online ගනුදෙනුවලට හොදම බැංකුව මොකද්ද බ්රෝ. commercial and sampath banks හොදයි කියනවා නේද ගොඩක් අය.
https://elakiri.com/threads/lankapay-technnovation-2023-hnb-com-sampath.2093783/post-28635212HNB DASHBOARD/HOME
View attachment 198305
HNB FUND TRANSFER || Beneficiary kenk simply select kalama eya ekka tibba transaction history penwanaw
View attachment 198300View attachment 198301
HNB Bill Payments || Biller kenek select kalama full payment history
View attachment 198302 View attachment 198303
HNB Credit Card
View attachment 198304
සම්පත් web එකේ විදුලි, වතුර ගේවුවම recipt එකක් ගන්න විදියක් දන්නවද.දෙසැම්බර් වෙනකම් සම්පත් මුන් ජනවාරි පළවෙනිදා ඉදන් අලුත් සිස්ටම් එකක් ගැහුවා එදා ඉදන් ලෙඩ
දැන් ටිකක් හොදයි
විශ්ව ලොකුම අවුල අලුත් එකේ ලෝඩ් වෙන්න වෙලා යානවා සමුත් ගතියක් නැහැ . ඈප් එක ස්ලෝව් මම වෙබ් එක පාවිච්චි කරන්නේ එනිසා
විශ්ව තියෙනවා නම් බ්රාන්ච් එකට යන්නම ඕනේ නැහැ එක තමයි ලොකුම වාසිය
+ ප්රශ්නයක් වුනත් කෝල් සෙන්ටර් එකට කතා කරන්න පුළුවන් ලොකු වෙලා වෙටින්ග් ඉන්න ඕනේ නැහැ
HNB COM - 10න් පස්සේ පේමන්ට් කරන්නේ 50/50 අරගෙන මුන්ගේ අප්ඩේට් වෙන්නේ ඊලග දවසේ 8න් පස්සේ ලොකුම අවුල මේක
HNB APP එක සුපිරි කොමහරි ලගදි ඉදන් HNB ගොඩාක් වුන් දැන් USE කරනවා වගේ
FLASH APP එක හොදයි එත්ලිමිට්
කරදර අඩුවෙන්ම දුන්නේ FRIMI . ඩේලි ලිමිට් NTB ඔන්ලයින් වෙබ් එක ආදී කාලේ
NDB NEOS ආදී කාලේ . එවලේ කරපු CREDIT CARD PAYMENT අප්ඩේට් වෙන්නේ නැහැ චාටර් .
BOC MAHAJANA WUNGE UI දැක්කම සසර කලකිරෙනවා පාවිච්චි කරලා නැහැ
meka safe da bro? mama danna godak aya meka use karanawa. meken kisima free ekak ganne naneda? kohomada me aya earn karanne?IPay
oka karanne LOLC eken. Thama nam kisima awlk wela na. Kisima fee ekak na. Frimi eketh issara ohama thibilane fee ekak aran thiyenne mekath e wage wei samahra witameka safe da bro? mama danna godak aya meka use karanawa. meken kisima free ekak ganne naneda? kohomada me aya earn karanne?
Man Laga tiynawa Com Bank Card ekk dene ekn habai Online Payment karanna beoka karanne LOLC eken. Thama nam kisima awlk wela na. Kisima fee ekak na. Frimi eketh issara ohama thibilane fee ekak aran thiyenne mekath e wage wei samahra wita
( LOLC eken dawask call kala debit card ekk hadamu kiyla. Eka haduwahma mona atm eken salli gaththath fee ekk na kiwwa. Yanna une na thama LOLC ekata)
OW LOLC ekn karanne , Man Mage Company ekata dala tiynne ipay Payment gateway eka ekath godak hodaimeka safe da bro? mama danna godak aya meka use karanawa. meken kisima free ekak ganne naneda? kohomada me aya earn karanne?