වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
    IT pajatha karala danna epa bro. Anuradhapura gowiyanta mona website da kollo 🤣
    Just Migrate !!!
     
    • Like
    Reactions: Nadun26

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    @Emios kiwwa neda ubage business eka flippa eke sell kraanna kiyala... mata mathaka widiyata hoda value ekak kiwe.... hoyala balapan poddak...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    IT pajatha karala danna epa bro. Anuradhapura gowiyanta mona website da kollo 🤣
    මම නුවර/කුරුණෑගල පැත්තේ කඩ වලට බන් ගියේ දවස් දෙකක් ම , මගේ නෑ වෙන මල්ලි කෙනක් ඉන්නවා එයාව සෙට් කරගෙන ගියා එහෙ කඩ වලට කොම්පැනි වලට ගියා උන් මාව ඇතුලට ගත්තේ නැහැ Phone Numbers අරන් ඇවිත් Call කළා කෙල්ලේක් දාලා ඒවාට මම.

    Lankawe website gahala therumak na mama nam try karanne wath na ahuwath maga arinna wenawa time neti nisa.

    kunu kolleta illanne anika minissuth ekka deal karanna amarui.

    Upwork, freelancer wage try karanna.

    ube oya hosting business eka hariyata kara nam mehema wenne na hebei
    ඔව් ඇත්ත බන් , මම කලින් කරේ නැහැ Web Order දැන් කරන්ට් බිල් ගෙදර වියදම් දැක්කා ම පිස්සු හැදෙනවා බන් එක නිසා අය Web Order කරලා වත් අදායම හදා ගන්න බැලුවා.

    Upwork, freelancer වගේ බලන්න ඕනේ

    Hosting Order තියෙනවා බන් අඩුවට නේ දෙන්නේ එක නිසා එක මදි වැඩියෙන් දුන්නොත් ගන්නේ නැහැ

    ------ Post added on Mar 17, 2023 at 2:54 PM
     
    • Sad
    Reactions: manjulabw

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම නුවර/කුරුණෑගල පැත්තේ කඩ වලට බන් ගියේ දවස් දෙකක් ම , මගේ නෑ වෙන මල්ලි කෙනක් ඉන්නවා එයාව සෙට් කරගෙන ගියා එහෙ කඩ වලට කොම්පැනි වලට ගියා උන් මාව ඇතුලට ගත්තේ නැහැ Phone Numbers අරන් ඇවිත් Call කළා කෙල්ලේක් දාලා ඒවාට මම.

    ඔව් ඇත්ත බන් , මම කලින් කරේ නැහැ Web Order දැන් කරන්ට් බිල් ගෙදර වියදම් දැක්කා ම පිස්සු හැදෙනවා බන් එක නිසා අය Web Order කරලා වත් අදායම හදා ගන්න බැලුවා.

    Upwork, freelancer වගේ බලන්න ඕනේ

    Hosting Order තියෙනවා බන් අඩුවට නේ දෙන්නේ එක නිසා එක මදි වැඩියෙන් දුන්නොත් ගන්නේ නැහැ

    ------ Post added on Mar 17, 2023 at 2:54 PM
    Oya business eka expand karapan wena countries walata.

    hebei mehema scene ekak tiyenawa $10 month kiwwata un ganan ganne wath na gana wedi unata awlak na service eka hoda nam
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
    0726001000 call ,me
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    මගේ අත්දැකීම් අනුව, ලොකු කැපිටල් එකක් විසිකරන්නෙ නැතුව ලංකාවෙ IT Startup කරන්න බැහැ අනික ලෝකල් මාකට් එකට. ඒ වගේම හොද මාකටින් Expert ලා ඉන්න ඔනෑ ඕක විකුණලා දාලා ඒ සල්ලි වලින් google it support, Redhat, ccna, vm, A+ වගේ ටිකක් කරලා ඒ සහතික පෙන්නලා IT නොවන ආයතනයක රස්සාවකට පලයං, sysadmin බැරිනම් IT Support වගේ Job role එකකටවත් යන්න පුලුවන් වෙයි උබේ Experience එකත් එක්ක හිතාගන්න බැරි තරම් ගෙවන තැන් තියෙනවා Linux එහෙම දන්න එවුන්ට. බිස්නස් කරන්වනම් ජීවත් වෙන පලාතේ එවුන්ට ගැලපෙන බිස්නස් කරපං ඔය වන්නිවල කඩකාරයන්ට මොන IT වෙබ්සයිට්ද බං. fiverr orders එන්න්නැත්තේ උබ හරියට Gig එක SEO කරලා නැතිව ඇති.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඔය අටමගල් බලන්නේ නැතුව wordpress තියන company එකකටවත් join වෙයන්
    ඔය අටමගල් බලන්නේ නැතුව wordpress තියන company එකකටවත් join වෙයන්
    Den wordpress weda adui wage. Webflow wage ewata clients lage illuma tiyenne
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලයිට් බිල් වැඩි කලාට පස්සේ Web Design Order අඩුයි මිනිස්සුට ඒවා වැඩක් නැතුව ඇති
    කෙල්ලෙක් දම්මලා Call කළා ගොඩක් බිස්නස් වලට වැඩක් උනේ නෑ, වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා. ඊයේ ගියා තනියම කඩයක් කඩයක් ගානේ, එක Order එකක් හොයාගන්න බැරි උණා.

    ඒ මිනිස්සු කියනවා වෙබ් හදන කාලයක් ද කියලා මේක ජොබ් එකක් නැතිනම් හොයලා දෙන්නම් කියලා ජිවත් වෙන්න අමාරුනම්.

    සමහර මිනිස්සු කියනවා කරන්ට් බිල් එක බලලා තමා කරන දෙයක් කියලා තව බිල් එක ආවේ නැහැ කියලා
    Ammawa wesakame yawapan, thota beach eke suddanta puka deepan ponnaya :P
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එක තමා ලොකුම ගැටළුව මට ආපු මම කලින් 40 වගේ කළා කොරෝනා කාලේ සල්ලි නැතුව ඒ අය ඒවා අයින් කළා

    දැන් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ඉතුරු කට්ටිය ඒවා අයින් කළා

    Sub Domain එකකින් වත් ඒවා ටික Host කරලා ඉල්ලන අයට පෙන්වන්න දෙන්න ද කියලා කල්පනා කරේ මම
    කල්පනා කර කර ඉන්න එපා යකෝ. මුල්න් එහෙම හදාගනින්. මේ වගේ සාම්පල් ඉල්ලන මිනිස්සුන්ට පෙන්නන්න.

    මම හදනවා මම හදනවා කිවුව පලියට වැඩ දෙන්න ගඩොල් කපනව වගේ වැඩක් නෙමෙයි. වැඩ වල කොලිටි බලල වැඩ දෙන උන් දෙන්නෙ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    Fiver බැලුවා බන් අවුරුද්දකට වැඩි එකක් ආවේ නැහැ , අනික්වා බලන්න ඕනේ

    බලන්නම්
    ඒ උඹේ කම්මැලි කම මෙන්න මේ ග්‍රූප් 2ට ජොයින් වෙයන්. උන් කතාවෙන්නේ කරන්නේ මොනවද බලපන් canva වලින් ලෝගෝ හදලා bmw i8 ගෙනාපු එකෙකුත් ඉන්නවා ඕකෙ. හවස 7 විතර ඉඳන් පාන්දර 3 විතර වෙනකල් ඔන්ලයින් ඉඳපන්. යකෝ අපිට එන වැඩ කරගන්න බැරුව ඉන්නවා. මූ මේ වැඩ නෑ කියනවා. වෙන උන්ගේ ගිග් බලපන් උඹේ කැටගරි එකේ. අදහසක් ගනින්
    Screenshot_20230317-151622~2.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Ammawa wesakame yawapan, thota beach eke suddanta puka deepan ponnaya :P

    තොපෙ අම්ම කරපුව අනිත් එවුන් කොරන්නෙ නෑ වේසිගෙ පුතෝ.

    තොටත් තව ටික දවසකින් වෙන්නෙ නූඩ්ල්ස් පැකට් එකට පුක දෙන්න තමා. 🤮

    අනාත කොට්ට පොන්නයා
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇත්තටම වෙබ් සයිට් හදන්නෙ නැත්තෙ සල්ලි නැති කම්ම නිසා නෙවි, මගෙ ශොප් එකට බොර්ඩ් එකක්වත් නැහැ, එත් ශෙප් එක ගෙමක් ගහනවා, මොඩ සිහලු ඉන්ටෙර්නෙට් ඇක්සස් කරනවා කියලා කරන්නෙ සොශල් මිඩියා වල සැරි සරන එක විතරයි, අතිමහත් බහුතරෙ උන් මොනවා හරි දෙයක් විකිනන්න බුකියෙ දැම්මාම - ඉල්ලන්නෙ වෙනත් දෙයක්, කාරෙ එකක දැම්මොත් පුටාර් ඉල්ලනවා, පිසි එකක දැම්මොත්-ෆැන් එකක් අහනවා,
    අද කවුද දැම්මා මොකක හරි ගෘප් එකක @නැනොටෙක් කියලා, සිහලු කිප දෙනෙක් උගෙන් අහලා තිබ්බා එක උගෙද? අන්තිම ගාන කියද වගෙ ගොන් ප්‍රස්න, මුන්ට මොලෙ කලදක් නැහැ,

    බොහොවිට එකට සෙට් වෙන්නෙ එ එ බුද්දිමට්ටම් වල උන් නිසා උන්ට එක තෙරෙන්නෙ නැහැ, කිරියෙ ඉන්න උන් ගෙමක් ගහන් චුට්ටක් හරි මොලෙ පැදුනු උන්, උන්ට මෙක තෙරෙන්නෙ නැහැ, එත් ඔය කාර් ගෘප් / පිස් කඩ වල එවා. අරවායෙ මෙවායෙ සැරි සැරුවාම පෙන්නෙ සිහලු මොන තරම් අනාත ඇටෙන් පිට මෙලො හසරක් නොදන්න ලින් මැඩි සෙට් එකක්ද කියලා,,