි.... ප්‍රසන්නා එක එහායින් තියෙනවා තව තැන් කිහිපයක්. ඒවා ඇල්ලුවේ නෑ. මේව තමා ප්‍රශ්නේ...​

    • Like
    Reactions: Solo Rider