අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    I’m sorry to hear that😢
    some common factors that contributed to train-car collisions were:
    • The car was stuck on the tracks due to traffic or malfunction
    • The car driver ignored or did not see the warning signs or lights
    • The car driver tried to beat the train by crossing before it arrived
    • The train was traveling faster than expected or did not sound its horn
    -Bingie
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඒක උඩ ඇවිල්ලා නවත්වලා
    තව ටිකක් මැදට ගත්තා
    signal තියෙද්දි
    අර මනුස්සයා කෝච්චියක් එනවා කියල ඇත දික්කරලා පෙන්නලා කිව්වනේ. Driver බය වෙලා එතනම නවත්තගත්තා මගේ හිතේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පැන්ඩ මැනුවල් එකක් වගෙ
    බයට ඇන්ජිම ස්ටෝල් උන ක්ලච් බැලන්ස් නැති වෙලා, ටිකක් ලොකු ගියර් එහෙක ඇවිල්ල, එහෙම්ම රෙල් පාර උඩින් යන්න හැදුව වෙන්නත් පුලුවන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කෝච්චිය එනවා නේ 150ට විතර, මිනිහා ටිකක් ස්ලෝ ආවා අතක් පයක් කැඩිලා හරි බේරෙන්න තිබ්බ නේ. අතුරු පාරවල් ගොඩක් තියෙන හින්දා ඔච්චර ස්පීඩ් එන්න බෑ බෝඩ් දාල තියෙනවා මග දිගට.උපරිම 50ට යන්න පුළුවන් මම හිතන විදිහට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113
    I’m sorry to hear that😢
    some common factors that contributed to train-car collisions were:
    • The car was stuck on the tracks due to traffic or malfunction
    • The car driver ignored or did not see the warning signs or lights
    • The car driver tried to beat the train by crossing before it arrived
    • The train was traveling faster than expected or did not sound its horn
    -Bingie
    Main problem....

    Lousy driving... :( Most drivers on the road should not really drive - they pose a danger to themselves and to others.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    කෝච්චිය එනවා නේ 150ට විතර, මිනිහා ටිකක් ස්ලෝ ආවා අතක් පයක් කැඩිලා හරි බේරෙන්න තිබ්බ නේ. අතුරු පාරවල් ගොඩක් තියෙන හින්දා ඔච්චර ස්පීඩ් එන්න බෑ බෝඩ් දාල තියෙනවා මග දිගට.උපරිම 50ට යන්න පුළුවන් මම හිතන විදිහට.
    කොච්චියේ ගම්‍යතාවට 50 ට ඈවිත් වෑදුනත් බේරෙන්න තියෙන ඉඩ හරිම අඩුයි..කෝච්චිය නම් සෑහෙන්න ස්පීඩ් යනවා තමා. ඕක හෙන දුර යන එකක් නේ. කොහොමද දන්නේ නෑ ස්පීඩ් ලිමිට් එක.. දකුණේ ලයින් එක නම් ඉන්දියාවෙන් හෑදුවා නේ 100 ට යන්න. ඔතන ලොකුම කේස් එක ගේට්ටු නෑති එක.. අනික මිනිස්සු කල්පනාවක් නෑතිව එනවා උන්ට බෙල් ඈහෙන්නෙත් නෑ ලයිට් පේන්නෙත් නෑ...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    ඉන්දියන් මිනී පෙට්ටි
    Bmw benz උනා නම් බේරෙයි කීයලා හිතනවද?..එච්චර උස තැනකුත් නෙමෙ මූට රේල් පාර cross කරන්න බැරි උන එකයි අවුල..autogear නම් ඔය ටික යන්න තිබ්බා..😥😥
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Bmw benz උනා නම් බේරෙයි කීයලා හිතනවද?..එච්චර උස තැනකුත් නෙමෙ මූට රේල් පාර cross කරන්න බැරි උන එකයි අවුල..autogear නම් ඔය ටික යන්න තිබ්බා..😥😥
    වෑදුන විදිහට නම් බේරෙන්නේ නෑ මොකක් තිබ්බත්. ඒත් උඹ විශ්වාස කරයිද දන්නේ නෑ මම දෑකලා තියෙනවා බෙන්z 124 එකක් කෝච්චියේ වෑදුන.. කාර් එකේ ඉන්දින් එක තියෙන හරියෙ වෑදිලා විසි වෙලා තිබ්බේ. ඈතුලේ ආපු එවුන්ට මෙලෝ අවුලක් නෑ