ada fasting

Sen-lu

Well-known member
  • do egg diet. simply ude dawal ra eggs vitarak kanda. noka inna epa kela weno
    එහෙම එකක්නෑ බං fasting වල කිසිම අවුලක් නෑ. Egg diet එකත් හොඳයි හැබැයි අඩුම කැලරි 1600ක්වත් සෙට්වෙන්න කන්න ඕන
     
    • Like
    Reactions: mayadmax and NRTG